මේ තමන්ගෙ අන්තිම දවස් කීපය කියල තේරුම්ගන්න ආච්චි අම්මා ඒ ගමනට ලෑස්ති වෙනවා. ඇය වූ හයින්ටත් යී සූල් බී ටත් අනාගතය වෙනුවෙන් උපදෙස් දෙනවා. ඇය ඔහු වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි ඔහුට දෙනවා. ඒත් ඒ ඇයි කියලා කොයි වෙලාවක වත් ඇය කියන්නෙ නැහැ. මේ හැම දේටම පස්සේ ආච්චිඅම්මත්, වූ හයිනුත් යී සූල් බීත් විනෝද ගමනක් යන…

මේ තමන්ගෙ අන්තිම දවස් කීපය කියල තේරුම්ගන්න ආච්චි අම්මා ඒ ගමනට ලෑස්ති වෙනවා. ඇය වූ හයින්ටත් යී සූල් බී ටත් අනාගතය වෙනුවෙන් උපදෙස් දෙනවා. ඇය ඔහු වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි ඔහුට දෙනවා. ඒත් ඒ ඇයි කියලා කොයි වෙලාවක වත් ඇය කියන්නෙ නැහැ. මේ හැම දේටම පස්සේ ආච්චිඅම්මත්, වූ හයිනුත් යී සූල් බීත් විනෝද ගමනක් යනවා. ඒ විනෝද ගමන අතරතුරදී අසනීප වෙන ආච්චි අම්මා රෝහලේදි මිය යනවා. ඒ මරණෙන් පස්සෙ තමයි මිස් ආහ්න් වඋ හයින් ගෙ ආච්චිඅම්මා තමන්ගෙන් කරපු ඉල්ලීම තේරුම්ගන්නේ. ඒ වෙලාවෙ දුක බෙදාගන්න වූ හයින් ලඟින්ම සොන්ග් යොල් ඉන්නවා. මේ හැම දුකක්ම ඇතුලෙදි වූ හයින්ගෙ ආච්චි අම්මා වලලන දවස තමයි යී සූල් බී ආයෙත් යන දවස එන්නෙත්.මේ තමන්ගෙ අන්තිම දවස් කීපය කියල තේරුම්ගන්න ආච්චි අම්මා ඒ ගමනට ලෑස්ති වෙනවා. ඇය වූ හයින්ටත් යී සූල් බී ටත් අනාගතය වෙනුවෙන් උපදෙස් දෙනවා. ඇය ඔහු වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි ඔහුට දෙනවා. ඒත් ඒ ඇයි කියලා කොයි වෙලාවක වත් ඇය කියන්නෙ නැහැ. මේ හැම දේටම පස්සේ ආච්චිඅම්මත්, වූ හයිනුත් යී සූල් බීත් විනෝද ගමනක් යනවා. ඒ විනෝද ගමන අතරතුරදී අසනීප වෙන ආච්චි අම්මා රෝහලේදි මිය යනවා. ඒ මරණෙන් පස්සෙ තමයි මිස් ආහ්න් වඋ හයින් ගෙ ආච්චිඅම්මා තමන්ගෙන් කරපු ඉල්ලීම තේරුම්ගන්නේ. ඒ වෙලාවෙ දුක බෙදාගන්න වූ හයින් ලඟින්ම සොන්ග් යොල් ඉන්නවා. මේ හැම දුකක්ම ඇතුලෙදි වූ හයින්ගෙ ආච්චි අම්මා වලලන දවස තමයි යී සූල් බී ආයෙත් යන දවස එන්නෙත්.
163 MB (Direct Link) කොපිය මෙතනින් බාගන්න
5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,039 downloadsDownload High.School.Love_.On_.E08.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
kavinda
canaka
තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.gamage
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!camra
ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
mmmmmmmmmmmmmmmmm
methanata enakan balala nawattala thibune ilaga eka ikmanata denakan balan innwa thanks
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruwan
E 01හා E 08 Direct Link එකෙන් අමාරු නම් ලේසියෙන් ගන්න upload කරලා දෙන්නම්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .