Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ හතරවෙනි කතාංගය එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ… -පසුගිය කතාංගයෙන්- එහෙනම් අපි තුන්වෙනි කතාංගය ආපහු මතක්කරගෙනම ඉමුකො. සමස්තයක් විදියට ගත්තොත් තුන්වන කතාංගයයේ කතාව සම්පූර්ණයෙන්ම වෙන්කරලා තිබුනෙ අයාසේග…

Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ හතරවෙනි කතාංගය එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ… -පසුගිය කතාංගයෙන්- එහෙනම් අපි තුන්වෙනි කතාංගය ආපහු මතක්කරගෙනම ඉමුකො. සමස්තයක් විදියට ගත්තොත් තුන්වන කතාංගයයේ කතාව සම්පූර්ණයෙන්ම වෙන්කරලා තිබුනෙ අයාසේගෙ ආච්චිගෙ චරිතයටනෙ. ඉතින් Tv වැඩසටහනකට ගියපු එයා ජපානෙ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ගැන සාත්තර කියද්දි පොර එලවළු වලට ආසයි කිව්වම රාමෙන් වලට ආසයි කිව්වා ඒ මදිවට බිරිඳකුයි ළමයෙකුයි නෑ කිව්වා. පස්සෙ තමයි පොරගෙ හොරේ මාට්ටු උනේ. ආච්චි නම් ටකකුරාට කැමතියි වගේ. එහෙනම් කතාව ඉවර උනේ ටර්බෝ ආච්චි එක්ක සටන් කරන්න සූදානම් වෙලා උමගට යන කොටසින් තමයි කතාව ඉවර උනේ… මේ කතාවෙදි ඔයාලට උමග ඇතුලෙදි මොනාද උනේ සහ සුපිරිම battle කිහිපයක් බලාගන්න පුළුවන්. එහෙනම් පස්වෙනි කතාංගයෙන් හම්බවෙකල් හැමෝටම සුබ දවසක්. ✋ විශේෂයෙන්ම හැමදාම comment එකක් දාල දිරිගන්වන හැමෝටම ස්තූතියි✌️ ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,901 downloadsDownload Dandadan-S01-E04.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles

1,901 downloadsDownload Subtitles16 KB

2 comments

  1. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  2. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤