Watch Trailer

Game of Thrones [S4E04 – Oathkeeper] (18+)| දිවුරුම රකින්නා. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා වෙච්ච පරක්කුවට. කොහොමත් මම ඉල්ලනවා සඳුදා හවස ඉඳන් බදාදා උදේ වෙනකම් කාලය මට දෙන්න කියලා උපසිරසිය අරගෙන එන්න. පහුගිය කොටස දිහාවට හැරෙන්න කලින් මම කැමතියි මේ කතා මාලාවට අලුත් වගේම කතාමාලාව බැලුවත් මේ චරිත අතර තියෙන වෛරය, සඳහන් වෙන පරණ සිද්ධීන් ගැන නොදන්නා අයටත්, රූපවාහිනී කතා මාලා…

game of thrones all men must die

මුලින්ම සමාව ඉල්ලනවා වෙච්ච පරක්කුවට. කොහොමත් මම ඉල්ලනවා සඳුදා හවස ඉඳන් බදාදා උදේ වෙනකම් කාලය මට දෙන්න කියලා උපසිරසිය අරගෙන එන්න.

පහුගිය කොටස දිහාවට හැරෙන්න කලින් මම කැමතියි මේ කතා මාලාවට අලුත් වගේම කතාමාලාව බැලුවත් මේ චරිත අතර තියෙන වෛරය, සඳහන් වෙන පරණ සිද්ධීන් ගැන නොදන්නා අයටත්, රූපවාහිනී කතා මාලාවේ පළමුවෙනිම කොටස පටන් ගන්නත් කලින් ඉඳන් වෙච්ච ඉතිහාසාත්මක කරුණු ඔබට දැන් සිංහලෙන් දැනගන්න පුළුවන් මෙතනින්. ඒ සඳහා අප හා එක්වුණූ තරිඳු විශ්වනාත් සොහොයුරාට මගේ ස්තූතිය හිමිවෙනවා. ඒ වගේම පළමු කොටස් දෙක පිළිබඳව හා ජොෆ්‍රි රජුගේ මරණයේ සැකකරුවන් ගැනත් ඔහුගේ පැහැදිලි කිරීම් දැනගන්න ඔබට පුළුවන්.

කලින් කොටසෙදි කිංග්ස් ලෑන්ඩින් වලදි ජොෆ්‍රී ගේ මරණයෙන් සියලුම නගර ද්වාර වහලා වරාය වහලා දාන්න කිව්වත් සන්සා ඩොන්ටෝස්ගේ උදව්වෙන් බේලිෂ් වෙත යනවා. එතනදි කියවෙන ආකාරයට ඩොන්ටෝස්ට විසින් සන්සාට දුන් මාලයත් දුන්නෙ බේලිෂ් බව හා නගරයේ බොරුකරුවන් සෑහෙන සිටින බවත් පවසනවා. ඒ වගේම බේලිෂ් විසින් ඩොන්ටෝස්ව මරා දමනවා. ඒ වගේම ටයිවින් විසින් ජොෆ්‍රීගේ බාල සොහොයුරාව රජකමට සූදානම් කරවීමට මෙන්ම තමන්ට අවනත කර ගැනීමට තැත් දරනවා. ඒ වගේම ටයිවින් විසින් ඔබ්‍රන්ට ආරාධනා කරනවා තම පුතා වූ කොට ආදිපාදවරයට එරෙහි නඩු තීන්දුවේ එක් විනිශ්චයකරුවෙක් වන්නට. ඒ වෙනුවට ඔහුට තම සොහොයුරියගේ ඝාතකයා හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න පොරොන්දු වෙනවා. මේ තීරණය ගැන තම අතවැසියා වූ පොඩ්‍රික්ගෙන් දැනගන්නා ට්රියන් පවසන්නෙ තම පිටා පවුලේ ඛේදවාචක වලින් නියම වාසි ලබාගන්නා බවයි. මේ අතර ඔහු පොඩ්‍රික් ට පවසනවා තම ජීවිතය බේරාගැනීමට නම් නගරය අත හැර යන ලෙස හා තම සොයුරු ජේමි ව තම්න් වෙත එවනා ලෙස.

මේ අතර උතුරේ දී ගිලීගේ විරුද්ධත්වය නොසලකා ඇයගේ ආරක්ෂාව පිණිස සෑම් ඇයව ගමකට යවනවා. ඒ අතර වනචාරින්ගේ පහර දීමට ලක්වූ ගම්මානය ආරක්ෂා කිරීමට නොව ප්‍රාකාරය ආරක්ෂා කිරීමට මුල් තැන දිය යුතු වුවත් පසුව දැනගන්නා පරිදි පසුව ලැබෙන ආරංචි අනුව ඔහු කියනවා තමා ප්‍රාකාරයේ ආරක්ෂාවට 1000 ක් මිනිසුන් සිටින බවට මෑන්ස් ට කිවූ මුසාව ගැන දැනගැනීමට පෙර ක්‍රස්ටර්ස්ගේ ගමේ සිටින කාල් ප්‍රමුඛ කණ්ඩායමට පහර දී ඔවුන්ව වැනසිය යුතු බව පවසනවා.

මේ අතර ඩ්‍රැගන්ස්ටෝන් වලදී ජොෆ්‍රීගේ මරණට ගැන ස්ටැනිස් බැරැතියන් දැනගන්නවා. ඔහු ඩාවොස් හට පවසනවා රොබට් ස්ටාක්ගේ මෙන්ම ඔහුත් මිය ගියේ තමා සතුව සිටින ආලෝකයේ දෙවියන් අදහන කාන්තාව ගැන්ඩ්‍රිගේ ලෙයින් ගත් කූඩැල්ලන් පිච්චු නිසා බව. එලෙසම ඔහුට දොස් පවරනවා ගැන්ඩ්‍රිව බේරා හැරීම හා තමාට හමුදාවක් සොයා දීමට නොහැකිවීම ගැන. කුලියට හමුදාවක් ගැනීම ගැන ඩාවොස් අදහසක් ඉදිරිපත් කළත් එයට මුදල් නොමැති බව ස්ටැනිස් පවසනවා. පසුව ඩාවොස් විසින් ස්ටැනිස්ගේ කුඩා දියණිය ලවා බ්‍රාවොස් වල අයන් බැංකුවට ලිපියක් ලියවනවා ස්ටැනිස් ලියන ආකාරයට.

මේ අතර ආර්යා හා හවුන්ඩ්ගේ ගමන රිවර්ලෑන්ඩ් වලදී දිගටම යන අතරම තමුන්ට සෙවන දෙන ගොවියෙකුගේ රිදී ආර්යාගේ විරෝධය මැද හවුන්ඩ් බලහත්කාරයෙන් ලබාගන්නවා.

මේ සියල්ලම මෙහෙම වෙද්දි පටු මුහුදෙන් එහා මෙරීන් වහල් නගරයට පිටතදි එහි රණශූරයාව ඩාරියෝ නහාරිස් විසින් පරාජය කෙරූ පසු ඇය ඩැනේරියස් විසින් නගරයේ වහලුන් හට පණිවිඩයක් ලබාදෙනවා.

හොඳයි අද එහෙනම් එතැන් සිට. අදහසක් දක්වගෙන යමු නේද?301

 

 

Due to copyright issues, we do not provide any torrent links.

68,069 downloadsDownload GOT.S04.E04.Sinhala.zip185 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/royli.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                       Next Episode >>

Subtitles

68,069 downloadsDownload Subtitles185 KB

74 comments

  1. Sam

    thankss sahooo....sub denkn hitiyeee..

    1. Sumuduprasath

      Epa venoo, රොයිලි අයියා කතාව ඉවරවෙනකල්ම ඩිස්ප්ලේ එකෙන් යන්නෙ නෑනෙ

  2. Heshan

    thanks saho.....

  3. shani

    thanks

  4. Champath Dissanayaka

    අපි මේ රස විදින්නේ ඹයාලගේ මහන්සියයි.මෙ එක කමෙන්ට් එකක්න් එයට වටිනාකමක් දෙන්න බැරි චුනත් මුදලට හැමදේම මනින
    මේ කාලයේ ඹයාල කරන්නේ අති විශිෂ්ට සේචයක්.great work mr.royly

  5. Krish

    great work bro..... keep it up....!!!

  6. Keshan Wasala

    අප්පේ උදේ ඉදල දෙනකම් ගැන ගැන හිටියේ .. :D ගොඩක් ස්තුතියි රොයිලි අයියේ ..කලින්ම ඊයෙම කොපිය ගත්තා දැන් ඉතින් සබ එක්ක බලනවා ...

  7. Sisira Hegoda

    Thanks

  8. Sampath

    Thanks Roi......

  9. indika

    thnq :)

  10. dedunu- yatalamatta,

    ගොඩක් ස්තුතියි රොයිලි අයියේ

  11. AV

    නියමයි රොයිලි අය්යේ.. :)

  12. [chathura]

    godaak tnx royili

  13. harsha

    මේක පමාවක් නොවෙයි. මට මතකයි මිට කලින් කිවුවා සඳුදා කාර්ය බහුල දිනයක් කියලා. ඒ වගේම බ්‍රහස් පතින්දාත් අපි නිසා වැඩ වැඩි දවසක් වෙයි කියලා හිතනවා ඔන්න එහෙනම් සබ් එක ගත්තා ස්තූතියි

  14. Sandun r wimalaweera

    Thanx bro

  15. හර්ෂණ

    අම්මෝ ඇවිල්ලා.... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආආආ

  16. හර්ෂණ

    ඔය MB140 එකෙන් බාගන්නවා කියන එකත් ලොකු ගේමක් වෙනවා තව පැයක් දෙකක් යද්දී.... :v

  17. mudiya / මුදියා

    නියමයි රොයිලියෝ.
    මං මේ ඇවිත් බැලුවෙ මේකවත් දීලද දන්නෙ නෑ කියල.
    මේ තියෙන්නෙ ගෙඩි පිටින්ම.
    හෙට තමයි බලන්න වෙන්නෙ.
    ඔන්න බානවෝ.
    ජයවේවා.බොහෝ.......................................................................................................ම ස්තූතියි...!

  18. Wicky

    thanx bro

  19. SADU

    denna parakku weddinam mala paninawa eth sub dala thiyenawa dakinakota sathutakuth denenawa thawa kiss karannath hithenawa sathutata.boho stuthi saho sub walata.oyala me karana kepa kirimata thankss karalath madi appa.ithuru ewath nopamawa denna shakthiya lebewa kiyala prarthana karanawa..

  20. mahima

    great work bro….. keep it up….!!!

  21. madusha

    ela aaaaaaaaaaaaaaaaaa...

  22. DilanH

    ගොඩක් ස්තුතිය් !! රොයිලි අයියා ජයවේවා

  23. Viraj

    tnx yaluwa

  24. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  25. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  26. dinidu madushanka

    ela ela saho jaya wewa

  27. Dhula

    thanx bro

  28. dik

    mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c

    1. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      ekanam aththa kathaawa...

    2. Isu

      Math illnwa a tika...
      Apita :-):-) wevi blanna puluwn...
      Kawru hari dennko......

  29. Isuru Priyantha

    රොයිලි අයියා සබක් දුන්නොත් ආයේ කතා දෙකක් නැහැ...මේක එනකන් හිටියේ ....ඔන්න මාත් ගත්තා

  30. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි රොයිලි සහො :P :P ජයවේවා

  31. kamal hasitha

    මේක දෙනකම් මග බලන් උන්නේ.
    ආව ගමන්ම දුන්න එකට පට්ට thanx.

  32. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    onna පුතේ සමගාමී විකාශයට මාත් ආවා...
    අර තරිඳු කොල්ලා කරලා තියෙන වැඩේ නම් පංකාදු හතයි...
    දැන් ඉතිං අද රෑට මේකත් බලල ඉවරයක් කරනවා..
    ඒත් හැබැයි ජෝෆ්රි කොලුවා තව ටිකක් ඉන්න තිබ්බේ..

    දැන් මේ වැඩෙන් උනේ...100 බලන්න උනෙත් නැ, අනිත් ටිවිස් ඔක්කොම මග අරුනා..
    දැන් ආයේ ඒ ටිකට යන්න ඕනේ...
    ජය වේවා...

  33. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  34. nuwan

    supiri machan. elama thamai thank you wewaaa............!

  35. dev

    bohoma stuti saho..... .

  36. Hasitha

    Thanks mchn

  37. Prabhath

    ගොඩක් ස්තුතියි.....ජයවේවා

  38. Isu

    Thankzz Royly Aiyye Sabata ...
    Oya nam niyamai..

    """Mama Podi Udawwk illuwa FB eken. A Gana Poddak Blanwada??? """
    Please!!! ;-) ;-)

  39. navin

    Thanks

  40. මැක්ස්

    බොහොම ස්තූතියි...! ඉදිරියටත් දිගටම සබ් දාන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා...!

  41. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.................

  42. Supun Buddika

    බොහොම ස්තූතියි…!
    ජයවේවා....

  43. යශෝධ

    ස්තූතියි රොයිලි අයියේ උපසිරසට... ඒ වගේම ඔයා ගියවර කොටස ගැන මේ කරලා තියෙන පැහැදිලි කිරීම, මතක් කිරීම නම් අති විශිෂ්ටයි... එහෙනම් මෙන්න ගත්තා උපසිරස.... ජයම වේවා...... ! එලස්ස්ස්......

  44. LAKSHAN

    thanks saho…...............

  45. Shan Vimukthi

    බොහොම ස්තුතියි රොයිලි අයියේ
    මෙන්න සබ ගන්නවා

  46. kavinda

    නියමයි රොයිලි අයියා
    මෙන්න සබ ගන්නවා
    බොහොම ස්තූතියි...................

  47. ANJANA

    thanks..

  48. Jagath

    thanks

  49. Thilina

    බොහොම ස්තූතියී...

  50. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ,.... නියමයි නියමයි සිංහල එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.