Watch Trailer

The Legend of the Blue Sea (2016) [E15] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ 15 වෙනි කොටස. කොහොමද ගිය පාර කොටස හරිම ලස්සනයි නේද? නාම්-ඩුට අහුවෙනවා චොන්ග් දියකිඳුරියක් කියලා. ඒත් චොන්ග් එයාගේ මතකය නැති කරලා දානවනේ. ජුන් ජේත් අන්තිමේදී දැනගන්නවනේ මේ චෝන්ගේ වැඩක් තමයි කියලා නේද? ඒ කොටස අවසානයේදී ජුන් ජේ චෝන්ග්ට කියනවනේ එයාට චොන්ග් හිතන හැමදේම ඇහෙනවා කියලා. ඔන්න ඉත…

The Legend of the Blue Sea-1

ඔන්න යාලුවනේ 15 වෙනි කොටස. කොහොමද ගිය පාර කොටස හරිම ලස්සනයි නේද? නාම්-ඩුට අහුවෙනවා චොන්ග් දියකිඳුරියක් කියලා. ඒත් චොන්ග් එයාගේ මතකය නැති කරලා දානවනේ. ජුන් ජේත් අන්තිමේදී දැනගන්නවනේ මේ චෝන්ගේ වැඩක් තමයි කියලා නේද? ඒ කොටස අවසානයේදී ජුන් ජේ චෝන්ග්ට කියනවනේ එයාට චොන්ග් හිතන හැමදේම ඇහෙනවා කියලා. ඔන්න ඉතින් එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ. මේ කොටසෙදී චොන්ග් හොඳටම දැනගන්නවා ජුන් ජේට එයා හිතන දේවල් ඔක්කොම ඇහෙනවා කියලා. ඒත් එයා පුදුම වෙනවා ඇයි ජුන් ජේ හිතන ඒවා එයාට ඇහෙන්නේ නැත්තේ කියලා.

ජුන් ජේ චෝන්ග්ට කියලා දෙනවා ඇයි එයාට චොන්ග් හිතන දේවල් ඇහෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ කොටසේදී තමයි ජුන් ජේගේ අම්මා ඇත්තටම කවුද කියලා ඒ ගෙදර කට්ටිය දැනගන්නේ. ඔයාලා හිතනවා ඇති නේද ඒක කොහොම වෙයිද කියලා. ඒ වගේම චා-ශි-ආහ් ක්ලබ් එකට ගිහින් ටේ-ඔහ්ට එයාව එක්කගෙන යන්නත් එන්න කියනවා. එතනත් රසවත් සිදුවීම් කිහිපයක් වෙනවා. ඉතින් ටේ-ඔහ් එක්ක චොන්ග් වගේම නාම්-ඩුත් ඒ ක්ලබ් එකට යනවා. එතන වෙන සිදුවීම්නම් නියමයි. ඒ වගේම මේ කොටසේදී චොන්ග් ජුන් ජේගේ ගෙදර එයාගේ උපන්දින සාදය පවත්වනවා. ඉතින් මේ වගේ රසවත් සිදුවීම් ගොඩක් මේ කොටසේ තියනවා. එහෙනම් ඔයාලා මේකත් බලන්නකෝ.

Something About 1% (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Legend.of.The.Blue.Sea.E15.170105.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

2,154 downloadsDownload The.Legend.of_.The_.Blue_.Sea_.E15.Baiscopelk.com_.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                 All Episodes                    Next Episode >>

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

2,154 downloadsDownload Subtitles26 KB

26 comments

  1. ishani

    Sub ekta thnk you..

  2. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  3. Udara Damith B/K

    THANKS
    .
    .
    .
    .
    .
    .

  4. නවින් නිසල්

    ◑◑◑◑උපසිරසියට ස්තුතියි !! ◑◑◑◑ මේකත් දැන් ඉවර වෙන්න ලගයිනෙ වෙලාවක් එහෙම තිනවානම් W Two worlds එකට සිංහල උපසිරසියක් කරන්න !!! ◑◑◑◑

  5. supun

    Thanks akki sub akata...........

  6. silent$

    Thanxxxxx ikmanata dunnata....

  7. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහොදරි
    ඊලග කොටසෙන් හමු වෙමු....
    #ජය වෙවා

  8. sachintha

    Sub ekata thanks sis...
    Ep16 n hamu wemu

  9. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සබ් එකට

  10. Kasun Lakshan

    akke sub ekata godaaak sthuthiyi......

    akke 2016 aapu W (Two Worlds) k rma ekata sub dennkoo... ekath supirima storya

  11. Kulanjana Maduranga

    niayamai…thanks SONAI sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      sry SONALI kylane wenna ona...

  12. charuka

    thanks sis

  13. අමිල

    ගොඩක් ස්තුතියි ...

  14. maduranga

    kohenda appa oya torrent eka hoyaganne . YTS . 1337x . pirate bay . hamatanama baluwa . roddak wath na kiyahan ko

    1. Chathuranga Madawa

      idope.se

  15. chamalkalum

    thank you...

  16. Hasini

    Thankyou sis

  17. Chamith Mihiranga

    Thanks Sis...!

  18. shehan

    tankz akke w two worlds ekatath puluwannam sub eka dennako

  19. sumith

    thanks sis

  20. Samitha

    Sub ekata thanks.....ikmnta 16weni epiyatath sub demu

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Ruwan Alahakoon

    Tnx for the sub ☺☺

  23. මොළ කකුලුස්

    සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා.......

  24. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!