Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ හත්වෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම…
Dandadan S02 Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ හත්වෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ action, comedy, supernatural, sci-fi ඇනිමේ එකේ හයවෙනි කතාංගයේ මොකද වෙන්න යන්නෙ කියලා.
පසුගිය කොටසින්
පහුගිය කොටසින් අපිට දකින්න පුළුවන් වුනේ. ජිජීගෙ ඇඟ ඇතුලෙ ඉන්න රුදුරු ඇසව අයින් කරන්න. හයාෂි උදවියව ගෙන්නපු සිද්ධිය. ඉතින් මේ හයාෂි ප්‍රසංගය කියන්නෙ ලංකාවෙ කරන බලි තොවිල් වලට සමාන දෙයක්. අධික ශබ්දවලට සහ සංවේදී වෙන යොකායිලාව මේකෙන් නැතිකරලම දාන්න පුලුවන්. ඉතින් කොහොමහරි සෙයිකොගෙ මැදිහත් වීමෙන් රුදුරු ඇසව ප්‍රසංගය අතරෙදි බේරගන්නවා. මේ වෙද්දි ජිජී රුදුරු ඇසව පාලනය කරන්න ඉගෙන ගනිමින් තමයි ඉන්නෙ. මේ අතරෙ අයාසේ එයාගෙ ගෙදර අළුත්වැඩියා කරගන්න රෙස්ටුරන්ට් එකක වැඩට යනවා. ඉතින් එහෙනම් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. එහෙනම් අපි අටවෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්නලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
783 downloadsDownload Dandadan-S02-E07-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dandadan S02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


