සැමවිටම ජෙෆ්‍රි ගේ ඝාතන වල ඉලක්කය වුනේ, ඔහු මෙන්ම සමලිංගික කලු ජාතිකයිනුයි. ඒ ඔවුන්ගේ සිරුරේ තියන දැඩි හා රළු බව නිසාමයි. ටෝනි යනු ඉපදී ටික කලක් ගතවෙද්දී ගොළු බවට පත්වන පිරිමි දරුවෙක්. පවුලට ලැදි වගේම කඩවසම් සිරුරකට හිමිකම් කියන ටෝනි තමයි ජෙෆ්‍රි ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ. කතාවේ නිෂ්පාදන කණ්ඩායම සැබෑ චර…

සැමවිටම ජෙෆ්‍රි ගේ ඝාතන වල ඉලක්කය වුනේ, ඔහු මෙන්ම සමලිංගික කලු ජාතිකයිනුයි. ඒ ඔවුන්ගේ සිරුරේ තියන දැඩි හා රළු බව නිසාමයි. ටෝනි යනු ඉපදී ටික කලක් ගතවෙද්දී ගොළු බවට පත්වන පිරිමි දරුවෙක්. පවුලට ලැදි වගේම කඩවසම් සිරුරකට හිමිකම් කියන ටෝනි තමයි ජෙෆ්‍රි ගේ ඊළඟ ඉලක්කය වෙන්නේ. කතාවේ නිෂ්පාදන කණ්ඩායම සැබෑ චරිත වලට සමානනව නලුනිලියන් යොදා ගැනීමනම් හරි අපූරුවට කරලා තියනවා. තවත් කුතුහලයෙන් පිරි කතාංගයකට යුරාන් ධනුක සහෝදරයා සිංහල උපසිරසි අරගෙන ඊළඟ එපියෙන් හමුවෙයි. එහෙනම් අදට මං නැවතුනා.
පහුගිය කොටසෙදි ජෙෆ්‍රිගෙ ආච්චි අම්මට ජෙෆ්‍රිගෙ මේ වැඩ ගැන ඉව වැටෙනවා,ඒ මොකද කිව්වොත් යට තට්ටුවෙන් ජෙෆ්‍රි මරපු ශරීර කොටස් වල උහුලන්න බැරි දුගදක් හමන්න පටන් ගන්නවා. ඒත් මිනිහා ඒකට විසදුමකුත් හොයාගන්නවා. කොහොමහරි ජෙෆ්‍රිගෙ තාත්තට මේ වැඩ ගැන අහන්න හම්බෙනවා. තාත්තා ඇවිත් ජෙෆ්‍රි එක්ක යට තට්ටුව බලනවා, මැරිච්ච සත්තුන්ගෙ කොටස් වගය්ක් ඇරෙන්න කිසි හෝඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. දවසක් ජෙෆ්‍රි අතින් මේ වැඩේ ගැස්සෙනවා. ඒකට හේතුව ජෙෆ්‍රිට ගොදුරු වුන කොල්ලෙක් ආච්චි දකිනවා. ජෙෆ්‍රිගෙන් බේරෙන්න තරම් ඒ කොල්ලා වාසනාවන්ත උනා.කොහොම හරි මේ හේතුව නිසා පොලීසියට අහු වෙනවා. ඒත් පොලීසිය ලේසියෙන්ම වැඩේ අතාරිනවා. පස්සෙ ජෙෆ්‍රි හිතනවා පරිස්සම් උනොත් පොලීසියට අහු වෙන්නෙ නෑ කියලා. ආයෙත් පාරක් තව කොල්ලෙක්ට මත් වෙන බෙහෙත් දීලා මරන්න හදනවා. හැබැයි මෙතනදි නම් වැඩේ ටිකක් දරුණු වෙනවා. මෙතනදි ජෙෆ්‍රිගෙ තාත්තා අමුතු තීරණයක් ගන්නවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,326 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E06.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
5 comments
Bimsara Yashan(ඔලිව)
Sahan Gayantha
thanks a lot saho sub ekata
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E06] Sinhala Subtitles | ඊළඟ බිල්ල! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/10/Dahmer-–-Monster-The-Jeffrey-Dahmer-Story.jpg)



උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!