Watch Trailer

Dominion [S01 : E02] | දේවපිහිට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දෙවැනි එකත් අරගෙන ආවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා අදහස් දක්වලා මාව දිරිමත් කළ හැමෝටම. ඉතින් ඒ විදියට මේ කතා මාලාව එක්ක ඔබ සියලුදෙනාම රැඳී ඉඳීවි කියලත් බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරුනොත්, ගිය සතියේ හෙළිදරව් උනානේ කව්ද මේ තෝරාගත් කෙනා කියල. ඒත් මම කිව්වා මගේ මේ නගරයේ ඉන්න දේශපාලුවෝ ටික මේකට ක…

Dominion 5

ඔන්න දෙවැනි එකත් අරගෙන ආවා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා අදහස් දක්වලා මාව දිරිමත් කළ හැමෝටම. ඉතින් ඒ විදියට මේ කතා මාලාව එක්ක ඔබ සියලුදෙනාම රැඳී ඉඳීවි කියලත් බලාපොරොත්තු වෙනවා.

කතාව පැත්තට හැරුනොත්, ගිය සතියේ හෙළිදරව් උනානේ කව්ද මේ තෝරාගත් කෙනා කියල. ඒත් මම කිව්වා මගේ මේ නගරයේ ඉන්න දේශපාලුවෝ ටික මේකට කැමති නෑ, අඩුම තරමේ ඒක අත්තක් කියල පිලිගන්නවත් කැමති නෑ. ඔවුන්ට ඕනේ මේ නගරයේ ජනතාව හැමදාමත් යට කරගෙන ඉන්න. විශේෂයෙන්ම ක්ලැරීගේ තාත්තා, (එහෙම නැත්නම් එඩ්වඩ්) ට තියෙන්නේ දෙබඩි ජීවිතයක්. නගරෙන් පිටට ඔහු රහසෙම යනවා, ඒ මොනවටද කියල ඔයාලට බලාගන්න පුළුවන් වේවි මේ කතාංගය අවසානයේදී.

එතකොට ඇලෙක්ස්, දැන් ඇලෙක්ස් කියන්නේ මිනිසුන්ගේ ගැලවුම්කරුවා. ඒත් මේ කතාව දන්නේ නගරයේ ඉන්න ලොකු ලොක්කෝ ටිකයි, ක්ලැරී සහ ගෙබ්‍රියල්ගේ පිරිසයි විතරයි. ඔයාලට ගිය සතියේ මතක ඇතිනේ ගේබ්‍රියෙල් මේක දැනගන්නේ කොහොමද කියල. ඉතින් ඒක ආයෙත් වතාවක් ගේබ්‍රියෙල් සනාථ කරගනන්නවා ඔහුගේ කෙනෙක් මාර්ගයෙන්. ඒ කියන්නේ ඇලෙක්ස්ට පහරදීමක්‌ වනවා. මේ පහරදීමට කලින්නම් ඇලෙක්ස් හැසිරෙන්නේ ඔහු ගැලවුම්කරුවා වෙන්නට කලින් සිටිය විදියටම තමයි. ඔහුට ඕනේ ක්ලැරී එක්ක පැනලා යන්න.ඒත් ක්ලැරී ඒකට කැමති වෙන්නේ නෑ. ඉතින් ඔහුට සිදු වෙනවා නවතින්න. ඒ වගේම ඇලෙක්ස්ට මේ සිද්ද වුනු වෙනස දරාගන්න බැහැ. අඩුම තරමේ ඔහුටවත් තේරෙන්නේ නෑ මේ ගැලවුම්කරුවා කියන සිද්ධාන්තය කුමක්ද කියන එක. ඔහුට ඇත්තෙන්ම ඔහුගේ වටිනාකම, ඔහුගේ කාර්යභාරයවත් තේරෙන්නේ නෑ. නමුත් ඔහුට එල්ලවන ප්‍රහාරයෙන් පස්සේ ඔහුට යමක් වැටහෙන්න ගන්නවා. ඔහුට තේරෙනවා ඔහු නිසා ඔහු ලඟින් ඉන්න අයටත් තර්ජනයක් තියනවා කියල. ඉතින් ඔහු එක තීරණයක් ගන්නවා.අපි එහෙනම් ඊළඟ කතා මාලාවේදී බලමු ඔහුගේ තීරණය මේ නගරයට කුමන ආකාරයකින් බලපානවද කියල. තවත් උපසිරසියකින් හමුවෙනකම් ඔබට ජය!

“සමහර දෙවල් සඳහා අපිට ප්‍රාර්ථනා කළ හැක්කේ දේවපිහිට පමණි”

Dominion (2014– ) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න

508bbd49b4489bb7640ee3bfab77d8d710c8ce9c

265 MB කොපිය මෙතනින් බාගන්න

74ea90598b24f17fc97057ef6b6ceef790fa8577

1.03 GB කොපිය මෙතනින් බාගන්න

02779cd520b68a599aa80afa8d42dacb3e390cc8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,925 downloadsDownload DominionS01E02.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

2,925 downloadsDownload Subtitles61 KB

49 comments

  1. අසෙල්

    Niyami sahoo
    denakam balan hitiye
    Thanx

  2. tharindu

    thqanks machan

  3. tharindu

    thanks machan

  4. HimEshCrEeD

    අෆ්ෆා ඊයෙ ඉදන්ම බලන් හිටියෙ ඔය දීල තියෙන්නෙ යස අගේට..
    ඊයෙම බාගත්ත
    මන් දුවනව බලන්න හනිකට
    බොහොම තුති සහෝ සබට &lt;3

  5. shani

    ස්තුතියි සබ් එකට.

  6. Sampath

    බොහෝම ස්තූතියි සබට......

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. Sisira Hegoda

    Thanks.

  9. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍එ‍ල ‍එ‍ල. ‍නි‍ය‍මා..........‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  10. ගයාන් රූකාන්ත (ජෝනා)

    ගත්තෝ. සබට තුති ඩිලෝ.....පට්ටම ටීවී සිරිස් එක
    මේ තරම් ඉක්මනට මෙය උපසිරැසි ගන්වලා අපිට ලබා දෙනවට තුති. :) :) ජය

  11. Rashmika

    ikmnt sub eka dilane.thanks lot saho.

  12. #ChalinduDeshan (කිනා)

    මම මේ බැලුවා මොකද යකෝ මේක පරක්කු කියලා. මේ දීලා තියෙන්නේ බඩු. එල එල.
    ජයවේවා!
    ඉතුරු ටිකත් දෙමු!

  13. Shan Vimukthi

    සින් සින් ගාලා බස්සනවනේ
    ඔහොම යන් ඔහොම යන්
    සබට බොහොම ස්තුතියි ඩිලෝ

  14. LAKSHAN

    බොහෝම ස්තූතියි සබට……

  15. Vidura

    nitamai tv seiries eka ikmanata anith episodesuth danna good luck bro

  16. Mathisha

    ela ela THANKS

  17. harsha

    දේව පිහිටයි! ඔන්න ගත්තා ස්තූතියි

  18. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට... ජයම වේවා.. එලස්ස්ස්

  19. වලාකුළ

    Thanks man

  20. sIlEnT S

    ස්තුතියි සබ් එකට.

  21. Sam

    niyamai sahooo.sub labenakn hitiyeee..thnkss

  22. අයේෂ්

    Thank You.. Thank You..

  23. chandima

    ස්තුතියි!!!

  24. kelum

    Bro...... Great work ..... this is awesome .... thanks for yor all the effort....and all the best

  25. ෂෙහාන්

    උපසිරසියට ත්ති සහෝ,,, ඉක්මනට දෙන එකනම් වටිනවා,, දිගටම කරගෙන යමු වැඩේ,, ජය වේවා! :D

  26. වරුණ රංගජිත් (වරූ)

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.

  27. Kulanjana Maduranga

    subata thanks DILSHAN saho.digatama demu.jaya wewa........

  28. නලින්

    ස්තුතියි දිල්ෂාන් සහෝ !

    මුල එක බැලුවා! ටිකක් යන කොට තමයි කථාව නැගලා යන්නෙ

    ජය වේවා!

  29. Mahesh

    sub ekata thanx sahooo

  30. “චූටී මල්ලි”

    නියමා....යි
    නියමා......යි
    සබට තුති
    ඔබට ජය.........

  31. SAMEERA DILSHAN

    බොහෝම ස්තූතියි සහෝ.......................!

  32. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  33. Gamith

    niyamai, keep it up.

  34. Isu DP

    ^^^^^ …….Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu…
    Jaya Wewa !!! :-) :-P

  35. dev

    bohoma stuti saho.... .

  36. චතුරංග සුරාජ් පෙරේරා

    අම්මෝ මේක සුප්ප Film එකක් බලනව වගේ බොහොම ස්තුතියි සබ්වලට !!!
    දිගටම දෙන්න කියල කියනව ජයවේවා දිල්ශාන් සහෝ :D

  37. lahiru dilshan

    Thanks Bro...!!!

  38. shehan

    thanks bro...@@@@@@@@@

  39. dasun disanayaka

    thanks

  40. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. harshana

    patta machan originals eke sub danna kiyahanko

  42. තිසල් නදීශන (සොනික්)

    එල මචෝ එල..

  43. HimEshCrEeD

    ko bn epi 3 awillane

    1. දිල්ෂාන් කාලිංග (ඩිලා)

      ඔන්න දුන්නා...
      මම ඒක ඊයේ උදේ යැව්වා.ඒත් වැරදිලා යවල තියෙන්නේ මන්සලේ මේල් ඇඩ්‍රස් එකට.
      ඒකයි දෙන්න පරක්කු උනේ.
      :-)

  44. Rasitha

    tnzzz a lot

  45. Pramuk

    thanxzzz bro

  46. Sanjaya

    Thanks bro....

  47. Nishshanka ruwan

    ස්තූතියි :)

  48. udara damith

    ....................................................