Watch Trailer

Daredevil: Born Again [S02 : E04] Sinhala Subtitles | බුල්සේගේ අවසන් පහර [සිංහල උපසිරසි]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles ඔන්න හතරවෙනි එපියට සබ් අරගෙන තමා ආවේ. ඔව් ඔව් මේක ටිකක් පරක්කු උනා මොකද අහල පහල උන පොඩි සිද්දි ටිකක් නිසා ගෙදර හිටියේ නෑ ඒ වගේම වෙලාවක් තිබුනෙත් නෑ. කොහොම හරි ඔන්න Daredevil: Born Again සීසන් 02 වල 04 වෙනි එපියට සබ් එක තමා මේ ගෙනාවේ. කලින් සිද්දිය […]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

ඔන්න හතරවෙනි එපියට සබ් අරගෙන තමා ආවේ. ඔව් ඔව් මේක ටිකක් පරක්කු උනා මොකද අහල පහල උන පොඩි සිද්දි ටිකක් නිසා ගෙදර හිටියේ නෑ ඒ වගේම වෙලාවක් තිබුනෙත් නෑ. කොහොම හරි ඔන්න  Daredevil: Born Again සීසන් 02 වල 04 වෙනි එපියට සබ් එක තමා මේ ගෙනාවේ.

කලින් සිද්දිය පොඩියට ඇවිස්සුවොත් AVTF එකේ කෙනෙක්ව අල්ලාගත්තට පස්සේ කැරන්, ඩෙයාඩෙවිල් දෙන්නා රෙඩ් හුක් කඳවුරට යන්න පාර හදාගන්නවා. දැන් නිකං කැරනුත් හරියට අපේ ෆ්‍රෑන්ක් කාසල් නැත්තං පනිෂර් වගේ පොඩ්ඩක් හිතන්න පටං අරන් වගේ පේන්නේ. මේ අතරේ හෙදර් ග්ලෙන් පොඩි කම්පන සීන් එකකින් පීඩා විඳින අතර, ෆිස්ක් ගේ ප්ලෑන් ගැන කර්ස්ටන් මැක්ඩෆි එක්ක වලියක් දාගන්නවා.

මැක්ඩෆි උසාවියේදී ඩුකේන්ස් වෙනුවෙන් පෙනී හිටියත් අන්තිමේ මේ උසාවියේ පාලනයත් තියෙන්නේ ෆිස්ගේ ඇතේ නිසා මැක්ඩෆි මේ කේස් එක පරාද වෙනවා. කොහොමහරි මැක්ඩෆි ගේ බුද්දි තොරතුරු හින්දා ඩෙයාඩෙවිල් AVTF කඳවුරට රිංගනවා, ඒ වගේම ඩුකේන්ස් යි අනිත් කට්ටියවයි බේරගන්නවා. හැබැයි මේ කට්ටිය බේරිලා යන අතරමඟදී ෆිස්ක් උතුරු ස්ටර් පුපුරුවලා කම්කරුවන් මරලා දාන සිද්දිය තමා වෙන්නේ. මේ එපියෙන් ඉස්සරහට වෙන දේ බලාගන්න එහෙනම්…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,369 downloadsDownload Daredevil.Born-Again.S02E04.zip23 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

Subtitles by

අතුල සංජීව

Subtitles

1,369 downloadsDownload Subtitles23 KB

4 comments

  1. lakshan ...............

    thanks ....................

  2. UV

    අනිත් එපිසෝඩ් එකත් ඉක්මනින් ඕනෙ

  3. Sahan Gayantha

    thanks a lot Sanjeewa brother sub ekata

  4. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤