කට්ටිය අද යන්නේ අර ක්‍රිප්ටෝකියුබ් එකේ පෙන්නන තිත එහෙමත් නැත්තම් සලකුණ පෙන්වන තැනට. එතන තනිකරම උගුල් අටවපු තැනක්. ඒ විතරක් නෙවෙයි එතන ඉන්නවා සත්ව විශේෂයක්, උන්ට පුළුවන් මනස හා සිතුවිලි උදුරගෙන ඕනෙම කෙනෙක්ව පාලනය කරන්න. ඇත්තටම කිව්වොත් රාක්ෂයෝ. මේකට අද කට්ටියට කොහොම මුහුණ දෙන්න වෙයිද? ඒවගේම කුයිල් හ…
කට්ටිය අද යන්නේ අර ක්‍රිප්ටෝකියුබ් එකේ පෙන්නන තිත එහෙමත් නැත්තම් සලකුණ පෙන්වන තැනට. එතන තනිකරම උගුල් අටවපු තැනක්. ඒ විතරක් නෙවෙයි එතන ඉන්නවා සත්ව විශේෂයක්, උන්ට පුළුවන් මනස හා සිතුවිලි උදුරගෙන ඕනෙම කෙනෙක්ව පාලනය කරන්න. ඇත්තටම කිව්වොත් රාක්ෂයෝ. මේකට අද කට්ටියට කොහොම මුහුණ දෙන්න වෙයිද? ඒවගේම කුයිල් හිතන්නේ එතන මොකක්හරි ඇති කියලා. මොකද ක්‍රිප්ටෝකියුබ් එක එතනදී දිලිසෙන්න ගන්න නිසා. එතනදී මොනාහරි වැදගත් දෙයක් හොයාගන්න ලැබෙයිද? ඒවගේම තමා එතනට යොන්ඩුත් එනවා. බලමුකෝ නේද මිනිහා මොකාටද එන්නේ කියලා.
මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!
125 MB (WEB-DL) කොපිය මෙතනින් බාගන්න
075A850770029C42A332B286624BEF1F8BBBD2CB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
303 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E08.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
5 comments
kavinda
D Chamara
niyami sahoo niyamai degatama karagena yamoo
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
Thanks saho sub 1ta.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guardians of the Galaxy – 2015 [S01 : E08] with Sinhala Subtitles | සිතුවිලි හොරාකන රාක්ෂයෝ.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Marvels-Guardians-of-the-Galaxy-TV1.jpg)

බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...