Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා. Dandadan කියන anime කතා මාලාව ගැන කිව්වොත් ආපු පලවෙනි ඉපියෙන්ම ඇනිම් රසිකයො හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත Anime එකක්නෙ imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙන…

Dandadan S01 Sinhala Subtitles

ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් ඔන්න තවත් සුපිරිම සුපිරි ඇනිමේ එකක් අරගෙන ආවා.

Dandadan කියන anime කතා මාලාව ගැන කිව්වොත් ආපු පලවෙනි ඉපියෙන්ම ඇනිම් රසිකයො හැමෝගෙම ආකර්ෂණය දිනාගත්ත Anime එකක්නෙ imb දර්ශකයෙ මේ වෙනකොට 8.8/10 අගයක් මේ වෙද්දි මේකට ලැබිල තියෙනවා වගේම. ඉතින් Action, adventure, comedy, Romance, Sci-fi කියන GENRES වලට අයිති වෙන ඇනිමේ එකක්…

ඉතින් කතාවෙ ප්‍රධානත්වය දීල තියෙනෙ මළවුන්, සහ පිටසක්වල ජීවීන් කියන කාරණා දෙක පාදක කරගෙන තමා මේ ඇනිමේ එකේ කතාව ගලාගෙන යන්නෙ… මේ කතාවට පාදක උන Manga මාලාව නිර්මාණය කරල තියෙන්නෙ chainsaw man manga එක රචනා කරපු fujimoto කියන කෙනාගෙ හිතවතෙක් කියල තමයි ආරන්චි වෙන්නෙ.

පටන්ගත්ත වෙලාවෙ ඉඳන් එක හුස්මට කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරියක් කියල තමා ඉතින් කියන්න තියෙන්නෙ…

ඉතින් කතාව පැත්තට ආවොත්. එකිනෙකට නොගැලපෙන අදහස් තියෙන පාසල් සිසුන් දෙන්නෙක් එයාලගෙ මතේ තමයි හරි කියල ඔප්පු කරන්න හදන හැටි තමයි පලවෙනි කතාවෙ අන්තර්ගතය වෙන්නෙ. හුදෙක්ම වැඩිහිටියොන්ට සුදුසු දර්ශන සහ දෙබස් ඇතුලත් නිසා ඒ ගැනත් පොඩ්ඩක් අවදානෙ දෙන්න කියල විශේෂයෙන්ම කියන්න ඕනෙ.

ඉතින් කතාවෙ ඉස්සරහට මොනා වෙයිද. එහෙනම් කතාව බලල comment එකකුත් දාගෙනම යන්න කියන ගමන් ඉතිරි කොටසින් හමුවෙමු!

ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,011 downloadsDownload Dandadan-S01E01-1.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

3,011 downloadsDownload Subtitles28 KB

5 comments

  1. Anonymous

    thanks Saho sub ekata.......puluwannam uzumaki series ekatath sub genna puluwand.....

  2. Dasun

    සඳක මල්ලි.සුපිරියක් තමයි තෑන්ක්ස් ආ

  3. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️❤️

  4. MSS

    Supiriyak thama,Thanks Brother

  5. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤