Kaiju No. 8 [S01 : E08] Sinhala Subtitles Kaiju No. 8 රසිකයින්ව සාදරයෙක් පිළිගන්නවා. ඔන්න 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් අරගෙන ආවා. කලින් එපියේ cliffhanger ending එක නිසා මේක බලන්න ඇඟිලි ගැන ගැන ඇත්තේ. පසුගිය කොටසින්… 7 වෙනි එපිසෝඩ් එක නම් 10/10 දෙන්න පුළුවන් එපියක්. ඉචිකවා සහ ඉහරු කයිජු අංක 9ත් එක්…

Kaiju No. 8 Sinhala Subtitles
Kaiju No. 8 රසිකයින්ව සාදරයෙක් පිළිගන්නවා. ඔන්න 8 වෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් අරගෙන ආවා. කලින් එපියේ cliffhanger ending එක නිසා මේක බලන්න ඇඟිලි ගැන ගැන ඇත්තේ.
පසුගිය කොටසින්…
7 වෙනි එපිසෝඩ් එක නම් 10/10 දෙන්න පුළුවන් එපියක්. ඉචිකවා සහ ඉහරු කයිජු අංක 9ත් එක්ක සටන් කරන හැටි සහ ඒ දෙන්නා අතර තියෙන බැඳීම අපට දකින්න ලැබුණා. ඒවගේම ඉහරු යක්ෂයා එවලා හරි ඉචිකවාව බේරගන්න කියනකොටම එතනට කෆ්කා ආව විදිය නම් ආයෙ .
කයිජු අංක 8 කොච්චර බලවත්ද කියලා බලාගන්න ඇති නේ. අංක 9 මරන්න යද්දිම ආරක්ෂක බලකාය ඇවිත් එයා පැනගත්ත එක නම් අපරාධයක්. ඒත් තව එපිසෝඩ් 4ක් තියෙන එකේ දුෂ්ටයෙකුත් ඉන්නෙපැයි.
එපිය අවසානයේ දකින්න ලැබුණේ වයිස් කැප්ටන් හොෂිනාට කයිජු අංක 8ව මුණගැහෙන හැටි සහ ඒ දෙන්නා එයාලගේ සටන පටන්ගන්න හැටි. ඉතින් මොනවයින් මොනව වෙයිද? ස්පොයිලර්ස් නෑ ඔන්න. බලලම හොයාගන්න.
9 වෙනි එපිසෝඩ් එකෙන් හෙට හමුවෙමු එහෙනම්. පීස් ✌️.
Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,621 downloadsDownload Kaiju-No.-8-S01-E08-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #Kaiju No. 8
- #Kaiju No. 8 [S01 : E08]
- #Kaiju No. 8 [S01 : E08] Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Akila Dilhara
Dilshan buddika
සුපිරි ❤️
Advertisement
![Kaiju No. 8 [S01 : E08] Sinhala Subtitles | කෆ්කා vs. හොෂිනා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Kaiju-No.-8-Out.jpg)



Thanks for Sub Brother...❤