ආයුබෝවන්. සුබ දවසක් හැමෝටම. ඔලිව සහෝදරයගේ ආරාධනයෙන් ඔන්න මටත් එකතු වෙන්න පුළුවන්කම ලැබුණා මේ රූපවාහිනී කතා මාලාවට. කතාවේ ප්‍රධාන චරිතය ජෙෆ්‍රි ධාමර් ගැන දැනටමත් ඔයාල දන්නවානේ. මේ එපියෙන් කියවෙන්නේ ඒ මහා දාම ඝාතකයාගේ උපතයි, සහ ඔහුගේ ළමා කාලයයි. පෙර කොටසින් පෙර කොටසෙදි ජෙෆ්ගෙ ජීවිත කතාව අවදි තුනකින්…

ආයුබෝවන්. සුබ දවසක් හැමෝටම. ඔලිව සහෝදරයගේ ආරාධනයෙන් ඔන්න මටත් එකතු වෙන්න පුළුවන්කම ලැබුණා මේ රූපවාහිනී කතා මාලාවට. කතාවේ ප්‍රධාන චරිතය ජෙෆ්‍රි ධාමර් ගැන දැනටමත් ඔයාල දන්නවානේ. මේ එපියෙන් කියවෙන්නේ ඒ මහා දාම ඝාතකයාගේ උපතයි, සහ ඔහුගේ ළමා කාලයයි.
පෙර කොටසින්
පෙර කොටසෙදි ජෙෆ්ගෙ ජීවිත කතාව අවදි තුනකින් බලාගන්න හැකිවුණා. ඒ අනුව 1966දී ඔහුගේ කුඩා අවදියේදී අපිට බලාගන්න හැකිවුණේ ඔහු සිටින්නේ සෑම දෙයක් ගැනම අධ්‍යනය කරන ගමන්. ඒ වගේම අමුතු හැසිරීම් රටාවක් තමයි පෙන්නුම් කරේ. මතකනේ ඔහුගේ ගුරවරයාටත් අමුතු තෑග්ගකුත් ගෙනිහින් දුන්නා. තවද ඔහු ඒ කාලයේදී තමන්ගෙ තාත්තත් එක්ක සත්තුන්ව කපල බලන්න පුරුදු වෙලා හිටියා. ඔහු ඒවට ආස කරන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඉන්පසුව කතාව ගෙන යනවා 1981ට. ඒ කල වෙනකොට ජෙෆ් සිටින්නේ තමන්ගෙ ගෙදරින් ඈත මියාමි වල ෆාම් එකක වැඩ කරන ගමන්. කෙසේ හෝ ජෙෆ්ට ඒ ජීවිතේ ඇති වෙලා ගෙදර එනවා, ඇවිත් ඉන්නේ ආච්චිලගෙ ගෙදර. ඒ වෙනකොට ඔහුගේ සමලිංගික ආශා වැඩි වෙලයි තිබුනේ කොච්චරද කියනවා නම් පෙර කොටසෙදි මතක ඇති රෙදි කඩේකට ගිහින් ඔහු උස්සන් ආපු දේ. මෙතැනින් කතාව ගෙන යනවා 1991ට, ඒ වන විට ඔහුට වයස 31 පමන වෙනවා. ඔහු එකල වෙනකොට සිටින්නේ තනියෙන් මහල් නිවාසෙක තමන්ට ඕන ඕන දේවල් කරමින්. එහෙම ඉද්දි කරපු විකෘති වැඩ ටිකකුත්, ඒවා කරන්න ගිහින් පොලීසියට අහුවෙන්න ගිය අවස්ථා ටිකකුත් අපිට පෙර කොටසෙදී බලාගන්න හැකිවුණා.
අද කොටසින්
මේ කොටසෙදි බලාගන්න හැකිවෙන්නේ 1977 කාලසීමාව තුල ජෙෆ්ගේ ජීවිත කතාව. මේ කාල සීමාවෙදි තමයි ඔහුගෙ ජීවිතේ ගොඩක් දේවල් සිදුවෙන්නේ. මේ වෙද්දි විකෘති ආශාවන් තදටම වැඩි වෙලා තියෙන්නේ. ඔහු තාත්තත් එක්ක කරපු සත්තුන්ව කපල බලන ඒවට ඔහු ඇබ්බැහි වෙලා ඒවගෙන් විකෘති ආශාද සංසිදව ගන්නවා අපිට මේකෙදි බලාගන්න හැකිවෙනවා. ඒ වගේම මේ කාලසීමව වෙනකොට තමා ජෙෆ්ගෙ අම්මයි තාත්තයි වෙන් වෙන්නේ. අම්ම ගෙදරි යනවා ජෙෆ්ගෙ මල්ලිවත් අරගෙන ඒත් ජෙෆ්ව තනියම ගෙදර දාල යන්නේ. ඉන්පසු තමයි දේවල් වෙනස් වෙන්න ගන්නේ නැතිනම් නරක අතට හැරෙන්න ගන්නේ. ඒ කොහොමද කියලා කිව්වහම අගයක් නෑනෙ.
එහෙනම් මෙතැන් සිට කතාව නරඹන එක ඔබට බාරයි.ඉතින් ඔලිව සහෝදරයාටත් විමුක්ති සහෝදරයටත් ස්තුති වන්ත වන අතර අදට මං මෙතනින් නතරවෙනවා. කතා මාලාවේ තව හොඳ හොඳ හරිය ඉස්සරහටයි…
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,627 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
7 comments
Bimsara Yashan(ඔලිව)
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Sahan Gayantha
thanks a lot saho sub ekata
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E03] Sinhala Subtitles | ඝාතකයාගේ උපත! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/10/Dahmer-–-Monster-The-Jeffrey-Dahmer-Story.jpg)



උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!