Watch Trailer

The Tomorrow People [S01 – E21] | විනාශය අබියස…. [සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්නේ කතාවේ 21 වෙනි කොටස සමඟ. තවමත් දෙවන කතා සමයක් ගැන කිසිම හෝඩුවාවක් නැහැ. එත් අද කොටස බැලුවට පස්සේ මටත් හිතුනා මේකේ සීසන් 2 එකක් එනවා නම් හොඳයි කියලා. අද කතාව ඒ තරම් රසවත් සහ කුතුහලය දනවන කොටසක්. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරන්නම්. කලින් සතියේදී ස්ටීවන්ගේ තාත්තා මරණින්…

The Tomorrow People'sඅද මේ එකතු වෙන්නේ කතාවේ 21 වෙනි කොටස සමඟ. තවමත් දෙවන කතා සමයක් ගැන කිසිම හෝඩුවාවක් නැහැ. එත් අද කොටස බැලුවට පස්සේ මටත් හිතුනා මේකේ සීසන් 2 එකක් එනවා නම් හොඳයි කියලා. අද කතාව ඒ තරම් රසවත් සහ කුතුහලය දනවන කොටසක්. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටස ගැන මතක් කරන්නම්.

කලින් සතියේදී ස්ටීවන්ගේ තාත්තා මරණින් නැගිටීමෙන් පසුව ඇතිවෙන සිදුවීම් පදනම් කරගෙන ගලාගියේ. හෙටදින මිනිසුන් අතරේ පොඩි රාවයක් යනවා රොජර් කියන පුද්ගලයා ගැන හිතපු සහ එයාගෙන් බලාපොරාත්තු උන දේ හෙටදින මිනිසුන්ට ලැබෙන්නේ නැහැ කියලා. ඒ වගේම රසල් සහ එතන හිටපු තවත් ඉසකුඩිච්චියක් එකතු වෙලා අල්ට්‍රා එකට යනවා විශේෂ වරප්‍රසාද විඳින්න. අද එයාලට ඒ වරප්‍රසාද ඉහලින් ලැබෙනවා. ඒ වගේම අවසානයේ හිලරි එයාගේ වැරදි නිවැරදි කරන්න උත්සාහ කළා. එත් එකෙන් කිසිම ප්‍රතිපලයක් අත් උනේ නැහැ. අන්තිමේ සිද්ධ උනේ හිලරිට ජීවිතයෙන් වන්දි ගෙවන්න. එතනට ස්ටීවන් අවසානයේ පැමිණියා එත් අපි දන්නේ නැහැ එයාට මොකද උනේ කියලා. අද කොටස එතැන් පටන් ආරම්භ වෙන්නේ.

මුලින් කිව්වා වගේ අද කොටස නම් විනාඩියක් පාසා කුතුහලය සපිරි කොටසක්. ප්‍රාරම්භක පිපිරිම නිසා මිය යන්නේ නැහැ. ඒ වගේම කලින් සතියේ අල්ට්‍රා ග්‍රහණයට පත් උන ජෝන් කිසිම බලයකින් තොර සාමන්‍ය මිනිහෙක් විදිහටයි එලියට එන්නේ. මම කලින් කිව්වා වගේ වරප්‍රසාද ගන්න ගිය අය කීප දෙනෙක් ඒවා අද භුක්ති විඳිනවා. හෙටදින මිනිසුන් තුල රොජර් ගැන තියෙන විශ්වාසය බිඳෙමින් තියෙන්නේ. ප්‍රාරම්භකට ඕනේ රොජර්ව එයාගේ සැලසුම් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අවසානය වෛද්‍ය ජෙඩිකායා ප්‍රයිස්ට නම් කලක් තිස්සේ බලාපොරාත්තු උන වගේම සතුටුදායක ආරංචියක් ලැබෙනවා. බලන්න අන්තිමේදී නම් ඔයාලටත් හිතෙයි දෙවෙනි කතා සමයක් ආවනම් හොඳයි කියලා මොකද ලබන සතියෙන් මේ කතා සමය අවසන් වෙනවා. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!

Endgame (24 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

4,618 downloadsDownload The-Tomorrow-People-S01-E21.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                         All Episodes                       Next Episode >>

Subtitles

4,618 downloadsDownload Subtitles94 KB

28 comments

  1. shani

    thanks

  2. ගයාන් රූකාන්ත(ජෝනා )

    සතුට නිකන් දෙයියෝ දැක්කා වගේ
    ඔන්න ගත්තා ..සබට තුති අයියේ ජය වේවා..!!

  3. Saketha Pulasthi

    බොහොම ස්තූතියි. 2 වෙනි සීසන් එකක් ආවොත් හොදයි.2 වෙනි සීසන් එකක් එනවනම් මාස 6ක් විතර බල ඉන්නත් වෙන්නවනේ. ඒක තමයි ඉවසන්න බැරි

    1. Saketha Pulasthi

      Under The Dome Season 2 එක ජුනි 30 එනව නේද? මේකේ තව සීසන් එකක් එනවනම් එතකන් Under The Dome Season 2 බලන්න පුලුවන්.

  4. Pium Madushanka

    අයියෝ සල්ලි..... මේක එනකල් බලං හිටියෙ..... ඉවර වෙනවනෙ...... :'( ...... තැන්කූ සහෝ සබ් එකට.....

  5. Ayesh

    Thank You

  6. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.................

  7. Sujith

    සබ් එකට තෑන්ක්ස්!!! :)

  8. chamath

    thanx bro. balageena ma hitiye denakamma.thanx

  9. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  10. dinidu madushanka

    ela ela saho jaya wewa

  11. me

    Thanks

  12. LAKSHAN

    thanks saho…....................

  13. අසෙල්

    ela ela sahoo

  14. හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො :D ජය

  15. Dula

    sub ekata thnkzzz
    ikmanata sub dunnata thawa godaak thankzz

  16. danushka

    tnx macn,,,,

  17. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    වැඩේ කියන්නේ... බලන්න උනේ නැ නේ හසෝ...
    මේ කිරුළක් නිසා,,
    ගිය සතියේ කොටහත් මග ඇරිලා..
    ඔන්න දැන් ආයේ බලන්න පටන් ගන්න ඕනේ...
    ඔන්න එහෙනම් මේක ගත්තා..
    ජය වේවා..

  18. Chathu

    thanxs machan................

  19. Jagath

    thanks

  20. Gihan

    patta bn... thawa aluth tv siris ekk dapan macho..

  21. ඩොක් අයියා

    මල්ලි අවසානයේ ඔක්කොම එකතුවක එකක් හදන්න, එතකොට එක පාරින් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

  22. යශෝධ

    බොහෝම ස්තූතියි හසන්ත සහෝ උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස්

  23. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. sudeera

    සබ් එකට තැන්ක්ස් දැන් නම් කතාව පට්ට 2 එයි නෙද

  25. shalitha

    thanx bro..niymeta sub thiynw..jaya wewa..

  26. nishshanka ruwan

    ස්තුතියි :)

  27. Sahan Sulakkhana

    sub ekata thnks sho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.