Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ හයවෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම්…

ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ හයවෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ action, comedy, supernatural, sci-fi ඇනිමේ එකේ හයවෙනි කතාංගයේ මොකද වෙන්න යන්නෙ කියලා.
පසුගිය කොටසින්.
පහුගිය කොටසින් අපිට දකින්න පුළුවන් වුනේ තරෝ ගෙ උදව්වෙන් සීල් කරපු රුදුරු ඇස ජිජීගෙ ඇඟේ තාමත් තියෙනවා. ඉතින් සීතල වතුර වැටුන ගමන් එයා රුදුරු ඇස බවට පත් වෙනවා. ඉතින් කොහොමහරි උණුවතුර වලට පුළුවන් එයාව ආයෙත් යතා තත්ත්වයට පත් කරන්න. කොහොමහරි ටර්බෝ ආච්චි කියපු විදිහට රුදුරු ඇස කියන්නෙ. දෙවියන්ගෙ මට්ටමේ ඉන්න ගොඩක් බලවත් යොකායි කෙනෙක්. ඉතින් හොඳ ප්‍රායෝගික ශක්තියක් තියෙන ජිජී වගේ කෙනෙක්. එයාගෙ ධාරකයා කරගත්තම අසමසම බලයක් එයාට ලැබෙනවා. කට්ටිය දකින්න ඇතිනෙ කෑම මේසෙදි වුනු සිද්ධිය. එහෙනම් අපි බලමු එතනින් පස්සෙ මොකද වුණේ කියලා.
එහෙනම් අපි හත්වෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න
ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
986 downloadsDownload Dandadan-S02-E06.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dandadan S02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


