හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී. ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නැහැ. කොහොමත් මේ ලිපි ලියන […]
හොඳයි එහෙනම් මේ ගේන්නේ මේ කතාවේ පස්වෙනි කොටසයි. දැනට දන්න විදිහට නම් තව කොටස් පහකින් මේ කතාවේ දෙවෙනි සමය අවසාන වෙනවා. 3 වන සමයක් ගැන නම් තාම නම් කිසිම තොරතුරක් නැහැ. බොහෝ දුරට දෙවෙනි සමයෙන් පස්සේ මේ කතාව අවසාන වේවී.
ඉතින් එහෙනම් මේ කොටස ගැනත් මම වැඩි දෙයක් ලියන්න යන්නේ නැහැ. කොහොමත් මේ ලිපි ලියන වැඩේ නම් මට එච්චර අල්ලන්නේ නැති වැඩක් 😛 ඉතින් මේ කොටස පාදක වෙන්නේ අළුත් ගොඩබිම තුලදි ඩා වින්චි සහ ඔහුගේ පිරිස මුහුණ දෙන අභියෝග, නේපල්ස් රාජධානිය තුලදි පියෑරෝ සහ ලොරෙන්සෝ මුහුණ දෙන අභියෝග සහ ෆ්ලෝරන්ස් නගරය තුල ක්ලැරීස් මුහුණ දෙන අභියෝග වටායි. ඉතින් ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ මොන විදිහේ අභියෝග වලටද? ඔවුන් කී දෙනෙක් ඒවයින් සාර්ථක වෙයිද? කීදෙනෙක් අසාර්ථක වෙයිද? ඉතින් එහෙනම් ලබන කොටසින් නැවත හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්! 🙂
140 MB කොපිය මෙතනින් බාගන්න c8f3affc1e0e0ac19a2d5581dd5a2d752138452a 465 MB කොපිය මෙතනින් බාගන්න 88d5ec6f9ddb85e6bd2fb6485b7e30855640820b 1.5 GB කොපිය මෙතනින් බාගන්න 2ce458b26164621482578d13d8fb3b577f4795fe 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 38a35e5fa40ee3226051deb52d2813845feb8746 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,760 downloadsDownload Da.Vincis.DemonsS02E05.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
36 comments
Anton
Thilina
බොහොම ස්තූතියී...
Amil
තැන්ක්ස් මලයා..
සබ් එක එනකන් උන්නේ....
සුභ අළුත් අවුරුද්දක් වේවා!Indika
ස්තුති.........සහෝ.............
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි පුබුදුවා :D ජය
Sam
thankss sahoo../// jaya wewaaa..
අසෙල්
thanx macho
dinidu madushanka
ela ela saho jaya wewa
Sisira Hegoda
Thanks.
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට......මේ කොටසට සබ් එක ලැබෙනකම් තමයි බලා ගෙන හිටියේ.දිගටම දෙමු.ජය! :P :P :P
shani
thanks
VisH
thanks machan : )
DilanH
ගොඩක් ස්තුතියි සහෝ දෙනකම්ම
හිටියේ !! ජයවේවාThisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Ayesh
thank you
දසන් බුද්ධික
නියමයි නියමයි සහෝ....... ජයවේවා.............. බොහොම ස්තුතියි...........
nipuna
pattai honde...
දිනිඳු සම්පත්
ආ.. කොටස් 5න් ඉවරයි...? වෙන්න බෑ මචං.. කොහොම උනක් බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජයවේවා!!!
Pubudu Supun
නැහැ අයියා, මේකේ කොටස් 10යි තියෙන්නේ. තව කොටස් පහකින් මේක ඉවරයි.
jayanandana
onna gindara wage gathth,, habai ikmanin ewara wena eka gana dukai
yeshu
thankZ
raVdu
thnks mchn.. elakiri wedak. digtma krgena ymu
jaya wewa!!!!KK
thnx bro.........
dev
bohoma stuti saho.... .
Pavithra
Eye ra dakke.. Sub download karan aye baluwa.. :D
heta ude exam... But exam wage da Da Vinci’s Demons :D
Patta machooo....!!!
Ithuru tikakth dapan.. Mama nam kathawe ithuru episode tikath baluwa. But sub ube sub akka baladdi thama patta :)
Ithuru tikath ikmanatama dapan machoooooooooo :) (Y) (Y) :)රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස් පුබුදු
සබට තුති
ඔබට ජය............දසන් බුද්ධික
නියමයි සහෝ... එල වැඩක්. ජයවේවා.......!!!
සාරංග ලියනගම
ගොඩක්ම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට......
Rashmika
elz..thanks lot so ;)
Mahesh
sub ekata thanx bro
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
lahiru
thanks..............
tharangani
thanx
LakshanD
ස්තූතියි සහෝදරයා
jayNP
Thank you.. keep it up good work.. :)
Advertisement
![Da Vinci’s Demons [S02 : E05] | හිරු සහ සඳු… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/Da-Vincis-Demons.jpg)

Thanks bro!!!!...