හතර වෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට 1) ජෙකිල් එයාගේ ඇත්ත පවුල හොයාගෙන යන්න තීරණය කරනවා. 2) ආතම්මට බෙහෙතක් හොයාගන්නවා 3) ලිලී එක්ක ලොකු රණ්ඩුවකට පැටලෙනවා 4) කැප්ටන් ඩාන්ස්ගේ උගුලට අහුවෙනවා අද එතැන් සිට……. අද කොටසේ ජෙකිල් එයාගේ නැන්ද කෙනෙක් වන ඉස්කුඉල් හම්බවෙන්න යනවා. එහෙදි එයාලට දැනගන්න ලැබෙනවා මිනි…

හතර වෙනි කොටසෙදි ඔයාලා දැක්ක විදියට
1) ජෙකිල් එයාගේ ඇත්ත පවුල හොයාගෙන යන්න තීරණය කරනවා.
2) ආතම්මට බෙහෙතක් හොයාගන්නවා
3) ලිලී එක්ක ලොකු රණ්ඩුවකට පැටලෙනවා
4) කැප්ටන් ඩාන්ස්ගේ උගුලට අහුවෙනවා
අද එතැන් සිට…….
අද කොටසේ ජෙකිල් එයාගේ නැන්ද කෙනෙක් වන ඉස්කුඉල් හම්බවෙන්න යනවා. එහෙදි එයාලට දැනගන්න ලැබෙනවා මිනිස්සු අත්භූත විදිහට අතුරුදහන් වීමි ගැන, වැඩි විස්තර දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා,
ජය෴
214 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
0D9BA58AD77071C698579C84B0F92BFA00F51BA3300 MB (HDTV.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
1D61872C0DD263B946CFD13E9700270F0C9CFFD8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
853 downloadsDownload Jekyll-And-Hyde-S01E05.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/VirajKAra.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කුරුප්පුඅාරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කුරුප්පුආරච්චි
Subtitles
9 comments
Sisila Prasad
Kulanjana Maduranga
niayamai…thanks VIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru
ela saho......thawa thawa sub denna shakthiya labewa......a.........
D Chamara
niyamai sahoo niyami thanks,,,
devinda
fatta bro......ty elzzzzzzzzzzz....
නලින් පෙරේරා
ස්තුතියි සහෝ...
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
C4
E5 Link aka weda ne ne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



නියමයි සහෝ
උදේ පාන්දරම දීලා තියෙන්නේ :D
බොහොම ස්තුතියි
ජයවේවා...!