Watch Trailer

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E08] Sinhala Subtitles | වරදට දඬුවම! [සිංහල උපසිරසි]

ජෙෆ්‍රි මෙතෙක් කරගෙන ආ අපරාධ රැල්ල දැන් දැන් නිමයි. ජෙෆ්‍රි දැන් කරපු පව් වලට වන්දි ගෙවන්න සූදානම්. දැන් දැන් මේ ගැටළුව ජනවාර්ගික ගැටළුවක් දක්වා ඔඩු දුවන්න අරන්. ජාතිවාදි හේතු සහ සමලිංගික ප්‍රජාව ගැන පොලීසියෙ නොසැලකිල්ල ගැන මිල්වාකිහි කළු ජාතිකයන් විසින් බලවත් අප්‍රසාදයක් දක්වනවා අපිට දකින්න ලැබුනා…

ජෙෆ්‍රි මෙතෙක් කරගෙන ආ අපරාධ රැල්ල දැන් දැන් නිමයි. ජෙෆ්‍රි දැන් කරපු පව් වලට වන්දි ගෙවන්න සූදානම්. දැන් දැන් මේ ගැටළුව ජනවාර්ගික ගැටළුවක් දක්වා ඔඩු දුවන්න අරන්.  ජාතිවාදි හේතු සහ සමලිංගික ප්‍රජාව ගැන පොලීසියෙ නොසැලකිල්ල ගැන මිල්වාකිහි කළු ජාතිකයන් විසින් බලවත් අප්‍රසාදයක් දක්වනවා අපිට දකින්න ලැබුනා. ඒ වගේම මේ ගැන වැඩිදුර සලකා බලන්න අමුත්තෙකුත් මිල්වාකි වලට එනවා. ඒ වගේම ජෙෆ්ගේ තවත් ජුගුප්සාජනක ක්‍රියාවක් උන මිනිස් මස් උයලා අසල්වැසියන්ට කවන්න දරන උත්සහයත් අපි දැක්ක. ඒ වගේම ජෙෆ්ට ගොදුරු උන අයගේ පවුල්වල අය පොලීසියට දක්වන්න ප්‍රතිචාර මොනවගේද කියලත්.

එක පැත්තකින් මාධ්‍ය වලින් ජෙෆ්‍රිව උලුප්පන් හදනවා. ඒ සියල්ල අතරේ ලයනල් තම පුතාව මරණ දඬුවමෙන් බේරගන්න හදනවා. සියල්ල වැරදී හමාරයි. නිවැරදි කරගැනීමට ආපහු හැරෙන්න තිබූ අවස්ථාවත් පහු වෙලා ඉවරයි. ඉතින් මේ දිගහැරෙන්නේ ජෙෆ්‍රි ඩාමර්ගේ සත්‍ය කතාව ඇසුරෙන් නිමවුනු කතා මාලාවේ අටවෙනි කතාංගයයි. මේ කතා මාලාවට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරපු බිම්සර යශාන් සහෝදරයට බොහොම ස්තූතියි.

කණ්ඩායමක් විදිහට වැඩ කරපු යුරාන් ධනුක, දර්ශන ප්‍රදීප් හා තරිඳු ලක්ෂාන් යන සහෝදරයින්ටත් මගේ ස්තුතිය පුද කරනවා. කතා මාලාව ඉවර වෙන්න තව එපි දෙකක් තියනවා. මේ වෙනකන් අපිත් එක්ක රැඳිලා කතාව රසවින්ඳ ඔයාල හැමෝටමත් බොහොම ස්තූතියි. නැවතත් මේ වගේ ලස්සන ආන්දෝලනාත්මක කතා මාලාවකින් හමුවෙමු.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,083 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E08.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

3,083 downloadsDownload Subtitles30 KB

6 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. BeMax

    Black Bird season ekatath dennako Brother..

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  5. Dewadithya

    Thanks for sub!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P