Watch Trailer

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E09] Sinhala Subtitles | මිල්වාකිහි යක්ෂයාගේ රසිකයෝ. [සිංහල උපසිරසි]

මිල්වාකිහි මිනීමස් බුදින්නා හෙවත් ජෙෆ් ඩාමර් ගැන නෙට්ෆ්ලික්ස්ලා නිර්මාණය කරපු නවතම රූපවාහිනි කතාමාලවේ නව වෙන කොටස අරන් ඔන්න මම ආවා. කතා මාලාවේ අවසානයට කිට්ටු කරලා තියෙන නිසා වැඩි කතා නැතුව එහෙනම් ඉක්මනට අද කොටස පැත්තට යමු. ජෙෆ් බන්ධනාගාරගත උනාට එළියේ ඔහුටම කියලා රසික පිරිසක් ගොඩනැගෙනවා. මේ රසිකයෝ ජ…

මිල්වාකිහි මිනීමස් බුදින්නා හෙවත් ජෙෆ් ඩාමර් ගැන නෙට්ෆ්ලික්ස්ලා නිර්මාණය කරපු නවතම රූපවාහිනි කතාමාලවේ නව වෙන කොටස අරන් ඔන්න මම ආවා. කතා මාලාවේ අවසානයට කිට්ටු කරලා තියෙන නිසා වැඩි කතා නැතුව එහෙනම් ඉක්මනට අද කොටස පැත්තට යමු. ජෙෆ් බන්ධනාගාරගත උනාට එළියේ ඔහුටම කියලා රසික පිරිසක් ගොඩනැගෙනවා. මේ රසිකයෝ ජෙෆ්ට ලියුම් එවනවා වගේම කිසි ලෝබකමක් නැතුව සල්ලි පවා එවනවා.

ඒ වගේම සමහර ආයතන වලින් ජෙෆ් ගැන කොමික් නිර්මාණත් එළිදක්වලා තියෙනවා. ඉතිං ජෙෆ් මේ දේවල් ගැන ගොඩක් සතුටු උනා වගේම තමන්ගේ රසිකයන්ට සමරු අත්සන් යවන්නත් ඔහු අමතක කලේ නෑ. ජෙෆ්ගේ වැඩ වලින් ගොඩක්ම වේදනා වින්ද කෙනෙක් තමයි ඔහුගේ අසල්වැසියා උන ග්ලෙන්ඩා ක්ලේව්ලන්ඩ්. අවස්ථාව තිබිලත් ජෙෆ්ගෙන් අහිංසක ජීවිත ගලවගන්න එයාට බැරි උනා කියලා ඇය ගොඩක් දුක් වෙවී ඉන්නේ. මේ අස්සේ ජෙෆ්ගේ තාත්තා ජෙෆ්ගේ ජීවිතය ගැන පොතක් ලියලා ජනප්‍රිය වෙන්න උත්සහයක් දරනවා. ජෙෆ්ට ගොදුරු උන අයගේ පවුල්වල අයත් ඉවසන්න බැරිම තැන ජෙෆ්ට එරෙහිව තවත් නීතිය තද කරන්න උත්සහයක් ගන්න බවත් පේනවා.

ඉතිං කතාමාලාවේ අවසානයට තව එක කොටසයි තියෙන්නේ. මිල්වාකිවල යක්ෂයාට මොකද සිද්ධ වෙන්නේ කියලා අවසාන කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්ත බිම්සර යෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම යනවා. ඉක්මනටම තවත් උපසිරසියකින් ඔයාලව හම්බෙන්නම්.

අද කතාංගයේ නම – “The Bogeyman”
කතා රචනය – Ian Brennan & Janet Mock & David McMillan
අධ්‍යක්ෂනය – Jennifer Lynch
විකාශය වූ දිනය – 2022 සැප්තැම්බර් 21
IMDb අගය – 7.6
මීළඟ කතාංගය – “God of Forgiveness, God of Vengeance”


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,744 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,744 downloadsDownload Subtitles22 KB

7 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  4. SHERON

    SUB එකට THANKS . BLONDE 2022 MOVIE එකටත් SINHALA SUB දෙන්න පුළුවන් වෙයිද?...

  5. Dewadithya

    Thanks for sub!

  6. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P