ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ දෙවන කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට ආවා මෙන්න. බ්ලක්බියර්ඩ් එහෙම නැත්නම් මුහුදු මංකොල්ලකරුවන්ගේ කොමදෝරුතුමන් සහ ඔහුට කළ හැකි දේ පිළිබඳ යම් අවබෝධයක් ඔයාලා ගියවර කොටසෙන් ලබාගන්න ඇති. අද කොටස දිහාවට හැරෙන්න කලින් ගියවර කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගියවර කොටස ආර…
ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ දෙවන කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට ආවා මෙන්න. බ්ලක්බියර්ඩ් එහෙම නැත්නම් මුහුදු මංකොල්ලකරුවන්ගේ කොමදෝරුතුමන් සහ ඔහුට කළ හැකි දේ පිළිබඳ යම් අවබෝධයක් ඔයාලා ගියවර කොටසෙන් ලබාගන්න ඇති. අද කොටස දිහාවට හැරෙන්න කලින් ගියවර කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
130 MB කොපිය මෙතනින් බාගන්න 4E5551268DC667927149935A9D2F29FF84215962 270 MB කොපිය මෙතනින් බාගන්න 17C3B653EB76DD1BC33D6BE5E84BED42E2D9B52E 877 MB කොපිය මෙතනින් බාගන්න 333DB1A481E1EABAE0FCAE88489C46BB81986293 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,629 downloadsDownload Crossbones-S01E02.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
23 comments
chandima
Sisira Hegoda
Thanks.
sampath
Thanks Yasho...........
dinidu madushanka
ela ela saho digatama demu jaya wewa
නලින්
ස්තුතියි යශෝධ!
ජය වේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)හසන්ත
ඔන්න මමත් ගත්තා යශෝධ මල්ලි. ජය !!!
sampath
top story 1. thanks
nandana xpress
thanks
Aditha Praween
එළ කතාවක් වගේ මචෝ
නියමයි දිගටම කරමු .
:Dආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai..niyamai..
elassහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
“චූටී මල්ලි”
එලනෙ
සබට තුති
ඔබට ජය...........Prabhath
THANKS MACHAN..
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ලබන සතියෙ කොටසත් දෙනකම් බලාගෙන ඉන්නවා. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
එල එල 2 කොටසත් දීල තියෙන්නේ...
මේක හොඳ කතාවක් වගේ...
1 කොටස බෑවට තාම බැලුවේ නම් නෑ...
ඔක්කොම කොටස් ටික බාගෙනම බලනවා...
ජය වේවා සහෝ....!!!සදීෂ් රවිදු
බොාහාමත් ම තුති සහෝ....! නියම කතා මාලාවක්. දිගටම කරගෙන යන්න... සුභ පැතුම්.....!
shani
thanks
Keshan Wasala
තවම එක බැලුවේ නෑ .. ගොඩක් ස්තුතියි සහෝ වෙලාවක් ලැබුණු ගමන් දෙකම ඇදලා දානවා :D
dev
bohoma stuti saho..... .
KãVi MîÑt
පට්ට ස්ටෝරිය සබට තෑන්ස් වේවා දිගටම සබ් ඕනේ........................
සුබ පැතුම්......................Nishshanka ruwan
ස්තුතියි :)
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai suppa katawa machooo thaz onna bawa suba patum...