හැමෝටම සුභ දවසක් කියලා තවත් කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම් වෙන්නේ. ඇත්තටම කිවොත් මම හසන්ත අයියා ගෙන් ඒ වගේම විමා ගෙන් සැහෙන්න බැනුම් අහපු කතා මාලාවක් කියලා කිවොත් වැරදි නැ. මොකද ඉතින් දැන් මම දෙන උපසිරසි වලටත් කලින් තමා මේක භාර ගත්තේ. කොහොම කොහොම හරි ඒක මග හැරි හැරි තිබිලා අද ඉදන් දවසක් හැර දවසක්…

හැමෝටම සුභ දවසක් කියලා තවත් කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම් වෙන්නේ. ඇත්තටම කිවොත් මම හසන්ත අයියා ගෙන් ඒ වගේම විමා ගෙන් සැහෙන්න බැනුම් අහපු කතා මාලාවක් කියලා කිවොත් වැරදි නැ. මොකද ඉතින් දැන් මම දෙන උපසිරසි වලටත් කලින් තමා මේක භාර ගත්තේ. කොහොම කොහොම හරි ඒක මග හැරි හැරි තිබිලා අද ඉදන් දවසක් හැර දවසක් කතා මාලාව ලබා දෙන්න තමා මේ සුදානම් වෙන්නේ. බය වෙන්න කිසිම හේතුවක් නැ කතා මාලාව මග නවත්වන්නේ නැ.බයිස්කෝප් අඩවිය කොහොමත් කතා මලා මග නවත්වන්නේ නැතිව කොහොම හරි දෙන්න ගොඩක් උත්සහ කරනවනේ.
එහෙමනම් කතාව දිහාට
ඇත්තම කිවොත් මේක සීසන් දෙකක් විකාශය වෙලා තියනවා 2015 – 2016 , පලවෙනි කතා මාලාවට කොටස් 13 කුත් , දෙවනි කතා මාලාවට කොටස් 18 කුත් විදිහට, අද ඉදන් පලවෙනි කතා මාලාවේ කොටස් 13 දවස් 26කින් ඉවර කරන්න වගේම කතා මාලාවට තියන ප්‍රතිචාර මත ඉතින් දෙවනි කතා මාලාවත් අරගෙන එන එක ගැන හිතමු. හැකින් වැඩ ගැන , සයිබර් අපරාධ ගැන , පොලිස් කාර්ය පටිපාටික , අපරාධ දර්ශන විමර්ශන කැමති අය අතාරින්න හොද නැති කතා මාලාවක් විදිහට මේක නම් කරන්න පුළුවන්.
Patricia Arquette —–> Avery Ryan
James Van Der Beek —–> Elijah Mundo
Peter MacNicol —–> Simon Sifter
Shad Moss —–> Brody Nelson
Charley Koontz —–> Daniel Krumitz
Hayley Kiyoko —–> Raven Ramirez විදිහට චරිත නිරුපනය කරන CSI: Cyber (Crime Scene Investigation: Cyber) CBS නාලිකාවේ විකාශය වුන මේ කතා මාලාවේ කොටස් කතාංග විදිහට විකාශය වෙලා තියනවා වගේම මුහුණ දෙන්න වෙන හැම ප්‍රශ්නයක්ම FBI විශේෂ නියෝජිත අවෙරි රයන් හා ප්‍රධානි සිමොන් සිෆ්ටර් ගේ මග පෙන්වීමෙන් කණ්ඩායමේ සාමාජිකයන් විසදන ආකාරය විදහා දක්වනවා වගේම කොටසෙන් කොටස ඉස්සරහට කතාව රසවත් උනා කියලා මට නම් දැනුනා.
අද ඉදන් මේ කතා මාලාවත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් අද කොටස් ගැන සදහනක් කලොත්,
කණ්ඩායමට තවත් අලුත් සගයෙක් (බ්‍රොඩි නෙල්සන් ) එකතු වෙනවා වගේම පැහැර ගැනීමක් (ළමා වෙන්දේසියක් ) නතර කරන්න කණ්ඩායම වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න එකතු වෙන්න කියනවා වගේම , අද රසවත් හැබැයි අදට වඩා හෙට රසවත්.
Due to copyright issues, we do not provide any torrent links.
CSI Cyber S01E01 HDTV x264-LOL
CSI.Cyber.S01E01.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
719 downloadsDownload CSI-Cyber-S01E01.Baiscopelk.com_.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
36 comments
Eranga Sandaruwan
Eranga Sandaruwan
CSI Cyber S01E01 HDTV x264-LOL[ettv] මේ ටොරන්ට් එකේ සීඩ්ස්ලා නෑ.
CSI Cyber S01E01 HDTV x264-LOL මේ ටොරන්ට් එක ගන්න.. මේක ඩවුන්ලෝඩ් වෙනවා.
Neranjana O'Brien Wijesinghe
Hawaii Five -0 එකත් කරන්න පුළුවන් නම් හොදයි....
Himaru
Sub ekata thanks bro....
Elama....Sam Fisher
බෝම ස්තූතියි දීගටම sub කරන්න
Roshan
thnx sahooooooo digatama demu
නවින් නිසල්
ලොකු වැඩකට අත ගහලා තියෙන්නේ . දිගටම පුළු ළුවන් විදියට සබ් එක දෙන්න.. ස්තුතියි !!!
Ravindu Rukshan
thx sub ekata
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා..!!Kulanjana Maduranga
niayamai…patta tv series 1k wge...thanks DEWAKA saho..sub ekata..meka atharin nathuwa digatama sub denna.jaya wewa……
මිතුල් ලක්ශිත
සබ් එකට තුති දෙවක සහො
මෙක ඉවර වෙනකන් සබ් දාමු
#ජය වෙවා....Gathsara Umesh Kumara
නියම් වැඩකට දේවක අයේ අතගහල තියෙනේ..සීසන් තුනම දෙම්මු....ඔන්න් ඉතින් දුන්න්ට කමක් ඈ ස් ඕපියන් එක එහෙම පස්ස ගහන්වා නෙවෙයි වෙලවට ඔනේ...
Devaka Sadaruwan
ආහහ් නැ නැ එහෙම. වෙන්නෙ නැ
D.Chamara
bohohom sthuthi sahooo.niyamai wdak wage aniwa balanna oni thanks..
Udara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තුතියි
නිවාඩු ගත්ත ටීවී සීරියස් ටික පටන් ගත්තම රැ එළිවෙනකල් බලන්ඩ වෙයි වගේ
තව හාඩ් එකකුත් හයි කරගන්ඩ ඕනිUdara Damith B/K
Scorpion මේක එහෙම පරක්කු කරන්ඩ එපා අලුත් එකක් දුන්නට
Devaka Sadaruwan
නැ ස හෝ
Udara Damith B/K
8DBC43767D5F62BCD80282E0AF709E77DF632698
මේකේ ඔකොම කොටස් තියෙනවා HD ඒවාElliot Alderson
ado okkatama sub diyn deyyo,me mn asama type eke tv series
Tilantha
Hawaii Five-0 hari NCIS: Los Angeles me 2 aekakata sub dennako
Tilantha
උපසිරැසියට බොහෝම ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Randunu
Thank u very much aiya... Good luck.. Niyamai.
Sandamal
නියමයි සහෝ. මේක ටිකක් Scorpion වගේ නේද? දිගටම සබ් දෙමු. පුතීට ජයින් ජයම වීවා.
Devaka Sadaruwan
scorpion එකට වඩා හොදයි.....
podda
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ දිගටම කරගෙන යමු . ඔයාට ගොඩක් පින්
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Nipuna
Lucifer sub nawaththuwe aidooooo
Mahesh
Sub ekata thanx
Ashan Lasantha
thanks machan අනික් ඒවාගෙත් ඉක්මනට දෙන්ඩ
Suu
thank U
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
devinda
Ty bro...Gdk Pin.....
darshi
නියමයි, දිගටම සබ් දෙන්න... ඔබට ජය!
damith
බොහොම ස්තුති උපසිරසියට මාත් අද ඉදලා මේක බලන්න පටාාන් ගන්නවා. ජයින් ජයම වීවා.
Sandaruwan
Sub ekata thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උප සිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා.
මග නවත්තපු ඒවා කවුරු හරි ඇදන් ගියාට Elimentry එක ඇදන් යන්න කවුරුත් ඉදිරිපත් උනේ නෑ අපෙ හාමුදුරුවනේ.......