Watch Trailer

CSI: Cyber [S01 : E02] with Sinhala Subtitles | ආයේ හප්පන්න හැදුවොත් බලාගෙනයි! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඉතින් පලවෙනි කොටසේ කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන්, එතන කියලා තිබුනනේ ස්කොපියන් නවත් වන්න එපා කියලා හැබැයි ඉතින් යන විදිහට ස්කොපියන් විකාශය කරන අයම නවත්වයිද මන්දා. ස්කොපියන් තුන්වෙනි සිරිස් එකට වඩා නම් මේ කතාව ගොඩක් මට නම් හිතට සෙට් වෙනවා, පහුගිය කොටසේ ඩවුන්ලෝඩ් ටිකක් අඩුයි වගේ මට හි…

CSI Cyber TV1

එහෙමනම් ඉතින් පලවෙනි කොටසේ කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි කියන ගමන්, එතන කියලා තිබුනනේ ස්කොපියන් නවත් වන්න එපා කියලා හැබැයි ඉතින් යන විදිහට ස්කොපියන් විකාශය කරන අයම නවත්වයිද මන්දා. ස්කොපියන් තුන්වෙනි සිරිස් එකට වඩා නම් මේ කතාව ගොඩක් මට නම් හිතට සෙට් වෙනවා, පහුගිය කොටසේ ඩවුන්ලෝඩ් ටිකක් අඩුයි වගේ මට හිතුනා, ගොඩක් වෙලාවට විකාශය වෙලා තියන කතාවකට වඩා කොටස් වශයෙන් එන්න තියන කතාවලට කැමති නිසාම වෙන්නත් ඇති.

පොරොන්දු වුන විදිහටම දෙවෙනි කොටසත් අරගෙන CSI: Cyber (Crime Scene Investigation: Cyber) තුලින් හමුවන්නැයි මේ සුදානම ගොඩක් අය මේ වෙනකොට රෝලර් කෝස්ටර් ( කිවා හරිද මන්දා ) ගිහින් ඇති නේද? යන්න බය අයත් ඇති.. හැබැයි කතාව අද බලනකොට තව බය වැඩි වෙන්නත් පුළුවන්. එහෙම වෙයි කියලා නොබලා ඉන්නත් එපා 😛 රෝලර් කෝස්ටර් එකක් විතරක් නෙමේ කෝච්චි වල යනකොටත් වෙන්න පුළුවන් ඉතින් එහෙම කියලා තමා කියන්නේ. මොනවා උනත් කතාවේ තියන දේවල් ඔක්කොම කියන්න යන්න බැ. කලින් කිවා වගේම අදට වඩා හෙට හොදයි.

ආයේ ස්කොපියන් 16 වෙනිදට 9 වෙනිදා විකාශය වෙන්න තිබුන කොටස විකාශය වෙනවා කියලා තියෙන්නේ ඒ කියන්නේ ඊට කලින් මේකේ තව කොටසකින් මුණ ගැහෙන්න පුළුවන්.

ගිහින් එන්නම් ජය වේවා!

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI Cyber S01E02 HDTV x264-LOL

CSI.Cyber.S01E02.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

464 downloadsDownload CSI-Cyber-S01E02.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

              <<Previous Episode             All Episodes            Next  Episode >>

Subtitles

464 downloadsDownload Subtitles37 KB

15 comments

  1. Gathsara Umesh Kumara

    ෂා...දේවක අයියට ගියකල...නියම්යි නියම්යි....කතාවන්ම් මටත් වැදුන බලන්න ඔනේ අයියගෙ සබ දෙන එපිය ගානේ...(ස්කොපියන් BBC නවත්තනක්ම්ම අයිය එහෙම නවත්තන්න හිතන්නවත් එපා)සබ බොහෝම sස්තූතියි.ඊලග එපියෙන් හමුවෙමු....ජයවෙවා..!!!

  2. Danushka Manoj

    Thanks for the sub. Season 2 thiyenawa sub denna. Thank you Thank you

  3. Eranga Sandaruwan

    උපසිරැසියට බෝම ස්තුතියි.
    ජය වේවා..

  4. Udara Damith B/K

    එල
    ස්තුතියි
    තැන්ක්ස්

  5. Udara Damith B/K

    අයියෝ ස්කොපියන් කල් ගිහිල්ලද
    මන් මේ දවස්වලම ටොරන්ට් සයිට් වල බලනවා
    අනේ මන් දන්නෑ මොකට පරක්කු කරනවද කියලා

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  7. Kulanjana Maduranga

    niayamai…denakm unne...thanks DEVAKA saho..sub ekata..digatama sub demu.scorpion 1th atharinna epa.jaya wewa……

  8. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  9. Sandamal

    නියමයි. Scorpion නම් නවත්තන්න එපා. එක මන් බලන්නේ නිකන් පිස්සෙක් පිස්සෙක් වගේ. මේකටත් එහෙම වෙයි. දිගටම දෙමු සහෝ. ජයින් යාම විවා....

  10. Mahesh

    Sub ekata thanx macho

  11. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dasun

    Thank you brother

    Good luck.

  14. damith

    බොහොම ස්තුති උපසිරසියට

  15. kasun sandaruwan

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.