Watch Trailer

Da Vinci’s Demons [S02 : E06] | මරණයේ කඹය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් එහෙනම් සබ් එක එනකල් ඉවසපු […

da-vincis-demons

සමාවෙන්න මේ පාර කොටස දෙන්න ටිකක් පරක්කු වුනාට. මේ දවස් වල මේ පැත්තට සෑහෙන්න අකුණු ගහන නිසා සබ් එක හදන්න පටන් ගන්න එක සෑහෙන්න පරක්කු වුනා. අනික මේ පාර කොටසත් සෑහෙන්න අද්භූත කොටසක්. ඉතින් ඒක නිසා ඒවා එකින් එක තේරුම් අරගෙන සබ් කරන්න මම හිතුවටත් වඩා සෑහෙන වෙලාවක් ගියා. ඉතින් එහෙනම් සබ් එක එනකල් ඉවසපු හැමෝටම ස්තුතියි. ලබන පාර කොටස නම් පුරුදු වෙලාවටම දෙන්න බලන්නම්.

හොඳයි එහෙනම් මේ පාර කොටස ගැන කිව්වොත් නම් මේ පාර ඩා වින්චි මුහුණ දෙන්නේ ඔහු මීට කලින් කිසිම දිනක මුහුණ නොදුන් අන්දමේ අත්දැකීමකටයි. ඒ වගේම ඔහු මෙයින් සාර්ථක වෙන්න නම් ඔහුට රියාරියෝගෙන් උදව් ලබාගන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඩා වින්චිට උදව් කරන්න නම් රියාරියෝටත් ලොකු කැපකීරිමක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ලියනාඩෝ සහ රියාරියෝ ලෝකයේ එක් කෙළවරකදී භයානක අභියෝගයකට මුහුණ දෙන අතර ලෝකයේ අනිත් කෙළවරේදී ලොරෙන්සෝ සහ පියෑරෝත් තවත් භයානක අභියෝගයකට මුහුණ දෙනවා. ගියවර කොටස බලපු අය දකින්න ඇතිනේ ෆරැන්ටේ රජු කියන්නේ මොන තරම් විකෘති මානසිකත්වයක් තිබෙන කෙනෙක්ද කියලා. ඉතින් ඔහුගේ කුරිරු සතුට උදෙසා ඔහු විසින් සෑදු ක්‍රීඩාව මොන වගේ එකක් වේවිද? ලොරෙන්සෝට එය ජයගැනීමට හැකිවේවිද? පියෑරෝගේ ඉරණම මොකක් වෙයිද? එහෙනම් මේ වගේ ප්රසශ්ණ ගොඩක් එක්ක මෙතෙක් කල් ඩා වින්චි කතා මාලාවේ විකාශය වූ කොටස් වලට වඩා අමුතුම කොටසක් වුන මේ කොටස බලන්න. නැවත හත්වන කොටසෙන් හමුවෙන තුරු හැමෝටම ජය! 🙂

Da Vinci's Demons (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න c62c74253d013dbdfd9f76e7b12d7a71976d7987 420 MB කොපිය මෙතනින් බාගන්න 7768b3af69e5e9179a18267b7054a31ff8b6dd5e 1.4 GB කොපිය මෙතනින් බාගන්න 4529074955e4d18a0f29a233aa855f24d334dfec ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,938 downloadsDownload DaVincis.Demons.S02E06.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

6,938 downloadsDownload Subtitles91 KB

39 comments

  1. mudiya / මුදියා

    එලකිරි පුබුදුවෝ.
    හෙන ගහන අස්සෙත් සබ් ගේන එකට පිං හොඳේ.
    ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!

  2. K. Anton

    Hi thanks bro ජයවේවා

  3. Sam

    thnksss sahooo...jay wewaa...

  4. සුළැඟිල්ලා

    :3 ඊයෙ විසි තිස් පරක් රිලොඩ් කලා බං. :D හා හා ලබන සදුදට පරක්කු නැතුව දෙන්ඩකෝ

  5. Sanka

    පොඩ්ඩක් පරක්කු උනාට අව්ලක් නැහැ. ගොඩාක් ස්තුතියි සිංහල උපසිරසට.

  6. Sisira Hegoda

    Thanks.

  7. DilanH

    මේ නරක කාලගුණය අස්සෙත් මේක ඉක්මනට අරන් එන එකනම් ගොඩක්
    හොදයි!! ස්තුතියි ජයවේවා !!

  8. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  9. nandana xpress

    thanks bro

  10. yeshu

    Tnx

  11. dinidu madushanka

    ela ela saho jaya wewa

  12. දිනිඳු සම්පත්

    හෙණ ගැහුවට බයවෙන්න එපා මචං. උඹ මේ කරන පිං අතේ වැඩේ නිසා උඹේ කොම්පියුටරේ ලේසියකට පිච්චෙන්නෙ නෑ.. බොහොම ස්තූතියි සබට. ජයවේවා!!!

  13. Amil

    Thanks malaya...
    mamath ඊයෙ 10 , 12 s wathawak avith baluwa mokada parakku kiyala..

  14. dik

    mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c

  15. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි පුබුදු සහො :P :P ජයවේවා

  16. Ayesh

    Thank You

  17. jayanandana

    onna yaluwa ekath gaththa wadi wadyen labenawa oyata apiita sub dena hinda

  18. Imesh

    නියමයි සහෝ.....සබ් එකට ස්තූති..

  19. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. dev

    bohoma stuti saho.......... .

  21. supun

    Pudbudu saho puluwannan noah film akata sub denda

  22. Chamoud

    supiri tv series 1k meka...digatama denta....Tnx

  23. shani

    thanks

  24. kusha

    thankz bro..

  25. Isu

    Thankzz Sahoo Subata....
    Digatama Denna..
    Obata Jaya !!!!

  26. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.................

  27. Shan Vimukthi

    උබ පමා නෑ බන්
    මමත් දන්නේ ගන්නේ :p
    හෙහ් හේ
    සබට බොහොම පින් ඈ
    දිනිදු අයියා කියන්න වගේ බය වෙන්න එපා
    කරන පින් අතේ වැඩේ නිසා හෙන ගහන්නේ නෑ ;)
    ඒත් එහෙමයි කියලා අකුණු ගහද්දි කොම් එක ඔන් කරන ඉන්ටත් එපා

  28. Thilina

    බොහොම ස්තූතියී...

  29. Rashmika

    thanks saho!!!!!!!!!!!!

  30. KK

    සබට බොහොම ස්තූතියී…සහෝ

  31. dasun

    (Y)

  32. දසන් බුද්ධික

    ඔන්න ගත්තා පුබුදු සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!

  33. Mahesh

    Sub ekata thanx sahooo

  34. sisira

    thnx machan ubata.....................

  35. සාරංග ලියනගම

    ගොඩක් ස්තුතියි මචෝ !! ජයවේවා....

  36. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  37. lahiru

    thanks..............

  38. LakshanD

    බෝම ස්තූතියි සහෝදරයා

  39. jayNP

    Thank you.. keep it up good work.. :)