Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා… Dandadan කියන කතාව මේ වෙනකොටත් ලෝකෙ පුරාම ඉන්න ඇනිමේ රසිකයො අතර අවධානය දිනාගෙන තියෙනවා… එහෙනම් අපි පලවෙනි කතාව ආයෙත් මතක් කරගෙන ඉමු. අයාසේ සහ කෙන් ටකකුරා නාගි රෝහල පරීක්ෂා…

Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ දෙවනි කොටසත් අරගෙන ආවා… Dandadan කියන කතාව මේ වෙනකොටත් ලෝකෙ පුරාම ඉන්න ඇනිමේ රසිකයො අතර අවධානය දිනාගෙන තියෙනවා… එහෙනම් අපි පලවෙනි කතාව ආයෙත් මතක් කරගෙන ඉමු. අයාසේ සහ කෙන් ටකකුරා නාගි රෝහල පරීක්ෂා කරන්න ගිහින් ඇතිවුන කරදරේ නිසා ටකකුරාගෙ පුරුෂ අවයවය ටර්බෝ ආච්චි අරගෙන ගියපු තැනින් තමයි කතාව ඉවර උනේ… එහෙනම් කතාවෙ ඉස්සරහට මොනා වෙයිද ශාපයක් කියන්නෙ නරක දෙයක් විතරක් නෙවෙයි හොඳ දෙයක් වෙන්නත් පුළුවන්. පලවෙනි කතාව බලපු අයට වීඩියෝ පිටපත් වල ගැටලුවක් ඇතිවුනා කියල තිබුන නිසා පලවෙනි කතාව ආයෙත් WEB පිටපත් වලට ගැලපෙන උපසිරැසියකුත් ඇතුලත් කරන්න වුනා. ඉතින් මේ ගැටළුව තවත් ඇති නොවෙන්න මේ කොටස PSA සහ WEB පිටපත් දෙකටම ගැලපෙන උපසිරැසි දෙකක් ඇතුලත් කරා. එහෙනම් කතාව බලල comment එකකුත් දාගෙනම යන්න කියන ගමන් තුන්වෙනි කොටසින් හමුවෙමු! ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,386 downloadsDownload Dandadan-S01E02.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles

2,386 downloadsDownload Subtitles22 KB

1 comment

  1. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.