ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ හතරවන කොටස අරගෙනයි මේ ආවේ. අද දවසේ මේ කොටස දෙන්න බැරි වෙයි කියලයි හිතුවේ. ඒත් කොහොමහරි වෙලාව හොයාගන්න පුළුවන් වුනා මේ කාරිය වෙනුවෙන්. ගිය සතියේ ලබා දුන්න කොටසට තිබුනා අදහස් 16 ක්. ඒ දාසයට බොහෝම ස්තූතියි. කීප දෙනෙක්ම කතා මාලාවේ කොටස් බාගත කරගත්තත් තාම බලපු නැති බවක් තමයි දැනග…
ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ හතරවන කොටස අරගෙනයි මේ ආවේ. අද දවසේ මේ කොටස දෙන්න බැරි වෙයි කියලයි හිතුවේ. ඒත් කොහොමහරි වෙලාව හොයාගන්න පුළුවන් වුනා මේ කාරිය වෙනුවෙන්. ගිය සතියේ ලබා දුන්න කොටසට තිබුනා අදහස් 16 ක්. ඒ දාසයට බොහෝම ස්තූතියි. කීප දෙනෙක්ම කතා මාලාවේ කොටස් බාගත කරගත්තත් තාම බලපු නැති බවක් තමයි දැනගන්න ලැබුනේ. ඒ නිසා වෙන්න ඇති අදහස් ප්‍රමාණයේ අඩුවක් තියෙන්නේ. අහිතක් නැහැ, හැරෙමු ගිය සතියේ කොටස දිහාවට.
විලියම් ජැගර්ගේ ග්‍රහණයට හසුවන කේට් ආර්යාව බේරාගැනීම සඳහා පිටත් වන බ්ලැක්බියර්ඩ් ඇතුලු කණ්ඩායමට ටොම් ලෝව් හොරෙන් ඇතුල් වෙනවා. ඔහුගේම කූට උපායක් මාර්ගයෙන් කේට්ව ජැගර්ගෙන් බේරගන්න ඔවුන් සමත් වෙනවා. ගියවර කොටසේදී හෝරාමානය ගැන සඳහන් වුනේ නැහැ. නමුත් මෙවර කොටසේදී ඒ පිළිබඳව දැඩිව කතා කෙරෙනවා.
මෙවර කොටස ගැන කෙටියෙන් සඳහන් කළොත්, බ්ලැක්බියර්ඩ්ගේ අණට කීකරු වන කපිතාන් ෆිනගන්, හෝරාමානය විලියම් ජැගර්ට විකිණීම සඳහා සූදානම් වෙනවා. නමුත් එහිදී ඔහුව ජැගර්ගේ ග්‍රහණයට හසු වෙනවා. ඒ එක්කම ටොම් ලෝව් සමත් වෙනවා, බ්ලැක්බියර්ඩ් හට ඔහු මිය යමින් සිටින බව ඒත්තු ගන්වන්නට. ඒ නිසාවෙන්ම තමන්ගේ සැලසුම් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න බ්ලැක්බියර්ඩ්ට අවශ්‍යය වෙනවා. ඒ සඳහා හමුදාවක් මිලදී ගන්නයි ඔහුගේ අදහස. අද කොටසින් ඔයාලට අදහසක් අරගන්න පුළුවන් වෙයි, බ්ලැක්බියර්ඩ්ට පෙනෙන අවතාරය ගැන. එහෙනම් මම නවතිනවා. ටයිප් කරන්න වෙලාවක් තියේනම් අදහසක් පළ කරන්න. ජයම වේවා…! එලස්ස්…
130 MB කොපිය මෙතනින් බාගන්න d89e10093faf69aa0d4c91319dd6aaec237e8f8c 280 MB කොපිය මෙතනින් බාගන්න f758367ce3156846659b125a3557f54770bf1c7e 1.05 GB කොපිය මෙතනින් බාගන්න fe40ca7af68db730ae0cc69029687e47a781e9c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,291 downloadsDownload Crossbones.S0.1E04.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
33 comments
GhosT-FaceR
Watch 150mb TV Series
Episode 5 plz....
Sampath
බොහෝම ස්තූතියි සබට......
ඉෂාර වෙත්තසිංහ
මම TV සීරිස් බලනවා ගොඩක් අඩුයි................
නමුත් "අවතාරයක්" කියන මාතෘකාව දැක්කම මේක බාගෙන බලන්න හිතුණා............
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.................
ඔබට ජය...............waru
thanks for ur hard work.
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
එල සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
මාත් අයිති වෙන්‍නේ ඔයා සදහන් කල කාන්‍ඩයට තමා,
එනම් තාම මේ කතාව බලපු නැති කාන්‍ඩයට.
ඔන්‍න එහෙනම් අදත් සබ් එක ගත්‍තා.
එපියත් බාන්‍න දැම්‍මා.
විභාගේ ඉවර වෙලා අනිව බලනවා.
කමෙන්‍ට් අඩු උනා කියලා සැලෙන්‍න එපා.
හැමදාම අදහස් දක්‍වන අය හැරෙන්‍න වෙන අය මුකුත්‍ම
අදහසක් දක්‍වලා යන්‍නේ නැ. මටත් මේක කියලා කියලා එපා වෙලා.
දිගටම මේ කතාවට සබ් කරන් යන්‍න අවැසි ශක්‍තිය, ධෛර්‍යය , කාලය
ලැබේවා!!!!!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!Ishara
thanks sho sub ekata
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)DanstM
thanks machan!
Sisira Hegoda
Thanks.Thanks..Thabks...
වරුණ රංගජිත් (වරූ)
patta bro
jaya wewanandana xpress
thanks thanks
Ashan ravihansa
ela machan thankz
නලින්
ස්තුතියි යශෝධ සහෝ
ජය වේවා!
Isu DP
Sallennepa Aiye...
Kalelata Passe me Paththe Awe...
Okkoma Gannawa...
Digatama Demu...
Subata Thuthi...
Jaya Wewa !!! :-) :-Pchandana
thanks machan
chinthaka
thanks for sub
all the best“චූටී මල්ලි”
නියමා....යි
නියමා......යි
සබට තුති
ඔබට ජය.........tharinda
එල සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි..........
ජය වේවා.........හර්ෂ ලහිරු
එලකිරි සහො බොහොම ස්තුතියි :P ජය
Prabhath
Thanks machan Sub ekata..
Jaya wewa...!
Amil
බොහෝම ස්තූතියි සබට……
A D Thivanka
thanks
Chamee
එලකිරි සබ් එකට ගොඩාක් ස්‍තූතියි……….
shani
thanks malli.
math sub gaththata baluwe na thama.jack
Pattai machn. Digatama karagena yanna.
pansilu vithange
thanx bro for sub....
lahiru dilshan
Thanks Bro...!!!
chamath
thanx bro. digama sub one
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
KãVi MîÑt
මේකත් පට්ට කොටසක් වගේ තාම බැලුවේ නෑ
සබට ගොඩක් ස්තූති ඈ......................Nishshanka ruwan
ස්තුතියි :)
dap
thanks machan!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Crossbones [S01 : E04] | අවතාරය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Crossbones-2014.jpg)

thanks for sub