Watch Trailer

Blindspot [S02 : E10] with Sinhala Subtitles | අලුත් සාමාජිකයා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සෙ අළුත් අවුරුද්දෙ ආයෙත් Blindspot විකාශය පටන්ගත්තා. ආයෙත් මම උපසිරැසි නොදී ඉන්න බලාපොරොත්තු වුනත් බාරගන්න කෙනෙක් නැති නිසා මටම කරන්න වුනා. 🙁 දැන් ඉතින් හැමදාම ප්‍රමාදවෙලා තමයි උපසිරැසිය ගේන්න වෙන්නෙ. 🙁 මුල් කොටස්වල වුන ප්‍රධාන දේවල් මතක් කරගමුකො එහෙනම්… දෙවෙනි ක…

Blindspot S2-1

ඔන්න එහෙනම් දෙසැම්බර් නිවාඩුවෙන් පස්සෙ අළුත් අවුරුද්දෙ ආයෙත් Blindspot විකාශය පටන්ගත්තා. ආයෙත් මම උපසිරැසි නොදී ඉන්න බලාපොරොත්තු වුනත් බාරගන්න කෙනෙක් නැති නිසා මටම කරන්න වුනා. 🙁 දැන් ඉතින් හැමදාම ප්‍රමාදවෙලා තමයි උපසිරැසිය ගේන්න වෙන්නෙ. 🙁

මුල් කොටස්වල වුන ප්‍රධාන දේවල් මතක් කරගමුකො එහෙනම්…

දෙවෙනි කතාසමය පටන්ගත්තෙ ජේන් FBI වල තමන්ගෙ කණ්ඩායමට ද්‍රෝහීවීමත් එක්ක. කොහොම වුනත් කාලයක් ගතවෙද්දි ජේන් FBI එකට සෑන්ඩ්ස්ටෝම් එකේ ඔත්තු සපයන්නෙක් වුනා. ජේන්ව ඒ තත්වෙන් මුදාගන්න රෝමන් උත්සහ කලත් රෝමන් ඒකෙන් අසාර්ථක වුනා. ඒ අතරෙ සෑන්ඩ්ස්ටෝම් එක ප්‍රධානම මෙහෙයුම ක්‍රියාත්කම කරන්න සූදානම් වෙන විදිහට FBI ආයතනයේ කණ්ඩායමට උගුලක් අටවන්න හැකිවුනා. ඒකෙන් කණ්ඩායම තරමක් අඩපන වුනා. කොහොම වුනත් ඒ අතරෙ ෂෙපර්ඩ් එක්ක ඉන්න ජේන්ට රෝමන්ව තමන්ගෙ පැත්තට හරවගන්න හැකිවෙනව. ඒකෙන් සෑන්ඩ්ස්ටෝම් එකට විරුද්ධවුන රෝමන් ජේන් එක්ක තරමක සටනකින් පස්සෙ පලායනව. ඒ අතරවාරයේදි ජේන් තීරණය කරනව රෝමන්ට ZIP එන්නත් කරන්න.

FBI ආයතනය ඇතුලෙ සෑන්ඩ්ස්ටෝම් එකේ ඔත්තුකාරයා අවසන් කොටසෙදි හෙලිවුනා. ඒ ගැන නොදන්න පැටර්සන් බෝර්ඩ්න් මුණගැහෙන්න ගියාම දෙන්න අතරෙ සටනක් ඇතිවෙලා එක් අයෙක්ට වෙඩිවදිනව. 😉

මේ වෙද්දි රෝමන්ගෙ මතකය නැතුව, එක් පරාජයකින් පස්සෙ, දරුණු ප්‍රහාරයකට සූදානම්වෙන සෑන්ඩ්ස්ටෝම් නවත්තන්න වෙලර් ඇතුළු කණ්ඩායමට හැකි වෙයිද?

මේ වසරෙත් Blindspot සමඟ රැඳී ඉන්න ආරාධනා කරනව. කලින් කිව්ව විදිහට මුල් කොටස් වගේ කලින් උපසිරැසිය ගේන්න නම් විදිහක් නැතිවෙයි. කොහොම වුනත් හැකි ඉක්මනින් උපසිරැසිය ගෙන්නම්.

එහෙනම් මම සමුගන්නව. මීළඟ කොටසින් හමුවෙමු!

ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,570 downloadsDownload Blindspot.S02E10.Baiscopelk.com_.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

1,570 downloadsDownload Subtitles29 KB

24 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති රවිදු සහො
    පරක්කු උනාට කමක් නැ
    කොහොමහරි ඇදගෙන යමු
    #ජය වේවා

  2. sachintha

    Sub ekata thanks bro
    Elama....

  3. kavindu

    Elama machooo
    Parakku unaata ganak naa
    Sub eka kohomahari damu

  4. lahiru

    bohoma sthuthi saho sub ekata....kohoma hari sub eka denawane......parakku unama mkda saho...oyalatath wada thiyanawane.....

  5. Himaru

    Thanks.sub ekata
    Ep 11 n hamu wemu

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි සහෝ
    ජය වේවා.

    පොඩ්ඩක් පරක්කු උනාට අවුලක් නෑ බන්..
    ගොඩක් පරක්කු කරනව එහෙම නෙවෙයි ඕන්.

  7. මධුකප්‍රිය පෙරේරා

    උබ සබ දෙනවනම් පොඩ්ඩක් පමා උනාට කම් නැහැ.
    සබට තැන්කු වේවා

  8. Sumal

    Thanks.
    Digatama denna maga nawath thanna epa.

  9. Ravindu Rukshan

    thx sub ekata

  10. Kulanjana Maduranga

    niayamai…denakm balan hitiye...thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Nirodha uthpala

    Paharak thanke you for sub

  12. Gathsara Umesh Kumara

    පරක්කු උනාට කම්ක් නෑ අයියා..කතාව අග නතර කරන කයි අපිට ඔනේ..ජයවෙවා..!!!

  13. lahiru

    tanxx broo maka enkn balagana hitya parakku unata awlk naa thanks........

  14. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........

  15. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rajitha

    Thank you saho.......jayawewa......!

  17. Ddmd Ruwan

    රවිඳු thanks subta.......................

  18. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  19. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....එනකන් හිටියේ....

  20. supun

    thanks macho.puluwan taram ikmanata dennaa

  21. Navod

    tnz bro

  22. Navod

    parakku unata kamak na bro digatama sub denna

  23. MAALnath

    Thanks .................good luck .........................

  24. ThusharaIndunilRathnayaka

    Thanks for a sub,.....! keep it up