Watch Trailer

The Bridge [S02 : E04] | මිනිස් මුර්ගයා… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… එල්නොර්, ඩෙක්ස් ව හොයාගෙන ගිහින් කයිල් ව හොයාගන්න පුළුවන් විදිහේ ඉගියක් දීලා එනවා. ඒ තොරතුර ඔස්සේ යන සොන්යා සහා මාර්කෝ ක්යිල්ගේ මළ සිරුර සොයාගන්නවා. එත් තවම ඇල් පැසෝ පොලිස් දෙපාර්තමේන්තුවට එල්නොර් අල්ල ගන්න හැකියාවක් ලැබුනේ නැහැ. අද කොටසින්… කර්ටල් එකේ සල්ලි හුවමාරු වන බැංකුවේ කලමණා…

The Bridge 2x3

පසුගිය කොටසින්…

එල්නොර්, ඩෙක්ස් ව හොයාගෙන ගිහින් කයිල් ව හොයාගන්න පුළුවන් විදිහේ ඉගියක් දීලා එනවා. ඒ තොරතුර ඔස්සේ යන සොන්යා සහා මාර්කෝ ක්යිල්ගේ මළ සිරුර සොයාගන්නවා. එත් තවම ඇල් පැසෝ පොලිස් දෙපාර්තමේන්තුවට එල්නොර් අල්ල ගන්න හැකියාවක් ලැබුනේ නැහැ.

අද කොටසින්…

කර්ටල් එකේ සල්ලි හුවමාරු වන බැංකුවේ කලමණාකරුටත් අද අපල දවසක් වෙනවා. මේ මුදල් හුවමාරුව පස්සේ යන පත්තර කාරයා. ඩැනියෙල් දිගටම මේ සම්බන්දය හොයනවා. ඔහු විවිද මුලාශ්‍ර වලින් කරුණු හොයා ගන්නවා. අපරාද ගොඩකට වග කියන එල්නොර් කිසිම ගානක් නොමැතිව ගල්වාන් ලගට එනවා.

ඉතින් මොනවගේ ගනුදෙනුවක්ද ඔහුන් අතරේ තියෙන්නේ හා යෝවනි ගේ මරණයට හේතුවත් අද දැනගන්න ලැබේවි.
එහෙනම් දේශ සීමාවන් පසුකොට අදත් අපි මෙක්සිකෝව දෙසට ගමන් කරමු ! මොනවද මෙයාලා කරන්නේ කියලා දැනගන්න…

ඉතින් එහෙනම් පස් වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් දෙයියනේ කියලා අදහසක් ලියාගෙන යන්න. ඔබ සැමට ජය වේවා!

The Bridge (2013) on IMDb

 

 

180 MB කොපිය මෙතනින් බාගන්න ef8dbc1bba45d54418b5949b7f84c401659a834c 310 MB කොපිය මෙතනින් බාගන්න 630c4ff14bcb72aabf3bd6b429bcc6b131c62ad5 1.3 GB කොපිය මෙතනින් බාගන්න c4b8a1aacb582e94c57146b2e162f91ea54b78be ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

293 downloadsDownload The.Bridge.S02E04.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

293 downloadsDownload Subtitles61 KB

7 comments

  1. chandima amarasinghe

    ඕන්න බෑව අද කලින්මද දන්නෑ..... ඔබට තුති සුභපැතුම්...

  2. maduranga

    Thank you very much........

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  5. sajeevi

    thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය