Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ පස්වෙනි කතාංගයත් අරගෙන ආවා… – පසුගිය කතාංගයෙන්- දැනට නිකුත්වුන කතාංග අතරින් වැඩිම IMDb අගයක් ලැබුණු කතාංග තමයි හතරවෙනි කතාංගය වුනේ ඉතින් IMDb දර්ශකයෙ 9.0/10ක අගයක් දිනාගන්න සමත්වෙලා තියෙනවා… කතාව…

Dandadan S01 Sinhala Subtitles

ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ පස්වෙනි කතාංගයත් අරගෙන ආවා…

– පසුගිය කතාංගයෙන්-

දැනට නිකුත්වුන කතාංග අතරින් වැඩිම IMDb අගයක් ලැබුණු කතාංග තමයි හතරවෙනි කතාංගය වුනේ ඉතින් IMDb දර්ශකයෙ 9.0/10ක අගයක් දිනාගන්න සමත්වෙලා තියෙනවා… කතාව පැත්තට හැරෙමු එහෙනම්. අයාසේගෙ ආච්චිගෙන් ලැබුණු පුහුණුව ප්‍රයෝජනයට අරගෙන අයාසේ සහ ටකකුරා උපක්‍රමශ්‍රීලීව ටර්බෝ ආච්චිව එයාගෙ බලය පැතිරුන ප්‍රාදේශීයෙන් එලියට අරගෙන එයාව පුච්චලා දාන්න පුළුවන් වුනා… ඒත් කීලෝ සීයක ආච්ච් නැත්නම් ටර්බෝ ආච්චිව එහෙම ලේසියෙන් පරාද කරන්න පුළුවන් වුනාද? ඒක දැනගන්න කතාව බලලම ඉන්න.

…එහෙනම් ඉතින් මතනේ ✋….

ලංකන් weebs-වෙනුවෙන් – සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,948 downloadsDownload Dandadan-S01-E05-Sinhala-Subtitles.zip17 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles

1,948 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.