Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ අටවෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම්…

 

Dandadan S02 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ සීසන් එකේ හොඳම ඇනිමේ අතරෙන් ලංකාවෙ ඇනිමේ රසිකයන් අතර වැඩිපුර ජනප්‍රියම ඇනිමේ එකක් වුනු Dandadan ඇනිමේ එකේ අටවෙනි කතාංගයත් අරගෙන ආවා. මේ සීසන් එකත් කතාංග දොළහකින් සමන්විතයි. ඇනිමේෂන් වලත් මේපාරත් කිසිම අඩුපාඩුවක් නැහැ. උසස්ම තත්වයේ තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ action, comedy, supernatural, sci-fi ඇනිමේ එකේ හයවෙනි කතාංගයේ මොකද වෙන්න යන්නෙ කියලා.  පසුගිය කොටසින්. පහුගිය කොටසින් අපිට දකින්න පුළුවන් වුනේ විනාශ වෙලා ගියපු අයාසේ ලගෙ ගෙදර අලුත්වැඩියා කරගන්න එක වෙනුවෙන් එයා රෙස්ටුරන්ට් එහෙක සේවිකාවන් විදියට වැඩකරනවා. ඉතින් වැඩ ඉවරවෙලා ටකකුරා එක්ක ආපහු ගෙදර යනවා. කොහොමහරි ජිජී රුදුරු ඇසව ටිකෙන් ටික පාලනය කරන්න ඉගෙනගනිමින් තමයි ඉන්නෙ. කොහොමහරි අයිරාගෙ වැරදීමකින් ජිජීගෙ ඇඟට වතුර හැලෙනවා. එකෙන් ආපහු එලියට එන රුදුරු ඇස අයාසේට පහර දෙනවා. ඒත් මොමෝගෙ වාසනාවට එයා බේරෙනවා. රුදුරු ඇස (Evil Eye) ගැන කියනවා නම් යොකායිලා අතරෙ සෑහෙන බලවත් කෙනෙක්. ශක්තිය අතින් ටර්බෝ ආච්චිගෙ සම්පූර්ණ බලයට වත් සමාන කරන්න බැහැ. හැබැයි වේගය ගැන කතාකරද්දි ටර්බෝ ආච්චි බිලියන ගානක් ඉදිරියෙන් ඉන්නවා… කතාව ඉවරවුනේ ශක්තිමත් වෙන බලාපොරොත්තුවෙන් ඔකරුන් සහ අයිරා ටර්බෝ ආච්චිව අනුගමනය කරමින් සංගීත කාමරයකට යනවා. එතනින් පස්සෙ වුන සිදුවීම ඔයාලා දන්නවනෙ. අපි එහෙනම් බලමු ඒ එලියට ආපු අමුතු ආත්ම මොකටද එන්න හදන්නෙ කියලා… එහෙනම් අපි නමවෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න   ලංකන් Weebs වෙනුවෙන්-සඳක මලීෂ.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

855 downloadsDownload Dan-da-dan-S02-E08.zip12 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1All BT1

 

Dandadan S02 Sinhala Subtitles

Subtitles

855 downloadsDownload Subtitles12 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.