දින ගනනක ප්‍රමාදයකින් පස්සේ තමා හයවෙනි කොටස අරන් එන්න පුළුවන් වුනේ! කාර්යබහුල වීම තමයි ඉතින් හේතුව. මං දන්නවා ගොඩක් අය අව්ලෙන් ඉන්නේ කියලා කතාව දෙන්න පරක්කු වෙන නිසා. ඒ නිසා ගියවර කොටසට නොසෑහෙන්න කමෙන්ට් ටිකක් නම් තිබුනා. ගොඩක් අය කියලා තිබුනා වෙන කෙනෙකුට දෙන්න කියලා. ඒත් ඉතින් මං දැනුවත්වනම් කතාව…
දින ගනනක ප්‍රමාදයකින් පස්සේ තමා හයවෙනි කොටස අරන් එන්න පුළුවන් වුනේ! කාර්යබහුල වීම තමයි ඉතින් හේතුව. මං දන්නවා ගොඩක් අය අව්ලෙන් ඉන්නේ කියලා කතාව දෙන්න පරක්කු වෙන නිසා. ඒ නිසා ගියවර කොටසට නොසෑහෙන්න කමෙන්ට් ටිකක් නම් තිබුනා. ගොඩක් අය කියලා තිබුනා වෙන කෙනෙකුට දෙන්න කියලා. ඒත් ඉතින් මං දැනුවත්වනම් කතාව දෙන්න තවත් කෙනෙක් නෑ. ඉන්නවනම් ඇඩ්මින්වරු මාව දැනටමත් දැනුවත් කරලනේ. තව දෙයක් තමයි ඕගොල්ලෝ විතරක් නෙමේ මාත් කතාව බලන්නේ සබ් එක ගහන ගමන් තමයි. ඉතින් මාත් ඕගොල්ලෝ වගේම කතාව බලලා නෑ. ඉතින් වෙලාවක් ලැබුන ගමන් කතාව අරගෙන එනවා. ප්‍රමාදය ගැන කණගාටුයි.
කතාව ගැන සදහනක් කලොත්, ගියවර කොටසේදී ඉතාලියේ යක්ෂයා නොහොත් ඝාතකයාව ඩාවින්චි විසින් අල්ලගන්නවා. ඉතින් ඒ වෙන කවුරුවත් නෙමේ ජිරලාමෝ. ඔහුගේ අතින් කතාවේ මුල ඉදලම සිටි චරිතයක් වුන කැප්ටන් ඩ්‍රැගනැටීත් ඝාතනයට ලක්වෙනවා. ඒ වගේම තමා ලුක්‍රේසියාත් අමාරුවක වැටෙනවා දකින්න ඇති. අද කොටස ගැන කිව්වොත් ඩාවින්චි දැන් ජිරලාමෝව අල්ලගත්තානේ. ඔහු හදන්නේ ජිරලාමෝව මේ තත්වයෙන් සුවකරන්න. ඒ කියන්නේ ඔහුට ප්‍රතිකාර කරන්න. ඉතින් ඩාවින්චිගේ ඒ උත්සහය සාර්ථක වෙයිද? කියලා කතාව බලලම දැනගන්නකෝ. ඊලග කොටසින් හමුවෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
166 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න
6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6297 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න
1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
7,461 downloadsDownload Da-Vincis-Demons-S03-E06.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
46 comments
Kulanjana Maduranga
Gayan
පරක්කු උනාට අවුලක් නැ ඔයා සබ් එක දෙනකම්ම අපි නම් හිටියා
දුක්වෙනන් එපා ඔයා දිගටම සබ් එක දන්න.
ස්තුතියි යාලුවා .....Asiri
අපිත් ඉතින් ඔයා සබ් දෙන්කන් බලන්නේ නෑ.එ්ත් ඉතින් වැඩිය පරක්කු කරන්නැතුව දුන්නොත් නම් එල.අපිත් පව්නේ. සබ් වලට තැන්කූ මචෝ.ඊළඟ සබ් එක දාන්න සති 2 ක් නම් ඉන්න එපෝ..........
GL
thanks bn
Jayz Waniganeththi
happe yantham ati. danwat ikmanta denna macho.. thanx godaak. jaya wewa.. !!
rukka
API issara class parakku wela yaddi sir kinawa bro parakku wela hari Ena eka watinawa Kilah .....he he E nisa parakku wela hali sub eka Dena eka watinawa bro obeta jaya........
Sudheera
mama ada dwasath balala sub dunnettan english sub ekka hari balanawa kiyala hitan hitiye bro...
Thanks.!yeshu
ස්තූතියි,
ushan gunasekara
denakan balagena htiye kollooooo...eelaga ekath ikmanata onee
Madhusankha_su
athi yantham..thawa tikaka parakku una nam mama marenawa..., me dawas tike hariyata ninda giyeth na
Sanjaya AK
නියමයි සහෝ........ඉතුරු ටිකක් ඉක්මනින් ඕනේ.......
harsha
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.. පුංචි පුංචි ප්‍රමාදවීම් වලට දෝස්මුරේ දාන කට්ටියට ඉක්මණයට දෙනකොට තැක්ස්ක් කරන්නත් මතක් වෙනවනං තමා හොඳ.. :D
Praneeth
සබ් එකට ගොඩක් ස්තූතියි !.. ජය වේවා !
gamage
thanks malaya. ane bn ithuru tikath ikmanata deepan,, , , ,ela
Chami
Thanks......... Thanks.......... Thanks.........
NAVIN
Thanks........
DASUN
Sබ් වලට තැන්කූ මචෝ......
විමා
බලන්න තියන ඉවසිල්ල නැති කමට බනිනවා ඇත්තේ
ඒත් ඉතිං සබ් කරන අයගේ පැත්තෙනුත් හිතන්න ඕන අනිත් අය
මේක අපිට කාලය ලැබෙන විධිය අනුව කරන දෙයක් මිසක් ජිවත් වෙන්න කරන දෙයක් නෙමෙයිනේ
පොඩ්ඩක් පරක්කු උනාම වෙන කෙනෙක්ට දෙන්න කියල ක ගහන එක කොච්චර සාධාරණද කියල එහෙම කියන අය හිතන්න ඕන පොඩ්ඩක්, මේක තව රාජකාරි තියාගෙන අපිට ලැබෙන බොහොම සුළු විවේක කාලය ප්‍රයෝජනයට අරගෙන කරන වැඩක්.
ඔහොම කියන එකෙන් වෙන්නෙ මෙ වැඩේ කරගෙන යන එක එපාවීම.
මොකද මෙ සහෝට මේක ඉංග්‍රීසියෙන් තියෙනකොට බලල ඉවරයක් කරන්න බැරි කමක් නෑනෙ
එයත් තවම සේරම බලල නෑ, පොඩ්ඩක් හිතන්න එහෙම කියන අය
කෑගහන උන් ගැන වැඩිය හිතන්න එපා කොල්ලෝ
සබට බොහොම ස්තුතියි ඉසුරු සහෝ
ඉතුරු ටිකත් අරගෙන එමුSameera
Thanxxxx
ජනා
ජය වේවා
Sajeevi
Thanks
kosala
ela macho
ela kolla
Ela kiri machan
Amila Bandara
සබට තෑන්ක්ස් වේවා...!!!!
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
fox
පරක්කු උනාට අවුල > but සබ් වලට තැන්කූ මචෝ ~~
තුෂංග නයණජිත් (නයන)
Thanks Bro..... Ikmanata ilaga ekath denna. api balan innawaa.
kumara
Thanks Bro !!!
GL
e langa eka denna kale hari neda bro?
dasu
අයියෝ ... කමක් නෑ... ඉක්මනින්ම. සබ් දමන්ට... බලාගෙනෙ ඉන්නෙ....
nimantha
ilaga ekath demu ikmnta bro jaya
saranga
thanks bro.eelanga ekath danna puluwanda?
Perera
කරතොත් කරපන් හරියට, බැරිනම් පලයං අහකට..
nisal
ikmnat ithuru tikath dapnkooo :( :d :x
srkpoorna
macho eelaga sub ekatath den kal hari neda?
Palitha
යකෝ කරන බැරි නම් පලයන් යන්න,
Asiri
අනේ කෝ බන් සබ්. බලන්හිල්ලම එපා වෙනවා.ඉන්මන්ට දෙන්න.දැන් සතියකටත් වඩා වැඩියෙන් ගියා.
Saman
malli ubata balen meke karanna kiwwe nane. karanna amarunam barinam welawak naththo nikan inna.
chththa
මු කරපු ටිකවත් අගයන්න දන් නැති එවුන් මෙකෙ ඉන්නවා නම් උන් පලයන් අහකට. එ වගෙ ගොන් මි හරක් මෙ වගෙ වැදගත් site වලට ඔනි නැ.
kryptn
thoov palyan tho ponnya kyl mnw krnnd
Vidu....
Sub eka parakku wenakotanan poddak aul thama mcn. hari amaruwen nobala inne....
"duka thama ranjani''
Puluwan ikmanata demu mcn....mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
lakshan
thanks machn....
tharangani
thanx
jayNP
Thank you... keep it up good work.. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Da Vinci’s Demons [S03:E06] with Sinhala Subtitles | ප්‍රතිකාරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Da-Vincis-Demons-TVS1P2.jpg)
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……