Watch Trailer

Da Vinci’s Demons [S03:E10] with Sinhala Subtitles |චාරිකාවේ අවසානය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම අවසාන කොටස අරන් ආවා! ඉතින් මං කලිනුත් මතක් කලා වගේ මේ කොටස තමා ඩාවින්චි කතාවේම අන්තිම කොටස. ඉතින් බයිස්කෝප් අඩවියෙන් 2013 අප්‍රේල් මස 14වෙනිදා ආරම්භ කරපු මේ කතාවේ අවසානය අද සටහන් වෙනවා.ඉතින් කලිනුත් මතක් කලා වගේ මේකේ පලමු සීසන් 2ක අරන් ආව අයවත් මතක් කරනවා. ඒ වගේම අදහසක් දක්වපු ස…

Da Vinci's Demons TVS1P2

ඔන්න එහෙනම් ඉක්මනටම අවසාන කොටස අරන් ආවා! ඉතින් මං කලිනුත් මතක් කලා වගේ මේ කොටස තමා ඩාවින්චි කතාවේම අන්තිම කොටස. ඉතින් බයිස්කෝප් අඩවියෙන් 2013 අප්‍රේල් මස 14වෙනිදා ආරම්භ කරපු  මේ කතාවේ අවසානය අද සටහන් වෙනවා.ඉතින් කලිනුත් මතක් කලා වගේ මේකේ පලමු සීසන් 2ක අරන් ආව අයවත් මතක් කරනවා. ඒ වගේම අදහසක් දක්වපු සියළු දෙනාටත් ස්තූතිවන්ත වෙනවා! කොටස් 10ම දෙන්න මාසයකටත් වඩා වැඩි කාලයක් ගතවුන එක ගැන කණගාටුයි. කොහොමින් කොහොම හරි ඔන්න එහෙනම් අද අවසාන කොටස එක්ක කට්ටියට එකතුවෙන්න පුළුවන්. ඒ වගේම දැනට ආරංචි වෙලා තියන විදියට මෙ කතා මාලාවේ අවසානය මෙ විදියට සටහන් වෙනව. 

ඉතින් අන්තිම කොටස නිසා කතාව ගැන සදහන් කිරීමක් කරන්නේ නෑ. සුපිරිම අවසානයක් දැකගන්න පුළුවන්. ඉතින් කතාව තාම බලපු නැති අයට කියන්න තියෙන්නේ මේක බලන්න වටින කතාවක් කියලා. කතාව ගැන වගේම ලියනාඩෝ ඩාවින්චි ගැන හොද විස්තරයක් පලවෙනි කොටසේම හසන්ත අයියා කරලා තිබුන නිසා තවත් විස්තරයක් ලියන්නේ නෑ. එහෙනම් ඩාවින්චිගේ වීර චාරිකාවේ අවසාන කොටසත් සමග එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා! තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

Scream (2015– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

245 MB (2.20 GB x265) කොපිය මෙතනින් බාගන්න

6818EA33EAC68C22A44052CBB928BE7558C9C1D6

375 MB (3.56 GB x264) කොපිය මෙතනින් බාගන්න

1D8826864584EBD20264871BCBC7F30476A5C511 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,966 downloadsDownload Da-vincis-demons-S03E10.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Season>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

6,966 downloadsDownload Subtitles22 KB

53 comments

  1. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ස්තූතියි මේ සීරියස් එක ලබා දුන්නට..
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  2. dedunu

    ස්තූතියි මේ සීරියස් එක ලබා දුන්නට..
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    සුබ පැතුම්.......

  3. devinda

    thx mcn.fatta aaaaaaa......

  4. Demintha Surasinghe

    මාසයක් ගියා වුනත් උඹ නොමිලේ දුන්න සබ් ටිකගොඩක් වටිනවා බ්‍රෝ... Wish u all the best mcho...

  5. Isuru

    බොහෝම ස්තූතියි සහෝ සබට....ජය!!!

  6. sunilakalanka

    thanks machan jaya wewa

  7. Mithun Wijethunga

    Meka enakam balan idiye.Jaya wewa!!!

  8. Heshan

    thanks

  9. R.D

    සබ් ටික කොහොමහරි අපිට ගෙනත් දුන්නට බොහොම ස්තුතියි සහෝ...........

  10. richi

    thanks mcn.....

  11. Nadun

    pattai mchan. thanks

  12. Nipuna

    Thanks machan...!!! mama balapu supirima tv series ekak...!!!

  13. Asiri

    බොහොම ස්තුතියි ඉසුරු සහෝ මේ කතා මාලාවේ 3න් වෙනි season එකට sub දුන්නට.සමහර වෙලාවට ටිකක් පරක්කු උනත් බෑ නොකියා මුලු season එකටම sub දුන්නට ඇත්තටම සහෝට බොහොම ස්තූතියි.මම කැමති තවත් කතා මාලාවක් ඉවර උන එකටනම් දුකයි.තවත් මේ වගේ සුපිරි කතා මාලාවකට sub දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා සහෝ.

  14. harsha

    ඔයාල මේ කරන වැඩේ නම් සුපිරි සහෝ.. ඔයාගෙ සබ් උපරිම විදියට තිබුණා. ගොඩක් ස්තූතියි.
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා...!

  15. devinda

    elzzzzzzzzzz broooooo.... blnnma hitpu ekakne meka.thxxxxxxx.....

  16. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. thiliya

    ade Z nation ekta sub dipalko bn .dan odak ep gihin

  18. Deenu

    Rome tv series eka dipanko deiyo

  19. yeshu

    tnx

  20. kumara

    Thanks Bro !!

  21. Piyumal

    බොහෝම ස්තූතියි සහෝ...

  22. rajith

    thanks saho me series eaka purawatama sub dunnata...
    supiri series eakak ewara una eaka genanam dukai.
    thawath supuri series eakakata sau aran eanna saho ikmanatama.
    jaya wewa..... thanks again.....

  23. Sanjaya AK

    නියමයි කොල්ලො.....සබ් ටික හොදටම තිබුනා....

  24. nipun

    tnx a lot................

  25. NAVIN

    THANKS....

  26. Supun

    මං බලපු සුපිරිම සීරියස් එකක් මචෝ.උබේ වැඩත් තියෙදිදි සබ් ටික දුන්නට thank you very much broo..

  27. DASUN

    ස්තූතියි මේ සීරියස් එක ලබා දුන්නට..
    මේ වගේ තවත් පට්ට සුපිරි කතා මාලාවකට sub දෙන්න ශක්තිය ලැබේවා !

  28. සජීවි

    මේ කතාවේ සීසන් 3 ම ආසාවෙන් බැලුවා.
    දිගටම සබ් දුන්නට ගොඩක් ස්තූතියි.
    කතාව සීසන් 3 කින් ඉවර වෙන එක ගැන නම් කණගාටුයි.
    සීසන් 1 හා 2 සබ් දීපු සහෝලටත් ස්තූතියි.

  29. chanaka

    දිගටම සබ් දුන්නට ගොඩක් ස්තූතියි

  30. Vidu....

    I Love You Buddy.......
    THANKOOOOOOOOOOOOOOOO Soooooooooooooooooooooooooooooooooooooo Much....

    Realy Tnx bro...

    1. Asela

      Super... Thx..

  31. jayanandana

    ඔයාල මේ කරන වැඩේ නම් සුපිරි සහෝ.. ඔයාගෙ සබ් උපරිම විදියට තිබුණා. ගොඩක් ස්තූතියි.
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා…! ස්තූතියි මේ සීරියස් එක ලබා දුන්නට..
    මේ වගේ තවත් පට්ට සුපිරි කතා මාලාවකට sub දෙන්න ශක්තිය ලැබේවා

  32. Iraj Asela

    Thanks

  33. Nipuna Madhushan

    කතාව ඉවර වුනාට දුකයි. ඒත් අනේ ඇයි බං එයාලා ලුක්‍රේෂියාවත් මැරුවේ???

    මෙතෙක් කාලයක් මා පිනවූ Da Vinci's Demons කතා මාලාවට හා එම නිර්මාණය කිරීම සඳහා දායක වූ සැමටම හදවතින්ම ස්තුතිය ප්‍රකාශ කරමි. එමෙන්ම කතාංග වල උපසිරසි ලබා දුන් සැමටද හදවතින්ම ස්තුතිය ප්‍රකාශ කරමි.

    #DaVincisDemons

  34. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Amith

    tanx bro.... tnx

  36. sandeera

    Well done. Thanks bro

  37. Kottege Gayan

    niyamai bro..sub niyemeta thibuna.thanks.

  38. wishwa

    Thanks guy! good work. :)

  39. lakshan

    thanks a lot......
    all the best machn...

  40. ඉසුරු මැදවල

    බොහෝම ස්තූතියි!

    1. Chanuka manoj

      ස්තුතයි උපසිරසියට

  41. Kasun

    Thankz buddy

  42. tharangani

    thanx

  43. nimanaka

    thanks brother season 3 sub gatta. ma coment akan thanks karanam

  44. Eranda Madusanka

    thank bro Season 3nema sub gaththa supiri

  45. iresha

    thank you vary much ..............

  46. MAALNATH

    Thanks .................good luck ...................

  47. Anonymous

    ගොඩක් ස්තූතියි! සහෝදරයා

  48. jayNP

    Thank you.. keep it up good work.. :)

  49. shashika...

    thankz bro sub walata
    gd luck❤

  50. Malaka prasad

    බොහොම ස්තූතියි බ්‍රෝ සබ් වලට..... ජය වේවා බයිස්කෝප්

Load more comments