මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මාලාවේ පළමු කතා සමයේ 9 වන කොටසයි. තවත් කොටසක් විකාශය වී අවසන්. හෙටින් පටන් ගන්න සතිය ඇතුලත ඒ සඳහා උපසිරැසි ලබා දෙන්නම්. 8 වන කොටස අපේ චාමර සහෝ අරගෙන ආවනේ. වෙඩි වැදුනු නියෝජිත බූත් Unknown කණ්ඩායමේ සාමාජිකාවක් එක්ක ආරක්ෂිත ස්ථානයකට පිටත් කළාට පස්සේ ඇලෙක්ස් තීරණය කරනවා FB…

මේ අරගෙන එන්නේ ක්වන්ටිකෝ කතා මාලාවේ පළමු කතා සමයේ 9 වන කොටසයි. තවත් කොටසක් විකාශය වී අවසන්. හෙටින් පටන් ගන්න සතිය ඇතුලත ඒ සඳහා උපසිරැසි ලබා දෙන්නම්. 8 වන කොටස අපේ චාමර සහෝ අරගෙන ආවනේ. වෙඩි වැදුනු නියෝජිත බූත් Unknown කණ්ඩායමේ සාමාජිකාවක් එක්ක ආරක්ෂිත ස්ථානයකට පිටත් කළාට පස්සේ ඇලෙක්ස් තීරණය කරනවා FBI එක වෙත බාර වෙන්න. ඒ තවත් බෝම්බයක් ඇති බවට ඇයට කරුණු අවබෝධ වුනු නිසාවෙන්. අද කොටස ආරම්භ වන්නේ එතැන් පටන්. ඇය කියන කිසිවක් ලියම් ඇතුලු පිරිස පිළනොගන්නා අතර ඔවුන්ට වඩා ඉහළ තවත් කණ්ඩායමක් පැමිණ ඇලෙක්ස්ව තමන්ගේ භාරයට අරගන්නේ ඔවුන් යටතේ විමර්ශන කිරීමට අවශ්‍ය බව පවසමින්. බලන්න එහෙනම් අද කොටසින් මොන වගේ පැත්තකට කතාව යොමු වේවිද කියලා. මං ගියා එහෙනම්. ජයම වේවා..! එලස්ස්ස්…
200 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
FB7E8605D673CA1FECE2F3F50C5CB7441E27F165 D43525928BFBB6DC08AF99C57CF7DCBEF8F75037 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,734 downloadsDownload Quantico.S01E09.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
22 comments
Lakshitha
thisal
ටිකක් පරක්කුඉ නෙහ් අවුලක් නැ ඉතුරු ටික ඉක්මනට දෙමු
Dulan Madhushanka
සබ් එකට නම් එළම මචන්. ඊළග ටිකත් ඉක්මනටම දාපන් සහෝ. අද තවත් Episode එකක් අලුතෙන් එනවා.
chamee
thanks sab ekata sahoooo
parakku unata kamak na....
badu sure ekatama lebenawa kiyala dannawane api
thanks,,,,,,,,,,,,,,eranga1623
එල එල. අනිත් ටිකත් ඉක්මනට දියන්. බෝම ස්තූතියි උප සිරසියට. ජය
Vishwa
tnxz machan
GihanC
ela ela ...enakam balan hitiye
Jeewantha
ඇති යාන්තම්. සබ් දෙනකම් බලාගෙන හිටියේ.
Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
darshi
තැන්ක්ස්. නියමයි ඉතුරු ටිකත් දෙමු
චතුර බුද්ධික
එල.. අනිකත් දෙන්නෝ..
rajitha
Thanks machan......jayawewa....!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!NISAL
Dragon Ball Z: Battle of Gods
මෙන්න මේ film එක බයිස්කෝප් data base එකෙන් අයින් කරලා වගේ.... search කළාට එන්නේ නෑ.... පුළුවන් නන් ආයෙත් add කරන්නකෝ....P.K
Thank you..
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Popi
Sub Mkuth download krnna bhne eeye indn baiscope 1n
Rasitha
Thank you..............................
Chamod imesha
Anith ekath ikmanata dennako
GihanC
digata sub eka dennako machan ....
ranga
Meke methanin ehata sub denne nadda...????????
ashan lankanath
Thanks ...........good luck ......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Quantico [S01 : E09] | with Sinhala Subtitle | දැන් මොකද වෙන්නෙ? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Quantico-TV-S1P1.jpg)

Thnx saho sub 1te :D