Dandadan S01 Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ අටවන කතාංගයත් අරගෙන ආවා… – පසුගිය කතාංගයෙන්- හත්වෙනි කතාංගය ගැන කියනව නම් 2024 වසරෙදි වැඩිම imb අගයක් ලබාගන්න සමත් වුන කතාංගය තමයි Dan da Dan episode 07. ඉතිං 9.8/10 IMDb අගයක් ලබාගත්ත මේක Demon s…

Dandadan S01 Sinhala Subtitles

ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා! කියන ගමන් Dandadan ඇනිමේ කතා මාලාවෙ අටවන කතාංගයත් අරගෙන ආවා…

– පසුගිය කතාංගයෙන්-

හත්වෙනි කතාංගය ගැන කියනව නම් 2024 වසරෙදි වැඩිම imb අගයක් ලබාගන්න සමත් වුන කතාංගය තමයි Dan da Dan episode 07. ඉතිං 9.8/10 IMDb අගයක් ලබාගත්ත මේක Demon slayer හී අවසන් කතාංගට අතර සම අගයක් ලබාගෙන තියෙනවා. ඊට අමතරව ඇනිමේ නිශ්පාදන සමාගම වන science SARU Animation අතින් ලොකු ප්‍රේක්ෂක පැසසුමක් හිමිකරගෙන තියෙනවා. කතාවෙ මුලින්ම ගොඩක් දරුණු යක්ශයෙක් විදියට දැකපු ඇක්‍රොබැටික් සිල්කිගෙ දරු සෙනිහස කොච්චර ගැඹරුද කියල ඔයාලට කතාව බැලුවා නම් තේරුම් යන්න ඇති.

එහෙනම් ඊටපස්සෙ අයිරාට එතනින් පස්සේ මොකක්ද වුනේ… ටකකුරාගෙ අනික් බෝලෙ හොයාගන්න මෙයාලට පුළුවන් වෙයිද? එහෙනම් කතාව බලලම ඉන්න.

…එහෙනම් පස්සෙ හම්බවෙමු ✋….

ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,067 downloadsDownload Dandadan-S01-E08-Sinhala-Subtitles.zip15 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles

2,067 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Aveesha

    Tnx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.