The Penguin S01 Sinhala Sub කොහොමද හැමෝටම. කලින් එපිසෝඩ් එකේ අපිට පෙන්ගුයින්ව දකින්න ලැබුනේ නැති තරම්. ‘මොකද මේ කතාවේ සොෆියා තමයි පෙන්ගුයින්ගේ දැවැන්තම ප්‍රතිවාදියා. පෙන්ගුයින් සහ සොෆියා අතර තිබුන එකඟතාව සැනින් විනාශ වුණා. දැන් පෙන්ගුයින්ට ප්‍රතිවාදියෝ තවත් වැඩි වෙනවා. කලින් එපිසෝඩ් එකේදී දැනට ලොකු…

The Penguin S01 Sinhala Sub

කොහොමද හැමෝටම. කලින් එපිසෝඩ් එකේ අපිට පෙන්ගුයින්ව දකින්න ලැබුනේ නැති තරම්. ‘මොකද මේ කතාවේ සොෆියා තමයි පෙන්ගුයින්ගේ දැවැන්තම ප්‍රතිවාදියා. පෙන්ගුයින් සහ සොෆියා අතර තිබුන එකඟතාව සැනින් විනාශ වුණා. දැන් පෙන්ගුයින්ට ප්‍රතිවාදියෝ තවත් වැඩි වෙනවා. කලින් එපිසෝඩ් එකේදී දැනට ලොකුම පෙරළිය සිද්ධ වුණා. ඒ තමයි සොෆියා ෆැල්කෝන් පවුලම ඝාතනය කරපු එක. ඒකෙන් මුළු පාතලයම හෙල්ලිලා යනවා. ඒ එපිසෝඩ් එකේ විශේෂ දේකට කියලා තිබුනේ ඒ දේ තමයි. ඒ හින්ඳා ඒ එපිසෝඩ් එක ගැන වැඩිය කතා නොකර අද එපිසෝඩ් එක බලමු. සොෆියා මුළු පවුලම මරපු එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? පෙන්ගුයින්ගේ ඊළඟ පියවර මොකක් වෙයිද? සොෆියා පෙන්ගුයින්ට මොනවා කරයිද?

එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු. ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,154 downloadsDownload The-Penguin-S01-E05-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

බුවනක නිර්මාණ

Subtitles

3,154 downloadsDownload Subtitles26 KB

4 comments

  1. මසියා

    ස්තුතියි සබ් එකට ,,දෙනකම් එපි ටික තියාන හිටියේ ,පුලුවන් ඉක්මනින් අනිත් ටිකටත් සබ් දෙන්නබුවනෙක අයියෙ

  2. nishan

    thanks

  3. kaveen

    thankyou. thawa 3yi.

  4. Sahan Gayantha

    thanks a lot saho sub ekata