Watch Trailer

CSI: Cyber [S01 : E09] with Sinhala Subtitles | කවුද ඇත්තටම මේ ලොමිස් [සිංහල උපසිරැසි සමඟ]

CSI: Cyber (Crime Scene Investigation: Cyber) CBS නාලිකාවේ විකාශය වුන මේ කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමා ඉතින් අද ඇවිත් ඉන්නේ. ඇත්තටම 8 වෙනි කොටස දීලා සති 3ක් වගේ ගිහින් තියනවා කිහිප දෙනෙක්ම මුණු පොතේ මේ ගැන අහපු එක ගැන සතුටුයි. මොකද මම කරන කතා මාලා 4න් 3ක් ම ලොකු ප්‍රේක්ෂක පිරිසක් නරබන කතා […]

CSI Cyber TV1

CSI: Cyber (Crime Scene Investigation: Cyber)  CBS නාලිකාවේ විකාශය වුන මේ කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමා ඉතින් අද ඇවිත් ඉන්නේ. ඇත්තටම 8 වෙනි කොටස දීලා සති 3ක් වගේ ගිහින් තියනවා කිහිප දෙනෙක්ම මුණු පොතේ මේ ගැන අහපු එක ගැන සතුටුයි. මොකද මම කරන කතා මාලා 4න් 3ක් ම ලොකු ප්‍රේක්ෂක පිරිසක් නරබන කතා කියලා නොදකින නිසා. (සමහර විට මගේ උපසිරසි වල අවුලක් තියනවද දන්නේ නැ) හැබයි ඉතින් අනිත් ඒ කතා දෙකේ කිවා වගේම මේ කතා 3 ත් ටීවී සිරිස් බලන අය අනිවා බලන්න සුදුසු මට්ටමේ තියන හොද කතා කියන එක නම් මතක් කරන්නම ඕනා.

අද කතාව දිහාට හැරුනොත්.. මයාමි ජ්‍යාතන්තර ගුවන් තොටුපළෙන් පිටත් උන එක එක රටවල් බලා ගමන් කරන ගුවන් යානා 9 ක එකම වෙලාවේ සම්බඳතා නැති වෙනවා. එක එක් වයස් මට්ටම් වල එක් එක් අය මේ පිටිපස්සේ ඉන්නවා කියලා සයිබර් අංශය හොයාගන්නවා. එත් මෙතන හොදම පරිගණක වැඩ කාරයා වෙන කෘමිට්ස් ට හොයා ගන්න පුළුවන් වෙනවා මේක ඔහු අවුරුදු ගානක් පස්සේ යන ලොමිස් කියලා පරිගණක හැකර් කෙනෙක්ගේ වැඩක් කියලා. ලොමිස් කියන්නේ කවුද කොහොමද ඔහුව නවත්වන්නේ කියන එක බලන්න අද කොටස එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්…

ජය වේවා.

 

CSI: Cyber on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

CSI.Cyber.S01E09.HDTV.XviD-FUM

 මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

204 downloadsDownload CSI-Cyber-S01E09.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/Devaka2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

දේවක සදරුවන්

Subtitles

204 downloadsDownload Subtitles37 KB

20 comments

  1. Gathsara Umesh

    Bohoom sthuthiy

  2. Kulanjana Maduranga

    niayamai…denakm balan unne.thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  4. Udara Damith B/K

    එල
    ලිපියත් මරු

  5. Udara Damith B/K

    මන් හිතුවා මේක අමතක උනා කියලා

  6. Madura J. Kawshalya

    මම නම් හිතුවෙම සහෝ මේක අත් ඇරල දාල කියල..බලාගෙන ඉඳල බැරිම තැන මේ එපිය ඉංග්‍රීසි සබ් එක්ක බැලුව..දැන් ආයෙම සිංහල සබ් වලින් බලනව ඉතිම්..10 වෙනි එපියට සබ් ෆයිල් එකක් හදා ගන්න කියල ලයින් 10ක් විතර පට්ට අමාරුවෙන් කොටලත් බැලුව..සතියකට එක ගානෙ වගේ දෙමු ඈ..හාද..??
    මේකට තැන්කූ...

    1. Pavi

      anith api vala sub denne nadda? pls okkoma tika tikavath denna. balapu tikath vadak nathi venavooooo.....

  7. kasun chaturanga

    thnx . digatama sub denna.............

  8. Damith

    thankzz bro sub ekata

  9. Rasindu V. Perera

    එල...සබ් එකට තැන්ක්ස්...

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. රොෂින් ප්‍රනාන්දු

    නියමයි. නියම කතාව

    ඩාර්ක් වෙබ්/ඩිප් වෙබ් ගැන මම ලියපු ලිපියක ලින්ක් එකක්තමයි මේ. ඩිප් වෙබ් ගැනවැඩි විස්තර දැනගන්න කැමතැ යාලුවන්ට පුලුවන් කියවලාබලන්න.

    http://janeelaya.blogspot.com/2017/02/deep-web.html

  12. Hasitha

    10 sub nadda...

  13. Hasitha

    10 sub nadda…

  14. Sama

    10 නැද්ද මචෝ?

  15. blacktask

    ethuru sub tikath dennako

  16. dlakshan178

    Aiyo ithin anith evai sub denna...nathnm aparade

  17. Pahan Tharu

    anith sub tika danne nadda?

  18. 123sachithra123

    adoo anith epi walatath diyamkoooooooooooooooooooooooo

  19. 123sachithra123

    aiyooo 10 weni episode ekata daannedooo