Dandadan S01 Sinhala Subtitles ඇනිමේ රසික හැමෝටම සුබ දවසක්! ඔන්න Dandadan ඇනිමෙ කතා මාලාවෙ එකලොස්වෙනි කතාංගයත් අරගෙන ආවා… . පසුගිය කතාංගයෙන්- දහවෙනි කතාංගයෙන් අපිට දකින්න ලැබුනෙ පිටසක්වලයො එක්ක එයාලගෙ උදව්වට ආපු මැන්ටිස් ඉස්සා තුවාල වෙලා ඉද්දි අයාසේ සන් එයාට සාත්තු කරලා එළදෙනුනකුත් දීලා එයාගෙ ග්‍රහ…

Dandadan S01 Sinhala Subtitles ඇනිමේ රසික හැමෝටම සුබ දවසක්! ඔන්න Dandadan ඇනිමෙ කතා මාලාවෙ එකලොස්වෙනි කතාංගයත් අරගෙන ආවා… . පසුගිය කතාංගයෙන්- දහවෙනි කතාංගයෙන් අපිට දකින්න ලැබුනෙ පිටසක්වලයො එක්ක එයාලගෙ උදව්වට ආපු මැන්ටිස් ඉස්සා තුවාල වෙලා ඉද්දි අයාසේ සන් එයාට සාත්තු කරලා එළදෙනුනකුත් දීලා එයාගෙ ග්‍රහලෝකෙට පිටත්කරා. ඉතිං එයා කට්ටියට ස්තූති කරලා යන්න ගියානෙ… එහෙනම් කතාව අවසානෙදි මොමෝ ලගෙ ගෙදරට ආව අමුත්තා කවුද? එයාට මොමෝ එක්ක තියෙන සම්බන්ධය මොකක්ද. දැනගන්න කතාව බලලම ඉන්න.  එහෙනම් අපි ආයෙ හම්බවෙන්නෙ අවසාන කතාංගයෙන්. එහෙනම් අවසාන කතාංගයෙන් හම්බවෙකල් හැමෝටම see ya ✋ ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,724 downloadsDownload Dandadan-S01E11.zip15 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

 

Dandadan S01 Sinhala Subtitles

Subtitles

1,724 downloadsDownload Subtitles15 KB

3 comments

  1. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️

  2. Nethsara Epitawala

    supiri episode 12 one

  3. Nethsara Epitawala

    supiri episode 12 one

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.