Watch Trailer

Crossbones [S01 : E05] | ටොම් ලෝව් පාවා දෙයිද…? [සිංහල උපසිරැසි සමඟ]

අද නම් ටිකක් පරක්කු වුනා උපසිරස අරගෙන එන්න. පසුගිය සතියෙත් විකාශය නොවුනු නිසාම අද අරගෙන එන මේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ පස්වෙනි කොටස දිහාවට හැරෙන්න කලින්, පසුගිය කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු. පසුගිය කොටසේදී ටොම් ලෝව් සමත් වෙනවා, කොමදෝරුතුමන්ට ඒත්තුගන්වන්න ඔහු මිය යමින් සිටින වග. ඒක ඇත්තද නැද්ද…

Crossbones 2014

අද නම් ටිකක් පරක්කු වුනා උපසිරස අරගෙන එන්න. පසුගිය සතියෙත් විකාශය නොවුනු නිසාම අද අරගෙන එන මේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ පස්වෙනි කොටස දිහාවට හැරෙන්න කලින්, පසුගිය කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉඳිමු.

පසුගිය කොටසේදී ටොම් ලෝව් සමත් වෙනවා, කොමදෝරුතුමන්ට ඒත්තුගන්වන්න ඔහු මිය යමින් සිටින වග. ඒක ඇත්තද නැද්ද කියලා දන්නෙත් ටොම් ලෝව්ම තමයි. කොහොමහරි කොමදෝරුතුමන් ටොම් ලෝව්ගෙන් උදව් ඉල්ලනවා, යමක් සොරකම් කරන්නට. එය සාර්ථකව සොරකම් කරගන්නට ඔහු සමත් වෙනවා. ඒ අතර කොමදෝරු ටීච් හමුදාවක් මිලදී ගන්නවා. යම් කිසි ප්‍රහාරයක් එල්ල කිරීමේ පෙර සූදානමක් විදියට. ගියවර කොටස අවසානයේදී විලියම් ජැගර් විසින් සිරකරගෙන සිටි කාන්තාවක් දක්නට ලැබුනා. ඇය බ්ලැක්බියර්ඩ්ට එහෙමත් නැත්නම් කොමදෝරුතුමන්ට සම්බන්ධ වන්නේ කොහොමද කියලා අපි බලමු ඉස්සරහට.

අද කොටස ගැනත් කෙටියෙන් කියන්නම්. ෆ්ලෙච්ගේ මඟ පෙන්වීම යටතේ දූපතේ කැලයේ සැඟවී සිටින වැද්දාගේ තිප්පොළ වෙත ටොම් ලෝව් යනවා. එතනදී ඔහුට හමුවෙනවා විශාල වෙඩි බෙහෙත් තොගයක්. ඒ වෙඩි බෙහෙත් තොගය යොදාගෙන බ්ලැක්බියර්ඩ් කරන්නට යන විනාශය අවබෝධ කරගන්නා ඔහු, නැවතත් ජැමෙයිකාවට යාමට තීරණය කරනවා ඒ ගැන අනතුරු අඟවන්න. බලන්න එහෙනම් අද කොටසේදී කුමක් වේවිද කියලා. ඇත්තටම ටොම් ලෝව් තමන් සමඟ මෙතෙක් කාලයක් සිටි මිනිසුන්ව පාවා දෙයිද? එහෙමත් නැත්නම් තමන්ගේ රාජ්‍යයට ද්‍රෝහී වෙයිද?.. මම ගියා. ජයම වේවා..! එලස්ස්ස්…

Crossbones (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න e532f46dbf78309cf0d68ad046eca34264f8e204 310 MB කොපිය මෙතනින් බාගන්න e72594cc8a97b11064a3c2f5a84fdcfd4ce0e015 910 MB කොපිය මෙතනින් බාගන්න 98beea1e82c87db158bd46bd8bfa05d8dc9b6625 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,166 downloadsDownload Crossbones.S01E05.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                       Next Episode >>

Subtitles

1,166 downloadsDownload Subtitles67 KB

12 comments

  1. shani

    thanks

  2. verona

    niyamai paraku wela dunnu eka nam watinawa,,, puluwannam KING KONG ekata sub dennako

  3. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P

  4. Sisira Hegoda

    ස්තුතියි

  5. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ මේක දෙනකම් හිටියේ
    තැන්කු....

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    niyamayi macho..
    මේ ටිකේ නම් බලන්න උනේ නැ...
    වැඩ පොඩ්ඩක් විතර වැඩි නිසා..
    ඒත් කොටස් දෙකක් බැලුවා..සුපිරි කතාව..
    ඔක්කොම එකසැරේ අරන් බලනවා..
    ජය වේවා...

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. නලින්

    ස්තුතියි යශෝධ!

    ජය වේවා!

  9. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.
    ‍නි‍ය‍ම‍යි ‍‍ය‍ෂෝ‍ධ ‍අ‍යි‍යේ. ‍
    ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ඔන්‍‍න ‍සබ්‍ ‍එ‍ක ‍ගත්‍‍තා.
    ‍එ‍පි‍ය ‍බාන්‍‍න ‍දැම්‍‍මා.
    ‍බ‍ලන්‍‍න ‍නම්‍ ‍වෙන්‍‍නේ ‍නෑ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍‍ලැබේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය................

  11. Nishshanka Ruwan

    ස්තුතියි :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.