Dandadan S01 Sinhala Subtitles ඇනිමේ රසික හැමෝටම සුබ දවසක්! ඔන්න Dandadan ඇනිමෙ කතා මාලාවෙ නමවෙනි කතාංගයත් අරගෙන ආවා… . පසුගිය කතාංගයෙන්- අටවෙනි කතාවෙන් අපි දැක්කෙ අයාසේව පැහැරගෙන ගිය සර්පොයියන් ආයෙත් පාරක් ඇවිත් ටකකුරාට කරදර කරද්දි අමුතු දෙයක් සිද්ධ වෙනවා… ඒ තමයි පහුගිය කතාවෙන් අපි දැකපු “ඇක්‍රොබැ…

Dandadan S01 Sinhala Subtitles ඇනිමේ රසික හැමෝටම සුබ දවසක්! ඔන්න Dandadan ඇනිමෙ කතා මාලාවෙ නමවෙනි කතාංගයත් අරගෙන ආවා… . පසුගිය කතාංගයෙන්- අටවෙනි කතාවෙන් අපි දැක්කෙ අයාසේව පැහැරගෙන ගිය සර්පොයියන් ආයෙත් පාරක් ඇවිත් ටකකුරාට කරදර කරද්දි අමුතු දෙයක් සිද්ධ වෙනවා…  ඒ තමයි පහුගිය කතාවෙන් අපි දැකපු “ඇක්‍රොබැටික් සිල්කි”ගෙ ස්වරුපය එයාගෙ දුව වෙච්චි ශිරටොරිට ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වෙද්දි අයාසේත් අතරමං වෙලා ඉන්නෙ. අපි එහෙනම් බලමු සර්පොයියන් ආයෙත් ආවෙ මොකටද. කට්ටියට ආයෙත් මොනා වෙයිද කියලා. එහෙනම් දහවෙනි කතාංගයෙන් හම්බවෙකල් හැමෝටම see ya ✋ ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,693 downloadsDownload Dandadan-S01-E09-Sinhala-Subtitles.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,693 downloadsDownload Subtitles16 KB

1 comment

  1. Madhuranga Chamikara

    Thank You for Subtitle