ඔන්න අරගෙන ආවා Silo දෙවෙනි කතාසමයේ දෙවෙනි කොටස. හැමෝම මුල්ම එපිය ඉතාමත් උද්‍යෝගයෙන් බලන්න ඇති කියල හිතනවා. රාජකාරී වැඩත් එක්ක එපිය ආපු ගමන්ම ඔයාලා වෙත අරන් එන්න බැරි උනාට සමාව ඉල්ලනවා, කොහොමහරි අනිත් එපි ටිකත් අරගෙන එන්නම්. එහෙනම් අද කතව පැත්තට හැරුනොත් මේ එපිසොඩ් එකෙන් තමා අපිට හුරුපුරුදු සයිලෝ එක…

ඔන්න අරගෙන ආවා Silo දෙවෙනි කතාසමයේ දෙවෙනි කොටස. හැමෝම මුල්ම එපිය ඉතාමත් උද්‍යෝගයෙන් බලන්න ඇති කියල හිතනවා. රාජකාරී වැඩත් එක්ක එපිය ආපු ගමන්ම ඔයාලා වෙත අරන් එන්න බැරි උනාට සමාව ඉල්ලනවා, කොහොමහරි අනිත් එපි ටිකත් අරගෙන එන්නම්.

එහෙනම් අද කතව පැත්තට හැරුනොත් මේ එපිසොඩ් එකෙන් තමා අපිට හුරුපුරුදු සයිලෝ එකේ කට්ටියව පෙන්නන්න පටන් ගන්නේ. ලොකු අර්බුදයක් වෙලා ඇති මොකද ඔයාලා දකින්න ඇතිනේ මුල්ම සීසන් එකේ අවසානේ නිකොලස් පිරිසිදු නොකරම කදු අතරින් එහාට යනවා හැමෝම දකිනවා. ඉතින් අද කතාව පටන් ගන්නේ එතනින්. අපි බලමුකො අධිකරණයේ ඉන්න තක්කඩි ටික මොකද්ද ගහන ගේම කියලා. ඔන්න එහෙනම් මීළඟ කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබ සැමට සුබදායී දවසක්!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,911 downloadsDownload Silo-S02E02.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

5,911 downloadsDownload Subtitles25 KB

21 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි සුචිත්‍ර සහෝ මේක් සීසන් දෙකට සබ් ගේනවට

  2. Lahiru Lakshan

    thanks machn...

  3. ssr

    thanks for subs. waiting for next.....

  4. Supun Thiwanka

    මෙකෙ සබ් දෙන එක නතර කරලද. තුන්වෙනි එපිය ඇවිත් සෑහෙන දවසක්නෙ ඉක්මනට දෙන්නකො බ්‍රො.

    1. Ravindu Heshan - Admin

      Sub eka karana kena godak rajakari madde karannee, podi kalayak iwasan imu saho

    2. milen

      Wena kenek bara gttanm hri ned eyat barinm

  5. Thilanka Dilshan

    තෑන්ක්ස් බන් ආදරෙයි.. . දිගටම සබ් ඔනේ මේකේ

  6. Thilanka Dilshan

    තැන්ක් යූ බ්‍රො. දිගටම මේකෙ සබ් ඔනේ. ..

  7. අවිශ්ක

    මේකෙ සබ් දෙන්නෙ නැද්ද. මෙය බිසී නම් වෙන එක්කෙනෙක්ට දෙන්නකෝ කරන්න.

    1. සුචිත්‍ර ප්‍රනාන්දු

      මාත් කැමති දෙන්න බ්‍රෝ.. ඒත් කවුරුත් නැ නේ

  8. Anonymous

    ade bro 3 epiya awilla godak kal bn, ekath genna ikmanata

  9. Amila

    Epi 3 sub daanna

  10. Sahan Praneeth

    This was again a greate episode. Thank you! Waiting for 3rd episode

  11. Anonymous

    Ithuru episodes walatath sub dennako. Thanks

  12. Supun Thiwanka

    කො මෙකෙ ඉතුරු ටික. සබ් දෙන එක නතර කරලද. දැන් සැහෙන දවසක්නෙ. එපි ඔක්කොම බාලත් තියෙන්නෙ. සබ් එක දෙනකම් බලන් ඉන්නේ. :(

  13. Sudhira

    කො අනෙ මෙකෙ ඉතුරු ටික ගොඩක් කල්නෙ ඇවිත්

    1. Anonymous

      meke sub denne nadda.

  14. Sahan Gayantha

    supiri brother,, thanks a lot saho sub ekata

  15. Akila Dilhara

    ❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤

  16. Mano

    Bohoma sthuthi. Jaya wewa!

  17. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️