Watch Trailer

Da Vinci’s Demons [S03:E05] with Sinhala Subtitles | නව සැලසුම්! [සිංහල උපසිරැසි සමඟ]

ඩාවින්චිවත් ඔවුන්ගේ කෙනෙක් කිරීමේ ලැබ්‍රන්ත්වරුන්ගේ උත්සහය අසාර්තක වුනා. අවසානයේදී ඩාවින්චි අවබෝද කරගත්තා ඔහු සිටින්නේ සැබෑවක නොවන බව. කොහොමවුනත් ජිරලාමෝ ඩාවින්චිට උදව් කරපු බවක් තමා දකින්නට ලැබුනේ. මාත් කතාවේ කැමතිම චරිතයක් නොවැ ඔය ජිරලාමෝ හාදයා. ඉතින් ඒ විදියට අන්තිමට ඩාවින්චී ලැබ්‍රන්ත්වරුන්ගෙන්…

Da Vinci's Demons TVS1P2

ඩාවින්චිවත් ඔවුන්ගේ කෙනෙක් කිරීමේ ලැබ්‍රන්ත්වරුන්ගේ උත්සහය අසාර්තක වුනා. අවසානයේදී ඩාවින්චි අවබෝද කරගත්තා ඔහු සිටින්නේ සැබෑවක නොවන බව. කොහොමවුනත් ජිරලාමෝ ඩාවින්චිට උදව් කරපු බවක් තමා දකින්නට ලැබුනේ. මාත් කතාවේ කැමතිම චරිතයක් නොවැ ඔය ජිරලාමෝ හාදයා. ඉතින් ඒ විදියට අන්තිමට ඩාවින්චී ලැබ්‍රන්ත්වරුන්ගෙන් නිදහස් වෙනවා. සෝ නැවතත් වෙනදා වගේම ඩාවින්චිගේ උදව්වට එනවා. අන්න යාළුවෝ. සොරෝස්ටරුත් කැමතිම චරිතයක් තමා. හරි එහෙනම් අද කොටස ගැන කෙටියෙන් විස්තරයක් කරන්නම්කෝ…

ජිරලාමෝ සහ පිරිස ෆ්ලෝරන්ස් වලට පැමිනෙනවා ආගමික යුද්ධයට ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට. ඒත් ඉතින් වැනේසා රෝමයත් එක්ක කිසිම පැහැදීමක් නෑ නොවැ. විශේෂයෙන් පාප්තුමා එක්ක.ඉතින් ඔවුන්ගේ උත්සහය සාර්ථක වෙයිද? එතකොට ලොරෙන්සෝට මොකද වුනේ?වගේම ඩාවින්චිගේ නව උත්සහයන් ගැනත් අද කොටසින් බලාගන්න පුළුවන්. අද කොටසත් උද්වේගකර කොටසක් කිව්වොත් නිවැරදියි. කතාව ටිකක් අරන් එන්න ප්‍රමාද වීම ගැන කණගාටුව පලකරනවා. ඉදිරි කොටස් වලදීත් සුළු සුළු ප්‍රමාදවීම් වෙන්න පුළුවන්.හැබැයි සුළු ඒවා ඈ. ඉක්මනින්ම මීලග කොටස අරන් එන්න බලන්නම්. හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

250 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න

6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6

399 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න

1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,927 downloadsDownload Da-Vincis-Demons-S03-E05.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        <Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

7,927 downloadsDownload Subtitles54 KB

48 comments

  1. Nawodya

    ada mama eka wage godaaak thanks....

  2. Sajeevi

    Thanks

  3. Ishara Sandeepa

    අඩො ඉක්මනින් ඩිපන්කූ සබට තැන්ක්ස් ,දෑතට දෙවි පිහිටුයී...

  4. Iraj Asela

    Thanks

  5. ප්‍රදීප්

    ස්තූතියි මචං

  6. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. විමා

    බොහොම ස්තුතියි ඉසුරු උපසිරසට
    තව ටිකයි ඔහොම යමු :D

  8. Saman Kumara

    thanks machan
    jiralamo hena gona ban ohoma hitiyata :D eee

    1. Ishara Sandeepa

      U patta bola blpnko thwaissrhata

  9. G L

    sulu sulu varadi tibbath kamak na..ikmanta diyan putho,,,

  10. da vinci

    bokka thada karala ikmnta damu anith sub tikak...... thanksssssssssssss all the best thada karala

  11. DASUN

    බොහොම ස්තුතියි ඉසුරු උපසිරසට...

  12. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  13. yeshu

    tnx

  14. Chamoud Dayan

    ituru tikath ikmanata denta bro......tnX

  15. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. harsha

    නියමයි සහෝ..!!

  17. Hasitha

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ

  18. DON SAM

    Wade suppa bro. ecenma patta kathawak. thank u so much..Brilliant Artista!!!

  19. Fox

    ඉක්මනට ඔක්කොම Sub දියන් මචො මෙලෝ දෙයක් තෙරෙන් නෑ බන් නෑත්තන් ~~~ ස්තූතියි~~

  20. GL

    කවද්ද මචෝ ඊලඟ එක දාන්නේ...ඉක්මන්ට දාපන්කෝ බං..

  21. kobin

    ko anith epi tika ?

  22. GL

    කවද්ද බං ඊළඟ එක දාන්නේ..?

  23. Gappiya

    තැන්කු මචන් එලම ඇ

  24. Sudheera

    Thx nachooo.. ikmanata sub diyooo000! :D

  25. Jayz වනිගනෙත්ති

    Saho Ep 5n passe tikata sub denne naddo... ikmanta dennako machan sub tika.

  26. jiralamo

    ආයිමත් සුලු සුලු පරක්කු වීම් උනාට කමක් නෑ..වෙලාවට පොඩි පොඩි පරක්කු වීම් නොවුනේ...

  27. ayesh

    Elama saho.. patta .. anith tikath danna. Jaya wewa.

  28. Sanjaya AK

    සහෝ ඉක්මනින් අනිත් කොටස් ටිකටත් සබ් ටික දාන්න..........

  29. Saman

    oka danna puluwan lamayekta denna....

  30. laky

    සබ් කෝ මචන් දැන් නම් කාලේ හරි නේ දාන්න බැරිනම් ලමයෙක්ට නෙමේ කරන්න පුලුවන් එකෙක්ටවත් දිපන්

  31. Nawodya

    අනේ ඔව් යාලු ඔක්කොම එක පාර එලියට ආවම ගොඩක් සතුටු උනා එත් දැන්එකෙනුත් වැඩක් නෑනෙ අපි ඔයගෙ කැපකිරිම සැහැල්ලු කරනව නෙවෙයි ඔයාට වෙලාවක් නැතිනම් වෙන කෙනෙක්ට දුන්න නම් හරි...

  32. Sajiya

    අඩො තැන්කු ම්චන් sub එකට.හැබැයි ටිකක් ඉක්මනට දැම්මොත් හොදයි නේ.ikmanata dahan,ubala elatama karanawa

  33. Praneeth

    මචෝ, අනිත් සබ් ටිකත් දාන්න ට්‍රයි එකක් දියණ. අපි පව්නේ බන්. එකයි. ළමයට දෙන්න යන්න එපා. උබම දාපන්.

  34. Sanjaya AK

    සහෝ මචං වෙන කෙනෙක්ට සබ් දාන්න දීපන්....මේ දවස් වල උඹට වැඩ වැඩියි වගේ....තරහක් ගන්න එපා බන්....කොටස් ටික ආවට පස්සේ ඉන්න බැහැ බන්....

  35. Jayz Waniganeththi

    Isuru oka deepan lamayekuta.... :D lamekuta denna epa ubama ikmanta diyan. Joke ekata damme

  36. GL

    ලොකු සීන් නැතුව දාපන්කෝ හු@$ සබ් ටික..24 එකට දාන්නෙ නැතුව.මේකේ තව කොටස් කීයද තියෙන්නේ..

  37. gihan

    6t dapan ban ikmanata

  38. Bhathi

    Bro ikmnta nxt episode eka dapnko plz sick wela innne davinchis demon good luck bros❤❤❤❤

  39. Madhusankha_su

    wena kawru hari wath sub eka ikmanta dennako...

  40. Rama

    mama ockka kotas baluwa finaly dawichige amma marenawa. passe da vinchi eyage nangi akka ekatuwela aluth curunt aka wadina machimak hadanawa . awasane muslim awun akka satani davinchi dinnawa . ara aturudan wena minihath marenawa .

  41. kumara

    thanks Bro !!

  42. wishwa

    Thanks mlle..

  43. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  44. lakshan

    thanks again....

  45. tharangani

    thanx

  46. Kavinka Prashad

    Me SRT file eka download karanna behene. Page not found kiyala error ekak enawa... Help pls...

  47. jayNP

    Thank you... keep it up good work.. :)