Watch Trailer

Daredevil: Born Again [S02 : E02] Sinhala Subtitles | හඳට වෙඩි තියන්න [සිංහල උපසිරසි]

Daredevil: Born Again Season 2 Sinhala Subtitles කට්ටිය Daredevil: Born Again සීසන් 02 වල දෙවනි එපියට සබ් ගෙනවා, මේ මට දිහ හෑල්ලක් නම් කියන්න යන්නේ නෑ මොකද මේක ලියද්දි හරියටම වෙලාව උදේ 1.23 යි, පට්ට මහන්සී වෙලා ඉන්නේ වැඩ ඉවර කරලා ඒත් එක්කම මේ සබ් එක හදලා. එපි 02යි, 03යි දෙකම එකපාර Release උන නිසා […

Daredevil: Born Again Season 2 Sinhala Subtitles

කට්ටිය Daredevil: Born Again සීසන් 02 වල දෙවනි එපියට සබ් ගෙනවා, මේ මට දිහ හෑල්ලක් නම් කියන්න යන්නේ නෑ මොකද මේක ලියද්දි හරියටම වෙලාව උදේ 1.23 යි, පට්ට මහන්සී වෙලා ඉන්නේ වැඩ ඉවර කරලා ඒත් එක්කම මේ සබ් එක හදලා. එපි 02යි, 03යි දෙකම එකපාර Release උන නිසා නිඳි මරාගෙනම කොහොමහරි 03නි එපියටත් සබ ගහලාම තමා බුදියගන්නේ. කොහොම හරි වැඩි කාළ පරතරයක් නැතුව සයිට් එකේ 03නි එපියත් වැටෙයි.

මේ කතා සිද්දිය ගැන නම් ලොකු හෑල්ලක් ලියන්නෑ අප්පා කොහොමත් සිද්දිය දන්නවනේ ඒ නිසා ලාවට වගේ මතක් කරන්නම්. සේෆර් ස්ට්‍රීට් සිද්දියෙන් මාස 06ට වගේ පස්සේ ඩෙයාඩෙවිල් ෆිස්ක් සම්බන්ද ආයුධ නැවක් ගැන හොයලා බලනවා, හැබැයි නැව මාට්ටු උනාට පස්සේ ෆිස්ක් නැව ගඟේ ගිල්ලවනවා.

මේ සිද්දිය ගැන හොයන මැට්, කැරන් දෙන්නා අන්තිමේ හොයා ගන්නවා ෆිස්ක් මේකට සම්බන්ධයි කියලා. ෆිස්ක් නිව් යෝක් වල Vigilante ලට තියෙන නීති තව තද කරලා ඩෙයාඩෙවිල්ව ත්‍රස්තවාදියෙක් විදිහට නම් කරනවා, අන්තිමේ චෙරීට AVTF එකේ කට්ටිය කරදර කරනකොට ඩෙයාඩෙවිල් ඇවිල්ලා එයාව බේර ගන්න හදනවත් එක්කම, ඩෙයාඩෙවිල් එයාව AVTF එකට අනාවරණය වෙන්න යද්දිම ඒ වැඩේ අල වෙන සිද්දිය තමා උනේ කලින් එපියේ. එහෙනම් එතන ඉඳලා මේකෙන් බලාගන්න. මහන්සී මං යනෝ එහෙනම්…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,590 downloadsDownload Daredevil-Born-Again-S02E02.zip25 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Nxt Season BT12All BT1Nxt Season BT12

Subtitles

1,590 downloadsDownload Subtitles25 KB

3 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  2. Sahan Gayantha

    thanks a lot Sanjeewa saho sub ekata

  3. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.