උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා!  එහෙනම් වැඩි කතා නැතුව පහුගිය කොටස් ආයෙත් පාරක් මතක්කරගෙනම ඉමු. දෙවනි කතාවෙදි අපට දකින්න ලැබුනෙ පිටසක්වල සහ රාක්ෂයෙක්ගෙ පෙනුම තියෙන රකුසෙක් එක්ක කෙන් ටකකුරා සහ අයාසේ කරන සටන තමයි කතාව පුරාවටම තිබුණෙ. ඉතින් අපේ කෙන් ටකකුරාගෙ ශාපය හරි විදියට ප්‍රයෝජනයට අරගෙන අයාසේ එයාගෙ මානසික බලයෙන් තලිසම ආපහු ද්වාරයේ තැම්පත් කරලා රාක්ෂයාව පරාදකරා. අයාසේ ගෙදර එද්දි එයාගෙ ආච්චි ගෙදර හිටියෙ නෑනෙ, ඉතින් එයාගෙ ආච්චි මොනවගේ කෙනෙක්ද, එයා ටකකුරාව දැක්කොත් මොනා කරයිද. දැනගන්න කතාව බලලම ඉන්න. එහෙනම් කතාව බලල comment එකකුත් දාගෙනම යන්න කියන ගමන් හතරවෙනි කොටසින් හමුවෙමු! ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,087 downloadsDownload Dandadan-S01-E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dandadan S01 Sinhala Subtitles
Rank: Legend
Ratings
Reviews
0
Subtitles
518
Downloads
1.3M
Readers' rating
No reviews yet

Write a review of ලංකන් Weebs →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

2,087 downloadsDownload Subtitles17 KB

5 comments

  1. buddika

    thanks ikmanata dunnata

    Reply
  2. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

    Reply
  3. thevinu perera

    The wild robot movie eke shinhala sub eka denna puluwanda

    Reply
    1. Nirmal Vimukthi

      දීලා තියෙන්නේ සහෝ....

      Reply
  4. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.