කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මම තවත් ටීවී කතාමාලාවක් එක්ක ආවා. හොදයි වැඩි බයිලා ඕනේ නැහැ. අපි බලමු මේ කතාව ගැන. මේක SYFY නාලිකාවේ විකාශය ආරම්භ වුන කතාවක්. විකාශය ආරම්භ කරලා වැඩි දවසක් නැහැ, ඉතින් මේකේ තවම කොටස් 3ක් පමණයි විකාශය වුනේ. IMDB දර්ශකයේ 7.2ක අගයක් මේ කතාවට ලැබී තියෙනවා.. කතාවේ නම තමයි DARK…

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මම තවත් ටීවී කතාමාලාවක් එක්ක ආවා. හොදයි වැඩි බයිලා ඕනේ නැහැ. අපි බලමු මේ කතාව ගැන. මේක SYFY නාලිකාවේ විකාශය ආරම්භ වුන කතාවක්. විකාශය ආරම්භ කරලා වැඩි දවසක් නැහැ, ඉතින් මේකේ තවම කොටස් 3ක් පමණයි විකාශය වුනේ. IMDB දර්ශකයේ 7.2ක අගයක් මේ කතාවට ලැබී තියෙනවා.. කතාවේ නම තමයි DARK MATTER. මේක ඇවිත් යාලුවනේ අභ්‍යවකාශ යානයක ඉන්න කට්ටියක් ගැන කියවෙන කතාවක්.
කතාව ආරම්භයේදීම කට්ටියට දකින්න පුළුවන් විනාස වෙච්ච යානයක් සහ නින්දෙන් ඇහැරෙන 6 දෙනෙක්. හැබැයි මේ හය දෙනාගෙන් කාටවත් මතක නැහැ තමන් කවුද ඒ යානයේ මොනවාද කරන්නේ කියලා? කට්ටියට නම් මතක නැති නිසා කට්ටිය ඇහැරුණු පිළිවෙලට නම් දාගන්නවා. one, two, three, four, five, six ආදීවශයෙන්. ඇත්තටම ගැටලුවක්නේ . මේ 6 දෙනාගෙන් 5දෙනෙක් කවුද කියන එකටනම් පිළිතුරක් හම්බවෙනවා. නමුත් ඒක එයාලා හීනෙකින්වත් නොහිතපු විදිහේ දෙයක්.නමුත් තවත් ප්‍රශ්න ඉතුරුයි.
ලොකුම ප්‍රශ්නේ තමයි කවුද මොකක් නිසාද කවද්ද කොහොමද මෙයාලගේ මතකය නැතිවුනේ ? ඒක අනතුරක් නොවන බවනම් මෙයාලා දැනගන්නවා. ඉතින් දැන් මේ අය ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය තමයි කිසිම දෙයක් මතකයේ නැතිව තමන්ට වුන දේ ගැන හොයාගන්නේ කොහොමද කියන එක?? ඒ අභියෝගය ඔවුන් ජයගනිවිද කියලා බලන්න ක්‍රියාදාමයන් තියෙන මේ කතාමාලාව හැමෝටම නරබන්න කියලා ආරාධනය කරනවා.. 2වෙනි කොටසෙන් ඉක්මනින් හමුවෙමු.
ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ ඔබගේ වටිනා අදහස් දක්වලා යන්න අමතක කරන්නත් එපා.මොකද අපට ඔබගේ අදහස් ඉතාමත් වටිනවා.
C5286EA1CA179FF68B6252CE9356FF3A9BBC4784 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,095 downloadsDownload Dark.Matter.S01E01-baiscopelk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
56 comments
නලින්
මධුකප්‍රිය පෙරේරා
සමගාමී විකාශය මට මේ සතියේ ඉදන්ම දෙත හැකි.
දැනටමත් මේකේ කොටස් තුනටම උපසිරසි හදලා ඉවරයි.
ආයේ ඉතින් සතියෙන් සතිය තමයි සහෝ.මධුකප්‍රිය පෙරේරා
AAA
sameera
Thanks...
randy
thanks yalu sub ekata.
Elderman
meka denkam balan unna ekak. Parakku nisa dena ekak na kiyalath hithuna. Elass. Ithuru dekayh denna.
Ama
ස්තුතියි සහෝ,
ජය වේවා!!!!සහන්
හම්මේ... මේ මගුලේ TV කතා ඔක්කොම ඉවරවෙලා විකාරෙන් හිටියේ. බලමු හොඳද කියලා ;) තැංකූ ඈ :D
Kasun Widusha
mm aluth ekak balamu bodada kiyala,ithuru epi 2tat ikmanatama sub denna ,,,,,tnx saho..............
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzz
සුපුන් බුද්ධික
එලනේ මේකත් දිලා..
සබ් දෙයි කියලනම් හිතුවේ නෑ..
ඒත් ඉතින් එන හැම එකම ගත්තා..
අදත් ආවා Zoo කියලා එකක්..
Trailer එකත් බැලුවා හොදයි..
IMDB Rating 8 තියෙනවා..බලමු ඉතින් කවුරු හරි සබ් දෙයිද කියලා
නැත්නම් ඉතින් සීසන් එක Complete උනාම බලනවා..
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ..ජය වේවා !!!
මධුකප්‍රිය පෙරේරා
කවුරුහරි කෙනෙක් උපසිරසි ලබාදෙයි.
එතෙක් පොඩ්ඩක් ඉවසන්න. මේ ටිකේම කතාමාලා බොහොමයක
නව සීසන් වගේම අලුත් කතාමාලා එහෙමත් විකාශය ආරම්භ වුන නිසා
මම හිතන්නේ දැන් කතා මාලා බොහොමයක්ම තියෙනවා උපසිරසි ලබාදෙන්න.
අනාගතයේදී බයිස්කෝප් අඩවියෙන් ඔබට ඒවා නැරඹීමට හැකිවෙයි.
DCG
thanks mama hithuwe naa mekata sub dei kiyala,niyama tv series ekak puluwannam Humans tv series ekatath sub denna.......
Kulanjana Maduranga
thawath patta tv series 1k ne......meka nm balnna ona...1k wge...digatama demu.subata thanks MADUKA saho...keep it up...jaya wewa......
“චූටී මල්ලි”
tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ashoka
HODA EKAK WAGE.THANKS
D.Chamara
kathwanam hodai wage sahoo aniwa ballana oni bohoma sthuthi sahooo
degatama karagena yamoo jaya,, :DKasun
Tx friend
Sudheera
Onna maayh baanoooOO.. thx bro!
lakshitha
patta patta meka dei kiyla balan hitiye thnx saho sub 1te :D
Rasidu
අම්මෝ..........මේකට sub දානකන් බලන් හිටියේ...........
නියමයි....Sub එකට Thanx...........
දිගටම දෙමු.......kavinda
thank you
madusanka jayasooriya
නියම කතාමාලාවක් වගේ බලන්න ඕනි. උපරසිරසට ස්තූතියි. දිගටම කරගෙන යමු
Asela
thanks drrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Suresh Jayathilaka
නියමයි සහෝ ! සමගාමීව දෙනකොටත් පරක්කු වෙන් නැතුව ඉක්මනට දෙන්ඩ හොදේ.
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා :D
Naveen
thanks ikmanata anith tikath denna
fernando
aniwa aniwa epi 3 da macho tiyenne
Kanapita Music
Thanks Bro...
Amil
ස්තුතියි සහෝ,
ජය වේවා!!!!lahiru
නියමයි….Sub එකට Thanx………..
දිගටම දෙමු…….Dinusha
නියමයි සහෝ ඔයාගේ වැඩත් පාඩු නොකරගෙන දිගටම සබ් දෙන්න හොදේ
ඉසුරු දිල්ශාන්
බලමු සහෝ හොදද කියලා!සබට තෑන්ක්ස්!
වරුණ චමීර
Thanks machan
kanushka
thank u.digatama denna
kanushka
thank u
thisal
ගොඩක් ස්තූතියි සබ් එකට සහෝ..
Dhammika Thilan
thanks machan sabata. mewa thama one apata, jaya wewa ......
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dආදරය හීනයක්
තැංකු මිතුරේ
Reno
ස්තුතියි ..පුලුවන්නම් මේ අලුත් සිරිස් එකටත් සබ දෙන්නකෝ දෙනකන් ඉන්නේ බලන්නේ නැතුව http://www.imdb.com/title/tt3487410/
මධුකප්‍රිය පෙරේරා
හ්ම්ම්.. බලන්නම් සහෝ මට වෙලාවක් ලැබුනොත්
වෙන කවුරුහරි සබ නොදී හිටියොත් උත්සහ කරලා බලන්නම්
Tharindu
thank saho . sub denakan balan hitiye
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandima
elakiri thankzzz sahooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sanjeewa
Thanks.... saho.. Jaya vewa.. ..
Sahiru
Comment දාන්නේ සුලු දෙනයි, නමුත් ගොඩක් අය මේක බලලා නිකන් ඉන්නවා.
Udamith Damith (b\k )
thanks
tharindu madusanka
thnx mcn !
viranga perera
sub 1kata thnx.
මධුකප්‍රිය පෙරේරා
aaa
avishka905
sesone okkoma ekapaara gnna link ekk dendkoo
sunanda shanth
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අලුත්ම කතාවක් දෙන්නයි එහෙනම් හදන්නේ. ස්තුතියි මධුකප්‍රිය සහෝ...
ඉක්මනින් සමගාමී විකාශයට එමු. එලස්ස්ස්!
ජය වේවා!