හොඳයි ඔන්න එහෙනම් මෙච්චර කාලයක් හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ කතාවේ හත්වන කොටසත් අරගෙන මම ආපහු ආවා 🙂 ඉතින් අපි පහුගිය කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ගියවර කොටසින් කට්ටියම බලන්න ඇතිනේ ලියනාඩෝ පත්තිරු ග්‍රන්ථය හොයාගන්න හෝඩුවාවක් ලබාගන්න ඇබිසීනියානුවාව හොයාගෙන ගිය හැටි සහ ඇබිසීනියානුවාව හිරක…
හොඳයි ඔන්න එහෙනම් මෙච්චර කාලයක් හැමෝම නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මේ කතාවේ හත්වන කොටසත් අරගෙන මම ආපහු ආවා 🙂 ඉතින් අපි පහුගිය කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ගියවර කොටසින් කට්ටියම බලන්න ඇතිනේ ලියනාඩෝ පත්තිරු ග්‍රන්ථය හොයාගන්න හෝඩුවාවක් ලබාගන්න ඇබිසීනියානුවාව හොයාගෙන ගිය හැටි සහ ඇබිසීනියානුවාව හිරකරගෙන හිටපු කෙනා එනම් කවුන්ට් ඩ්‍රැකියුලාගෙන් ඔහුව බේරගත්ත හැටි.ඉතින් ලියනාඩෝ ඇබිසීනියානුවාව ඩ්‍රැකියුලාගෙන් කොහොම හරි බේරගත්තත් අන්තිමේදී දරුණු තුවාල ලබාගෙන හිටපු ඔහු මිය යනවා. ඒත් ඔහු මිය යන්න කලින් දෙවන යතුර තියෙන්නේ රෝමයේ කියලා ලියනාඩෝට කියනවා.
ඉතින් මේ කතාව පටන් ගන්නේ එතන ඉදලයි. මේ වෙනකොට ලියෝ, සොරොස්ටර් සහ නිකෝ ඇතුළු කණ්ඩායම රෝමයට ගිහිනුයි ඉන්නේ. ඔවුන්ගේ අරමුණ තමයි කොහොම හරි රෝමයට ඇතුල්වෙලා මේ දෙවෙනි යතුර හොයාගන්න එක. මෙතනදි ඔවුන්ට ලොකු ප්‍රශ්ණයකට මුහුණ පාන්න වෙනවා. ඒ මොකද කිව්වොත් මීයෙක්ටවත් හොරෙන් යන්න බැරි තරම් ලොකු ආරක්ෂාවක් රෝමයට තියනවා. දැන් මොකද කරන්නේ. කොහොමද මෙච්චර දැඩි ආරක්ෂාවක් තියන රෝමයට ඇතුල් වෙන්නේ? මේ ප්‍රශ්ණය ජයගන්න ලියනාඩෝගේ තීක්ෂණ මොළය තවත් සුපිරි නිර්මාණයක් කරයිද? ඔහුට දෙවන යතුර හොයාගන්න පුලුවන් වෙයිද? ඔහුත් පාප්වහන්සේගේ පිලට එකතුවෙයිද? ලුක්රේෂියාට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද? ඉතින් මේ කතාව බැලුවොත් ඔයාලට මේ හැම ප්‍රශ්ණයකටම උත්තර හොයාගන්න පුලුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි මේ කතාවේදි ඔයාලා මෙච්චර කල් ආදරය කරපු එක් සුන්දර චරිතයක් සඳහටම සමුගනීවි. 🙁 ඒ විතරක් නෙමේ ඊළඟ පාර කොටසත් එක්ක මේ කතාවේ පළවෙනි සීසන් එක ඉවර වෙනවලු. එහෙනම් ඉතින් එන්න මාත් එක්ක ඩා වින්චිගේ යක්ෂයන් එක්ක ගෙවෙන හත්වෙනි දවසත් ගත කරන්න.
ප.ලි.
ඉතින් යාලුවනේ මේ කතාව ගැනත් ගැන කිව්වොත් මේ කතාවට උපසිරස දාන එක සෑහෙන අමාරු දෙයක්. ඒ මොකද කිව්වොත් මේ කතාවේ තියෙන්නේ මධ්‍යකාලීන ඉංග්‍රීසි භාෂාව. ඒකේ එන සමහර යෙදුම් වලට සිංහල තේරුම දාන්න හරිම අමාරුයි. ඒ විතරක් නෙමේ සමහර තනි වචන වල සිංහල තේරුම ගත්තොත් ඒක වාක්‍යක් තරම්ම දිගයි. අනික මේ කතාවේ ග්‍රීක හා ලතින් ප්රස්ථා පිරුළු, ඉතාලි භාෂාවේ යෙදුම් සහ ක්‍රිස්තියානි ආගමට ආවේණික වචන ගොඩක් තියනවා. ඉතින් මේ හැම එකකම තේරුම හොය හොයා ඒවා පරිවර්ථනය කරන්න ඕනේ නිසයි මේකේ සබ් එක දෙන්න ටිකක් කල් ගියේ. අනික මම මේ කතාව සිංහලට හරවන කොට සමහර ඉංග්‍රීසි යෙදුම් කෙලින්ම සිංහලට හැරෙව්වේ නැහැ. මොකද මම එහෙම කලා නම් එක්කෝ කතාව මහ විකාරයක් වෙන්න තිබ්බා එහෙම නැත්නම් මේ උපසිරස තත්පර ගාණක් ඇතුළත කියවන්න බැරි තරමට දික් වෙන්න තිබ්බා. පොඩි උදාහරණයක් ගත්තොත් ” Condottiere” කියන්නේ ප්‍රාදේශීය කුලී හමුදා නායකයන්ට කියන ඉතාලි යෙදුමක්. ඉතින් මම මේ වචනයට සිංහල තේරුම විදිහට කුලී හමුදා නායක හරි හමුදා නායක වගේ හරි වචනයක් යෙදුවොත් තත්පර දෙකක් වගේ කාලයක් ඇතුළත කියවන්න අමාරු තරමට උපසිරස දික්වෙනවා. අනික මේ උපසිරස තව තත්පර කිහිපයක් delay කරන්න අමාරුයි. මොකද එක ලයින් එකක් ඉවරවෙන කොටම වගේ අනිත් ලයින් එක පටන් ගන්නවා. ඉතින් මම අපිට වඩාත් හුරුපුරුදු යෙදුමක් වන ජනරාල් කියන වචනය ” Condottiere” වචනයට ආදේශ කලා. ඉතින් යාලුවනේ මම මේ කතාව කෙලින්ම පරිවර්තනය කරනවට වඩා තේරුමට සමීප වෙන විදිහට පරිවර්තනය කලා. ඉතින් මේ අත්හදා බැලීමේ සාර්ථක අසාර්ථක භාවය ඔයාලම තීරණය කරලා මට කියන්න 🙂
140 MB කොපිය මෙතනින් බාගන්න 7a1e0aa759446f4a76967358b097f076f1a6da4d 490 MB කොපිය මෙතනින් බාගන්න 31bca4d7a8434e73442ff3db7cb8da40909aebc4 1.5 GB කොපිය මෙතනින් බාගන්න cd8db757aac06ea9f7dbc31e95ea073e3f0f87c8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,541 downloadsDownload Da.Vincis.Demon_.S01E07.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
155 comments
කැලුම් ගුණසේකර
Pubudu Supun
ඔබටත් ස්තුතියි කැලුම් සහෝ කමෙන්ට් එකට :)
Deezter
Thank you
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
tharindu
thanks sub ekata.....KYLE XY kiyala tv series ekak thiyenava....supiri...oyalatath hodanam ogollo puluvannam kahkarala eka sinhala sub dennako........punchi illiiimak vitharai....
Pubudu Supun
මට නම් සහෝ මේ දවස් වල නම් ඒක කරන්න අමාරුයි. බලමු පුලුවන් වුනොත්. කොහොමවුනත් ඔයාටත් ස්තුතියි කමෙන්ට් එකට :)
cham
macho,6 denny nathuwada 7 denny??6 miss wela,
tharindu
aulak na sahooo.....puluvan unoth dennakooo........thava vadiyen sub danna labavahhh..............jaya veva....
samith
thanks sahota
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
upali
ela ela ela
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
tharanga
පට්ට කතාව සබ් දෙනකම් උන්නේ :) ජය
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
quik
thanks
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
isuru
bohoma pin saho
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
ganidu
තෑන්ක්ස් වේවා!!
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
naleen
downloading txz pubudu
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
amilatk
jayen jaya!!!
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
shann
ඇත්තටම සබ් එක හරිම විදියට දෙන්න කරන කැපවීම අගය කරනවා. පින් අත් වේවා!
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට. මේ අත්හදා බැලීම සාර්ථකයිද අසාර්ථකයිද කියලත් කියන්න. :)
chami
thxxxxxxxxxxxxxxxxxx
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
hh
ade meyka denkm math unna,jaya wewa macho
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
elakiri
එළකිරි මචං
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
wow
wow... maru :D
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
Kasun
elakiri Pubba....
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
rusuru | රුසිරු
පොඩ්ඩක් පරක්කු උනාට කාරී නෑ හොදම තතත්වයෙන් සබ් එක දෙන්න තමා ඕනේ...
Thanks~~~~Pubudu Supun
ගොඩක් ස්තුතියි රුසිරු සහෝ කමෙන්ට් එකට. මේ අත්හදා බැලීම සාර්ථකයිද අසාර්ථකයිද කියලත් කියන්න. :)
zumo man
elazzz thnxzzz
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
ශාන් විමුක්ති [වීමා] 〠
මෙන්න බලහන්කො KD කොල්ලගෙ කොමාන්ඩෝ එකට කොමෙන්ට් එකක් දාල සබ් එක බාගෙන එනකොට ඩාවින්සියෙ යකා එක්ක පුබුදුවත් ඇවිත්
උබ දන්නවනෙ ඉතින්
අනිවා බෑමක් සමග බැලිල්ලක් තමා
බෑමනම් දැන් කරනව
ඒත් බැලිල්ල කරන්න වෙන එකක් නම් නෑ බන් :(
මම උබට හොද නරක කියනකොට නරි නාකි වෙයි
ඒත් අනිවා කියන්නම්කො
ජය බන් :DPubudu Supun
අවුලක් නැහැ බන්, ඔන්න ඔහෙ හෙමින් හෙමින් බලපන්. බොහෝම ස්තුතියි කමෙන්ට් එකට :)
dananjaya prabath
සෑහෙන කාලයක් බලන් හිටියෙ දෙනකන්.....බොහොම ස්තුතියි මහන්සි වෙලා උපසිරැසි ගෙනාවට.ඇත්තටම මේකෙ සමහර ඉංග්‍රීසි වගචන තේරෙන්නෙනෑ.ඵ්ක නිසා sub තියෙන කොට ලේසියි.
Pubudu Supun
ඔයාටත් බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
dananjaya prabath
sub 1 අවුලක් නෑ.මම නම් හිතන්නෙ අලුත් වැඩෙත් අවුලනක් නෑ වගේ.
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ. :D :D :D
nadika
tnx mchn. ela
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
RICHI
thanks..... enakam balaunne
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
jaliya
patta machan jayen jaya thamaaaaa
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
jshan
tnxxxxxxxxxxxxxxx
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
malperera
thanks yaluwa maga balagena hitiye jaya wewa.
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
cham
6 miss wela machan, poddak balanna,,
Pubudu Supun
නැහැ සහෝ, මම 6 වෙනි කොටස ගිය සතියේ දුන්නා. :)
හසන්ත වික්‍රමරත්න
එකත් ඉවරයි නේද පුබුදු මල්ලි තව එක කොටසකින්. මීට වඩා කොටස් තිබ්බනම් කියල හිතෙනවා මේ කතාවේ, මෙච්චර ඉක්මණට ඉවර නොකර. කෙසේ වෙතත් උපසිරැස ඉක්මනටම දුන්නට ගොඩක් ස්තුතියි මල්ලි. :D
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මොකක්...මේකේ තව එක කොටසයිද තියෙන්නේ......
එහෙම වුනොත් නම් විනාසයි.....Pubudu Supun
ස්තුතියි හසන්ත අයියේ :). ඔව් ආසිරි අයියේ මේකේ තව එක කොටසයිලු තියෙන්නේ. තවත් තිබ්බා නම් පට්ට තමයි. ඒත් මොනවා කරන්නද :/
Ashan ravihansa
ela machan godaka thankz ilaga ekath ikamata denda thava hoda patta tv serise ekakata sub eka dandako macho....
Pubudu Supun
ඔව්, මේ දවස් වල තවත් එකක් සබ් කරනවා. ඒකත් පුලුවන් ඉක්මනට දෙන්නම් සහෝ :)
Ashan ravihansa
ela ela macho ekath ikmanatama denda supirima ekakata sub eka denda .........
Supun
parakku mokada kiyala baluwa isthuthi saho
Pubudu Supun
මම හිතනවා ගොඩක්මත් පරක්කු වෙන්න නැතිව ඇති කියලා. :) ස්තුතියි සහෝ කමෙන්ට් එකට.
Lokka
apith baluwa mokada parakku kiyala...kamak na mahansiyata ja uthsahayata godak thanks machan...parakku karannna epa lokka api mehe balan innawa ...jaya wewa ehenam
Pubudu Supun
අනිවා බන් ඊළඟ එක මීටත් වඩා ඉක්මනට දෙන්න බලන්නම්. :)
Saranga
අඩෝ බන් ලුක්රේෂියා මැරෙන්න තිබ්බේ බන් අරූ මැරුණේ අපරාදේ!දුකයි!
මචන් මම බලපු ලස්සනම tv seiries එකක්.
සබ් වලට බොහොම ස්තූතියිPubudu Supun
මමත් හොල්මන් උනා බන් ඒ වෙලාවේ :) සිරාවටම ජූලියානෝ පව්. ස්තුතියි මචන් කමෙන්ට් එකට :)
“චූටී මල්ලි”
එල එල
පරක්කු උනාට කම් නෑ සබ කොලිටියටම තියෙනෙ
ඔබට ජය...........Pubudu Supun
බොහෝම ස්තුතියි චූටි මල්ලි කමෙන්ට් එකට :)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඒක අවුලක් නැහැ සහෝ....
කොහොම හරි අපිට කතාව තේරුනාම හොදටම ඇති...
අනික මුන් කතා කරන ඉක්මනට තියෙන සබ් එක වත් කියවගන්න බැරි තත්ත්වෙක අපි ඉන්නේ...
නවත්ත නවත්ත බලන්නේ මමනම්...
ඒ නිසා ඒ තේරුමට සමාන කෙටි වචනයක් දාන එක අවුලක් නෙවි....
ජය වේවා!!!!Pubudu Supun
අනිවා සහෝ, මුන් එකෙක් කතා කරලා ඉවර වෙන්න කලින් අනිකා කතාව පටන් ගන්නවා. වෙලාවකට හොල්මන් වෙනවා බන් කොහොමද සබ් දාන්නේ කියලා හිතලම. :) ආසිරි සහෝටත් ගොඩක් ස්තුතියි කතාව රසවිඳලා කමෙන්ට් එකක් දැම්මට :)
dev
bohoma stuti saho... .
godak asawen balana katawak tama mekat... .Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට. :)
vernie
ඔයාගේ වැඩේ මරු
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට. :) :)
THARAKA
thank u ......
Pubudu Supun
ස්තුතියි සහෝ කමෙන්ට් එකට
විදුර අධිකාරි
aaye monawa kiyannada ?? wade supiri !!
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
සමීර කරුණාරත්න
කිසිම අසාර්ථක බවක් නැහැ සහෝ. මම මේකේ කොටසක් කල නිසා දන්නව මෙහි අමාරුව. ඒ වගේම අපි රූපවාහිනී නාළිකා බොහොමයක දකින උපසිරැස මේ වගේ තමා තේරුම විතරයි අරගෙන තියෙන්නෙ. ඒ වගේ යවත් මෙහෙම අමාරු කෙලියකට අත තියෙන්නෙ නැහැ. මේකෙ තියන ගොඩක් දේවල් වචන වලට කෙටි වචන යොදන්න වගේම වචන හදන්න. ඒත් කමක් නෑ මේක බැලුවට තේරෙන්නෙ නැහැ. ඒක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඔයාග් සබ් එකෙනෙ ඒක ලැබුනා නම් අපිට මහ මෙරක්. එහෙනම් ඉතින් මේකට බොහෝම පිං...! ලබන සතියෙන් ඉවර වෙන එක ගැන දුකයි...!
Pubudu Supun
ස්තුතියි සමීර සහෝ කමෙන්ට් එකට :) ඔව් බන් සිරාවටම මේකේ තව කතා දෙකක්වත් හදන්න තිබ්බේ. ඒත් මොනවා කරන්නද ඔන්න ඔහෙ හිත හදාගමු :)
dushman
onna mamath banawa thanks sahoooooooo
gdakkkkkkk pinPubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
DilanH
elakiri ban!! Supiri wadak!!
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
Påsìñðú Yáshëñðrà
denakan balan hitiye mchn!! thnxxxx
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
ෂෙහාන්
බොහොම පින් යාලු මම එනකන් බලන් උන්නේ
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
d
oyage uthsahayata godaak sthuthiii..
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
champi
හප්පා මේක දැක්කම දැනෙන සතුට කියල වැඩක් නෑ ...
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
Suhith
thanks. Done a good job
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
shani
thanks. සබ් දෙනකම් බලාගෙන හිටියේ.
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
achintha sameera
thanks macho...
Pubudu Supun
ගොඩක් ස්තුතියි සහෝ කමෙන්ට් එකට :D
achintha sameera
ko 6ni kotasa yaluwe
Pubudu Supun
6 වන කොටස දීල තියෙන්නෙ සහෝ….
http://www.baiscopelk.com/?p=27081
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.