Watch Trailer

Teacup [S01 : E01] Sinhala Subtitles | පෙණ බුබුළු ගැන සිතන්න [සිංහල උපසිරසි]

Teacup S01 Sinhala Subtitles ආයුබෝවන්, ඔයාල දැන් FROM Season 3 බලනව ඇති නේ.මේ වෙන කොට කොටස් හතරක් නිකුත් වෙලා පස් වෙනි එක එනකල් ඇඟිළි ගැන ගැන ඉන්න වෙලාව. මෙන්න තවත් ඒ වගේම අළුත්ම ළුත් කතා මාලාවක් පීකොක් විසින් නිකුත් කරනු ලැබුවා. මේ වෙන කොට ඒකෙ කොටස් හතරක් නිකුත් වෙලා තියෙන්නෙ තව දෙකක් ලබන 24 නිකුත…

Teacup S01 Sinhala Subtitles

ආයුබෝවන්, ඔයාල දැන් FROM Season 3 බලනව ඇති නේ.මේ වෙන කොට කොටස් හතරක් නිකුත් වෙලා පස් වෙනි එක එනකල් ඇඟිළි ගැන ගැන ඉන්න වෙලාව. මෙන්න තවත් ඒ වගේම අළුත්ම ළුත් කතා මාලාවක් පීකොක් විසින් නිකුත් කරනු ලැබුවා. මේ වෙන කොට ඒකෙ කොටස් හතරක් නිකුත් වෙලා තියෙන්නෙ තව දෙකක් ලබන 24 නිකුත් වෙන්න තියෙනවා. ඒකත් ඇත්තටම බොහොම කුතුහලය දනවන science fiction horror television series එකක්. අපි ඉඳල ඔයාලට උපසිරැසි නිකුත් කරනවා.

මේ කතාව ඔබට කියන්න නම් අඩු ගානෙ මේ හතර වත් බලල ඉන්න එපායැ. නිකම් ස්පොයිල් කරන එක හරි නෑ. ඒ නිසා කෙටියෙන් කියනව නම් ඇමරිකාවෙ ජෝර්ජියා ප්‍රාන්තෙ එක පිටිසර බද ගමක සිදුවෙන අද්භූත සිදුවීමක් තමා මේ කතාවට පාදක වෙන්නෙ. මූලික වශයෙන්ම ජේම්ස් සහ පශූ වෛද්‍ය වරියක් වන මැගී සහ ඇගේ දරුවන්ගෙන් සමන්විත නිවස හා අසල් වැසියන් තමයි මේ සිදු වීමට මුහුණ දෙන්නෙ. සිය පුත්‍රයා ආලෝගෙ අතුරුදහන් වීමත් ප්‍රදේශයේ නිවෙස් වල ඇති කරන සතුන්ගේ අමුතු හසිරීමත් මේ කතාවෙ ආරම්භයයි. අපි කතාව ටිකක් බලල පස්සෙ කතා කරමු.

Robert R. McCammon ගේ Stinger නම් නව කතාව ඇසුරින් මේ තේ කෝප්පයේ මුල් කොටස් කීපය Ian McCulloch විසින් තිර පිටපත ලියා නිර්මාණය කර තිබෙනවා.මේ මුල් කොටස් දෙකේ අධ්‍යක්ෂනය E. L. Katz ගෙන්. Yvonne Strahovski, Scott Speedman මෙහි මූලික චරිත දෙක රඟපානවා. තව විස්තර සමග ඉදිරි කොටස් වලින් හමු වෙමු.

එසේ නම් තවත් නව උපසිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,955 downloadsDownload Teacup-S01E01.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Teacup S01 Sinhala Subtitles

 

All BT1Next BT1

Teacup S01 Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,955 downloadsDownload Subtitles20 KB

4 comments

  1. Buddhika laKMal

    Thanks for Sub bro

  2. SACHINTHA

    thanks for sub

  3. Anonymous

    thnks

  4. chinthaka chathuranga

    thanks machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.