Watch Trailer

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E05] Sinhala Subtitles | ලේ තැවරුණු අත්. [සිංහල උපසිරසි]

පහුගිය කොටසින් අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ තාත්තා ජෙෆ්‍රිගෙ ජීවිතේ හදන්න කියල නොයෙක් දේවල් කරා. ඉස්කෝලෙකට දැම්මා, හමුදාවට බදවලා දුන්නා. අන්තිමේ ආච්චි ගාවට යැව්වා.අච්ච්ට උදවු කරන ගමන් ජෙෆ්‍රි රැකියා කිහිපහයකුත් කරා.ඒ අතරෙ ආයෙත් ලේ රහ වැටෙන රැකියාවකුත් හම්බ උනා. හරි අද කොටසෙදි ජෙෆ්‍රිගෙ ආච්චි…

පහුගිය කොටසින් අපිට බලාගන්න පුලුවන් උනා ජෙෆ්‍රිගෙ තාත්තා ජෙෆ්‍රිගෙ ජීවිතේ හදන්න කියල නොයෙක් දේවල් කරා. ඉස්කෝලෙකට දැම්මා, හමුදාවට බදවලා දුන්නා. අන්තිමේ ආච්චි ගාවට යැව්වා.අච්ච්ට උදවු කරන ගමන් ජෙෆ්‍රි රැකියා කිහිපහයකුත් කරා.ඒ අතරෙ ආයෙත් ලේ රහ වැටෙන රැකියාවකුත් හම්බ උනා.

හරි අද කොටසෙදි ජෙෆ්‍රිගෙ ආච්චි අම්මට ජෙෆ්‍රිගෙ මේ වැඩ ගැන ඉව වැටෙනවා,ඒ මොකද කිව්වොත් යට තට්ටුවෙන් ජෙෆ්‍රි මරපු ශරීර කොටස් වල උහුලන්න බැරි දුගදක් හමන්න පටන් ගන්නවා. ඒත් මිනිහා ඒකට විසදුමකුත් හොයාගන්නවා. කොහොමහරි ජෙෆ්‍රිගෙ තාත්තට මේ වැඩ ගැන අහන්න හම්බෙනවා. තාත්තා ඇවිත් ජෙෆ්‍රි එක්ක යට තට්ටුව බලනවා, මැරිච්ච සත්තුන්ගෙ කොටස් වගය්ක් ඇරෙන්න කිසි හෝඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. දවසක් ජෙෆ්‍රි අතින් මේ වැඩේ ගැස්සෙනවා. ඒකට හේතුව ජෙෆ්‍රිට ගොදුරු වුන කොල්ලෙක් ආච්චි දකිනවා. ජෙෆ්‍රිගෙන් බේරෙන්න තරම් ඒ කොල්ලා වාසනා වන්ත උනා.

කොහොම හරි මේ හේතුව නිසා පොලීසියට අහු වෙනවා. ඒත් පොලීසිය ලේසියෙන්ම වැඩේ අතාරිනවා. පස්සෙ ජෙෆ්‍රි හිතනවා පරිස්සම් උනොත් පොලීසියට අහු වෙන්නෙ නෑ කියලා. ආයෙත් පාරක් තව කොල්ලෙක්ට මත් වෙන බෙහෙත් දීලා මරන්න හදනවා. හැබැයි මෙතනදි නම් වැඩේ ටිකක් දරුණු වෙනවා. මෙතනදි ජෙෆ්‍රිගෙ තාත්තා අමුතු තීරණයක් ගන්නවා. ඒ මොකක්ද කියල දැනගන්න බලන්නම වෙනවා.එහෙනම් ජය වේවා.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,295 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

3,295 downloadsDownload Subtitles28 KB

7 comments

  1. MINURA

    godak thanks saho...
    Umbrella acadamy season 3
    THE MIDNIGHT CLUB series dekatath sub denna.

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  5. Dewadithya

    Thanks for Sub!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. rasor

    eka eka wena wena copy walata sub hadala ekek x265 tawa ekek x264 . piliwelakata wadak krapnko