Watch Trailer

Da Vinci’s Demons [S03:E07] with Sinhala Subtitles | නැවත පැමිණීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඩාවින්චි කතාවේ හත්වෙනි කොටහ අරන් ආවා! ගියවර කොටස හා මෙවර කොටස ගැන කෙටියෙන් සදහනක් කරන්නම්. ගියවර කොටසේදී ඩාවින්චි ජිරලාමෝට ප්‍රතිකාර කරනවා.කොහොමහරි ඩාවින්චිගේ උත්සහය යම් තරමක් හෝ සාර්ථක වුන බවකුයි දැකගන්න ලැබුනේ.බලමුකෝ ඉතින් ඉස්සරහට. ඒවගේම ලුක්‍රේසියා සොෆියාට උදව් කරනවා ඔවුන්ව හිරකරගෙන…

Da Vinci's Demons TVS1P2

ඔන්න එහෙනම් ඩාවින්චි කතාවේ හත්වෙනි කොටහ අරන් ආවා! ගියවර කොටස හා මෙවර කොටස ගැන කෙටියෙන් සදහනක් කරන්නම්. ගියවර කොටසේදී ඩාවින්චි ජිරලාමෝට ප්‍රතිකාර කරනවා.කොහොමහරි ඩාවින්චිගේ උත්සහය යම් තරමක් හෝ සාර්ථක වුන බවකුයි දැකගන්න ලැබුනේ.බලමුකෝ ඉතින් ඉස්සරහට. ඒවගේම ලුක්‍රේසියා සොෆියාට උදව් කරනවා ඔවුන්ව හිරකරගෙන හිටපු තැනින් පැනලා යන්න. ඒවගේම ඇයට උපදෙස් දෙනවා පත්තිරු ග්‍රන්ථයේ පිටුව ඩාවින්චිට බාරදෙන ලෙස.ඉතින් ඇය පැනයන කොටසින් තමයි කතාව අවසාන වුනේ.

මෙවර කොටසින්, මෙවර කොටස ආරම්භයේම ෆ්ලෝරන්ස් වලට අමුත්තෙක් පැමිනෙනවා. අමුත්තෙක් කිව්වට ඉතින් අමුත්තෙක්ම නෙමේ. කව්ද කියලා කතාව බලලාම දැනගන්නකෝ. ඒවගේම තමයි ආගමික යුද්ධය ගැන ෆ්ලෝරන්ස් වල තීරණය මේ කොටසේදී පැහැදිලිව දැනගන්න පුළුවන්. ඉතින් ඩාවින්චිගේ චාරිකාවේ ඉදිරියට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස එක්කත් එකතුවෙන්න. අදහසක් දාගෙන යන සියළුම දෙනාට ස්තූතිවන්ත වෙනවා.ඊලග කොටසින් හමුවෙනතුරු ගිහින් එන්නම්!හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

229 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න

6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6

375 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න

1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,990 downloadsDownload Da-Vincis-Demons-S03-E07.rar315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

8,990 downloadsDownload Subtitles315 B

30 comments

  1. Asiri

    ගිය පාර කොටසට ගිහිල්ල සබ් පරක්කුයි කියල කමෙන්ට් එකක් දම්මා විතරයි.එල එල සහෝ.ඉක්මන්ට සබ් දෙමු.තැන්කූ සබ් වලට.

  2. harsha

    බොහොම ස්තූතියි සහෝ...

  3. Nispa

    මග බලාන උන්නේ සබ් එක එනකන්.. ඉත්තූයී කොල්ලා.. ඉවසන්න බෑ ඊලඟ එක එනකන්.. ඒකත් ඉක්මන්ට දෙන්ඩෝ..

  4. fireballmovies

    මේ රුපවාහිනී වැඩසටහන ඩිරෙක්ට් බා ගන්න එන්න මගේ twitter පිටුවට. Da.Vincis.Demons.S03E07.HDTV.x264-KILLERS සබ් ෆයිලය සමග හොදින්ම ගැලපේ

  5. Sajeevi

    Thanks a lot

  6. DASUN

    මග බලාන උන්නේ සබ් එක එනකන්....
    බොහොම ස්තූතියි සහෝ…

  7. sunilakalanka

    ane thanks :P :D sub 1 kalin dunnata

  8. තරිඳු ලක්ෂ්මන්

    බොහොම ස්තූතියි ඉසුරු දිල්ශාන් සහෝ උපසිරැසියට....!!!!

  9. keishan

    thank macho

  10. ashan

    thanx bro......

  11. dinindu

    sub ekata thnq mcn,Episode 10 wenakalma sub ikmanata denna puluwannam hodai.

  12. kumara

    Thanks Bro !!

  13. Jayz වනිගනෙත්ති

    Thanx a lot machan. Eelaga ekanam me wage late karanna epa hode. Jayawewa..!!

  14. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Piyumal

    මග බලාන උන්නේ සබ් එක එනකන්.. .. ඉවසන්න බෑ ඊලඟ එක එනකන්..
    බොහොම ස්තූතියි ඉසුරු දිල්ශාන් සහෝ

  16. jayanandana

    මග බලාන උන්නේ සබ් එක එනකන්.. .. ඉවසන්න බෑ ඊලඟ එක එනකන්..
    බොහොම ස්තූතියි සහෝ

  17. yeshu

    tnx

  18. Sanjaya AK

    නියමයි සහෝ.......අනිත් සබත් ඉක්මනින් දෙමු ආ........

  19. Sudheera

    Thx.. ane ikmanata sab denna broo....!

  20. gamage

    thanks saho. anith kotasath ikman karamu,,,,,,,

  21. Iraj Asela

    Thanks

  22. chami

    Thanks brother....

  23. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Ravin

    Thanks for the Sub

  25. pula

    thanks bokka

  26. Thevindu Kumarage

    Thanx Bro!

  27. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. tharangani

    thanx

  30. jayNP

    Thank you.. keep it up good work.. :)