Dabba Cartel Sinhala Subtitles මෙම වසරේ Netflix ඔස්සේ නිකුත් වුණ දමිළ සිනමාව, මලයාලම් සිනමාව සහ හින්දි සිනමාව නියෝජනය කරනා ප්‍රභල නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දුන් කාන්තා මූලික නිර්මාණයක් වුණ Dabba Cartel (2025) වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙනයි අලුත් අවුරුදු දා මං බයිස්කෝප් වෙබ් අඩවිය පැත්ත…

Dabba Cartel Sinhala Subtitles
මෙම වසරේ Netflix ඔස්සේ නිකුත් වුණ දමිළ සිනමාව, මලයාලම් සිනමාව සහ හින්දි සිනමාව නියෝජනය කරනා ප්‍රභල නළු නිළි පිරිසක් රංගනයෙන් දායකත්වය ලබා දුන් කාන්තා මූලික නිර්මාණයක් වුණ Dabba Cartel (2025) වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙනයි අලුත් අවුරුදු දා මං බයිස්කෝප් වෙබ් අඩවිය පැත්තට ගොඩ වැදුනේ.
කතාව ගැන කියනවා නම් රාජි කියන්නේ තානේ වල ජීවත් වන තරුණියක්. ඖෂධ සමාගමක සේවය කරන තමන්ගේ සැමියා වුණ හරී එක්ක ඖෂධ සමාගමට අයත් නිවාස සංකීර්ණයක ජීවත් වන අතරතුරෙදි ඒ නිවාස සංකීර්ණයේම නිවාස වල සේවය කරන ගෘහ සේවිකාවක් වුණ මාලා එක්ක එකතු වෙලා කෑම පෙට්ටි (ඩබ්බා) ව්‍යාපාරයක් කරගෙන යනවා. රාජිගේ කෑම පෙට්ටි ව්‍යාපාරය කරන අතරතුර අනපේක්ෂිත විදියට රාජි සහ මාලා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ගේ ව්‍යාපාරයක කොටස් කාරයින් වෙනවා. මේ ඔස්සේ දිග ඇරෙන කතාව වගේම ඖෂධ සමාගමක සිදුවන බරපතල ගනයේ අපරාධයක්ද මේ Dabba Cartel අතරතුරෙදි දැකගන්න පුළුවන් වෙනවා.
ඉතින් අද නිවාඩු දවසේ රාජිගේ වගේම මාලාගේ ජීවිත වල මේ සිද්ධ වෙන හැලහැප්පීම් දැක බලා ගන්න කියලා මතක් කරන ගමන් වැඩ රාජකාරි මැද Dabba Cartel උපසිරසි ගැන්වීම් වලට සම්බන්ධ වුණ මයුර මල්ලිවත් ස්තූති පූර්වකව මතක් කරනවා.
Dabba Cartel Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
966 downloadsDownload Dabba-Cartel-S01E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dabba Cartel Sinhala Subtitles
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
3 comments
Buddhika laKMal
Mayura
සබට තුති අක්කේ. එක හුස්මට බලාගෙන යන්න පුළුවන් නියම සීරීස් එකක්.
mindika
Thanks !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dabba Cartel [S01: E01] Sinhala Subtitles | රාජිගේ කෑම ව්‍යාපාරය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/dabba-cartel-S01-2.jpg)


බොහෝම ස්තූතියි සිස් කාලෙකින් හොද සීරිස්එහෙකට සබ් ගෙනාවට