Watch Trailer

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E04] Sinhala Subtitles | හොද ළමයගෙ පෙට්ටිය. [සිංහල උපසිරසි]

කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ අම්මයි තාත්තයි දික් කසාද වෙලා ජෙෆ්‍රිව දාල යනවා.පස්සෙ ජෙෆ්‍රි බේබද්දෙක් වගේ උදේ හවස බොන්න ගන්නවා.කොටින්ම ස්කෝලෙත් බොනවා.කාළකන්නි ජීවිතය පටන් අරන් මාස තුනකට විතර පස්සෙ ජෙෆ්‍රි එයාගෙ ගෙදරදිම පළවෙනි ඝාතනයක් සිදු කරනවා.පොලීසියට මාට්ටු වෙනවා ඒත් මිනිහා බේ…

කලින් කොටසෙදි අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ අම්මයි තාත්තයි දික් කසාද වෙලා ජෙෆ්‍රිව දාල යනවා.පස්සෙ ජෙෆ්‍රි බේබද්දෙක් වගේ උදේ හවස බොන්න ගන්නවා.කොටින්ම ස්කෝලෙත් බොනවා.කාළකන්නි ජීවිතය පටන් අරන් මාස තුනකට විතර පස්සෙ ජෙෆ්‍රි එයාගෙ ගෙදරදිම පළවෙනි ඝාතනයක් සිදු කරනවා.පොලීසියට මාට්ටු වෙනවා ඒත් මිනිහා බේරිලා යනවා.

Jeffrey Dahmer ගේ ජීවිත කතාව ඕනෑම කෙනෙක් සිනහ ගන්වන විස්තර වලින් පිරීල තියෙන්නෙ.

හොදයි අද කොටසෙදි, ජෙෆ්‍රිගෙ තාත්තා ජෙෆ්‍රිව උසස් පාසලකට ඇතුලත් කරනවා , ඒකෙනුත් එලවනවා. පාසලෙන් නෙරපා හැරීමත් සමග පසුව ඔහු හමුදාවට බැදෙනවා. එහිදී ඔහුව විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පුහුණු කරනවා. මිනිසුන්ට මත්ද්‍රව්‍ය භාවිත කරන ආකාරය ඔහු එතනදි ඉගෙන ගත්නවා. හමුදාවෙන් ඉවත් වී ආපසු ආවම ජෙෆ්‍රිගෙ තාත්තට හොදටම කේන්ති යනවා. පස්සෙ ජෙෆ්‍රි එයාගෙ ආච්චි ගාවට යවනවා ,මෙතනදි තමයි ජෙෆ්‍රිට හොද ළමයගෙ පෙට්ටිය හම්බවෙන්නෙ. ආච්චි ලග ඉන්න ගමන් එයා මස් කඩේක රැකියාවක් හොයගන්නවා . එතනත් වැඩි කල් ඉන්නෙ නෑ.

ඊටත් පස්සෙ ජෙෆ්‍රි රුධිර ප්ලාස්මා මධ්‍යස්ථානයක ෆ්ලෙබොටොමිස්ට්වරයෙකු ලෙස සේවය කරනවා.පළවෙනි ඝාතනයෙන් පස්සෙ ජෙෆ්‍රි සෑහෙන්න කාලයක් මොකුත් නොකර ඉන්නවා.ඒත් රුධිර ප්ලාස්මා මධ්‍යස්ථානයේ වැඩට ගිය එකෙන් ආයෙත් ලේ රහ වැටෙනවා.දැන් ජෙෆ්‍රි මිණීමරන්නම හදපු තැනක ඉන්නවා වගේ,ඒ මොකද කිව්වොත් ආච්චි අම්මගෙ ගෙදර යට තට්ටුවකුත් තියෙනවා.

ඊළග කොටසින් හමුවෙමු.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,312 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

4,312 downloadsDownload Subtitles24 KB

8 comments

  1. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  5. Thushara

    episode 3 eken link wenne episode 4 sub ekane..3 eka hoyaganna na

  6. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  7. Dewadithya

    Thanks for Sub!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P