Watch Trailer

Crossbones [S01 : E03] | සැන්ටා කැම්පානා අනතුරේ… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ.. ගිය සතියේ විකාශය වෙන්න තිබුනු ක්‍රොස්බෝන්ස් තුන්වෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ස්ටැන්ලි කුසලාන අවසාන තරඟය හේතුවෙන් මේ කොටස ගිය සතියේ විකාශය නොවන බව තමයි ක්‍රොස්බෝන්ස් ටෙලි කතා මාලාවට අදාල ෆේස් බුක් පිටුවේ සඳහන් වූයේ. මතක් කරලා ඉන්නම් පසුගිය කොටසෙදී සිදුවුනේ මොකක්ද කියලා. මුහුදු කොල…

Crossbones 2014

කොහොමද යාළුවනේ.. ගිය සතියේ විකාශය වෙන්න තිබුනු ක්‍රොස්බෝන්ස් තුන්වෙනි කොටස තමයි මේ අරගෙන එන්නේ. ස්ටැන්ලි කුසලාන අවසාන තරඟය හේතුවෙන් මේ කොටස ගිය සතියේ විකාශය නොවන බව තමයි ක්‍රොස්බෝන්ස් ටෙලි කතා මාලාවට අදාල ෆේස් බුක් පිටුවේ සඳහන් වූයේ. මතක් කරලා ඉන්නම් පසුගිය කොටසෙදී සිදුවුනේ මොකක්ද කියලා.

මුහුදු කොල්ලකාර බ්ලැක්බියර්ඩ්ගේ පරණ යාළුවෙක් වුන සෑම් වැලන්ටයින්ව සැන්ටා කැම්පානා වලට එහෙමත් නැත්නම් යක්ෂයාගේ අඩවියට කැඳවාගෙන එනවා බ්ලැක්බියර්ඩ්ගේ සහචරයින් විසින්. ඔහුව රැගෙන එන්නේ යළි සකස්කරන ලද හෝරාමානය සම්බන්ධ ගණුදෙනුවක් උදෙසා. නමුත් ඊට අකමැති වන සෑම්ව ඉතාමත් ප්‍රයෝගකාරීව ඒ වගේම කෘර ලෙස මරා දමනවා. ඒ අතර බ්ලැක්බියර්ඩ්ව මරන්න ආපු ටොම් ලෝව් මහත්මයා. දූපතෙන් පැලක් හොයාගෙන පදිංචි වෙන්නයි සූදානම් වුනේ. ගියවර කොටස අවසානයේදී බ්ලැක්බියර්ඩ් විසින් හෝරාමානය සෑම්ගේ නැවේ පළමු නිළධාරියාට භාර දෙනවා, සෑම් ප්‍රතික්ෂේප කළ ගණුදෙනුව ඉටු කරන ලෙසට.

අද කොටසේ හෝරාමානය ගැන සඳහනක්වත් සටහන් වෙන්නේ නැහැ. ටොම් ලෝව් සමඟ පෙම් කෙළින්නට පටන්ගෙන සිටින කේට් බැල්ෆෝර්ව, වෙළඳාම පිණිස දූපතෙන් පිටවූ අවස්ථාවකදී ඉංග්‍රීසින් විසින් අල්ලාගන්නවා. ඇයව මුදා ගැනීමට යන බ්ලැක්බියර්ඩ්ව විශ්වාස නොකරන ජේම්ස් බැල්ෆෝර්, ටොම් ලෝව්ගෙන් ඉල්ලා සිටිනවා ඇයව බේරාගන්නා ලෙස. තමන්ගේ කපටි නුවණ පාවිච්චි කරලා ටොම්ට කේට්ව බේරාගන්න හැකිවෙයිද? බ්ලැක්බියර්ඩ්ව අල්ලන්න වලිකන විලියම් ජැගර්ට මෙවරත් ඔහුව අල්ලාගන්නට හැකි වෙයිද? බලන්න එහෙනම්. මම ගියා. ජයම වේවා….! එලස්ස්ස්…

Crossbones (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 014ea892f070641396438b87167c5482fc56a689 415 MB කොපිය මෙතනින් බාගන්න d3753af2d98bbdaedbf34601a7d3cccd6f2d0e5e 1.45 GB කොපිය මෙතනින් බාගන්න c981bfe749bdf744f0a8cb7665eaf693053f3d01 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,396 downloadsDownload CrossbonesS01E03.zip82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                       Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,396 downloadsDownload Subtitles82 KB

18 comments

  1. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යශෝධ සහො :D ජය

  2. Givantha Arshakularathne

    Super.
    Thank you.

  3. chana

    ස්තුතියි බොසා,,, මාත් ගත්තා... ගොඩක් පින්...

  4. Tharindu

    Thanxxxx Lokka!!

  5. Sisira Hegoda

    Thanks.

  6. nic

    Ala sahooo......
    Thanks

  7. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  8. හසන්ත

    ඔන්න එහෙනම් මමත් අරගත්තා යශෝධ මල්ලි. ගිය සතියේ කොටස නැති නිසා මේක එනකන් බලාගෙන හිටියේ. එහෙනම් ජය වේවා!!!

  9. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍ස‍හෝ.
    ‍ඔන්‍‍න ‍මාත්‍ ‍බාන්‍‍න ‍දැම්‍‍මා.
    ‍මේ ‍වෙ‍න‍කම්‍ ‍මේ‍කේ ‍සබ්‍ ‍එ‍ක‍යි ‍එ‍පි‍ය‍යි ‍ත‍මා ‍අ‍ර‍ගන්‍‍නේ.
    ‍තා‍ම ‍බ‍ලන්‍‍න ‍ගත්‍‍තේ ‍නෑ.
    ‍වි‍භා‍ග‍ය ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා ‍එ‍ක ‍හුස්‍‍මෙ‍ට ‍මේ‍වා ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  10. Yenu

    thank you...................

  11. shani

    thanks

  12. sampath

    බොහෝම ස්තූතියි සබට........

  13. සදීෂ් රවිදු

    නියම කතා මාලාවක් සහෝ...!
    බොහොම තුති....
    ඉදිරියට ම යමු සහෝ.

  14. Ishara

    thanks sahoo sub ekata

  15. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ :P :P

  16. sachira

    thanx

  17. Nishshanka ruwan

    ස්තුතියි :)

  18. dap

    thanx bro