Watch Trailer

Crossbones [S01 : E09] | බ්ලැක්බියර්ඩ්…[සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ නව වන ඒ වගේම අවසාන කොටස. පොරොන්දු වුනා වගේම හැකි උපරිම ඉක්මනින් අරගෙන ආවා. අවසාන කොටස ඇත්තටම පට්ට කිව්වොත් මම හරි. ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ අවසාන කොටස් කීපය කතාව අමුතුම අතකට හැරෙව්වා. කොමදෝරුතුමන්ගේ සැලසුම් ක්‍රියාත්මක වූ අකාරය, ඔහුගේ සැබෑ අරමුණ වුනේ මොකක්ද කි…

Crossbones 2014

මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ නව වන ඒ වගේම අවසාන කොටස. පොරොන්දු වුනා වගේම හැකි උපරිම ඉක්මනින් අරගෙන ආවා. අවසාන කොටස ඇත්තටම පට්ට කිව්වොත් මම හරි. ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ අවසාන කොටස් කීපය කතාව අමුතුම අතකට හැරෙව්වා. කොමදෝරුතුමන්ගේ සැලසුම් ක්‍රියාත්මක වූ අකාරය, ඔහුගේ සැබෑ අරමුණ වුනේ මොකක්ද කියන එක ඔයාලට කලින් කොටසෙන් පැහැදිලි වෙන්න ඇති. ඒ වගේම ඔහුගේ ළඟම සගයා වුනු චාර්ලිට අත්වුනු ඉරණම ඔයාලා දකින්න ඇති. බ්ලැක්බියර්ඩ් නම් පුරාවෘත්තය ලොව ප්‍රචලිත කරවීම වෙනුවෙන් ඔහු කලේ තමන් ඇතුලු පිරිස රවට්ටා ගැනීමක්ද? පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී සිටියා යැයි ඔහු සිතුවේ තමන්ගේ පළිගැනීම වෙනුවෙන්ද?.. බ්ලැක්බියර්ඩ්ව මරා දැමීමට පැමිණි තෝමස් ලෝව්ට අවසානයේදී සිදුවූයේ කුමක්ද?.. බ්ලැක්බියර්ඩ්ගේ පුරාවෘත්තය තවදුරටත් පවතීද? මේ ප්‍රශ්න වලට උත්තර ඔයාල මේ අවසාන කොටස බලලාම දැනගන්න. මේ අවසාන කොටස නිමාවන්නේ තවත් කුකුසක් අපේ හිත්වල ඉතිරි කරමින්. පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇති කරමින් දෙවන කතාමාලාවකට. ඒත් ඒක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයින්ම බවයි NBC නාලිකාවේ අදහස. මෙතෙකින් නිමාවට පත්වන මගේ මුහුදු කොල්ලකාර ජීවිතය අවසාන කරන්න කලින් මතක් කරලා ඉන්නම්, මාව මේ කොල්ලකාර නැවට ඇද දමපු හසන්ත අයියාව. ඒ වගේම කලට වෙලාවට උපසිරසි දෙන්නට උදව් කරපු වාසල අයියාව. ඒ වගේම අදහස් ප්‍රකාශ කරමින් මාව දිරිමත් කළ සහෘද ප්‍රේක්ෂප ඔබ සැමත්. සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. ජයම වේවා…! එලස්ස්ස්…….

Crossbones (2014) on IMDb

 

 

220 MB කොපිය මෙතනින් බාගන්න

1B220E4B5C5D784762B1DC9641255087515DCB09

340 MB කොපිය මෙතනින් බාගන්න

6441718EFD0222A72CAB93D6820329D0C4B23ED0

985 MB කොපිය මෙතනින් බාගන්න

ED5E31B3845DA5D5BEC5CFDC7EF49622D4CB4CAF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,091 downloadsDownload Crossbones-S01E09.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                       

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,091 downloadsDownload Subtitles47 KB

16 comments

  1. root

    thanx.............

  2. sajeevi

    thanks

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    කතාව අවසන් වීමනම් දුකක්..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Sisira Hegoda

    Thanks.

  5. Givantha Arshakularathne

    තවත් කතා මාලාවකින් ලගදිම හමුවෙමු.
    Thank you.

  6. Sampath

    Ela Ela

  7. Perl

    Tnqu Bro....

  8. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  9. නලින්

    ස්තුතියි යශෝධ!

    උපරිමයෙන් අපි වෙනුවෙන් මේ සැට් එක අරන් ආවට

    ජය වේවා! තව අළුත් අයිටම් එකක් ‍දෙන්න කියලා ඉල්ලා සිටිනවා!

    ජය වේවා!

  10. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. දිගටම මේක ගෙනාව එකටත් බොහොම පිං. මේකේ දෙවෙනි එක එන එක තාම තහවුරු වෙලා නැතිනම් ඉතින් අපිට මේ වෙනුවට තව එකක් අරගෙන එමුද? ජය෴෴ :P :P

  11. #ChalinduDeshan (කිනා)

    onna den bawe. thnx bn

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  13. nishshanka ruwan

    ස්තූතියි :)

  14. priyankara

    saho. ple me film eka balanna wena widiyak attema nadda pls comment saho... thanks

  15. priyankara

    mama kiyanne meke ithuru tika balanna wena widiyak attema nadda??

  16. omesh

    anith episode ewatayh sub damuko